tag:blogger.com,1999:blog-5894057594916563978.post8406812209507474585..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 327. අබයාරාමයේ විත්ති - 1RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-5894057594916563978.post-74248127626872678422015-06-30T18:46:30.634+05:302015-06-30T18:46:30.634+05:30AnonymousJune 23, 2015 at 8:24 AM ලොල් ඕයි AnonymousJune 23, 2015 at 8:24 AM ලොල් ඕයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21878495657258331692015-06-29T01:30:03.140+05:302015-06-29T01:30:03.140+05:30Ajith,
Thanks...:)Ajith,

Thanks...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14782664535190975352015-06-29T01:29:44.756+05:302015-06-29T01:29:44.756+05:30Thilak,
Thanks :)Thilak,

Thanks :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52660040023365841362015-06-26T03:57:22.097+05:302015-06-26T03:57:22.097+05:30මේ වගේ ජාති දොරෝහි ලියවිලි ලියවෙන්නෙම පිටරට ඉන්න න...මේ වගේ ජාති දොරෝහි ලියවිලි ලියවෙන්නෙම පිටරට ඉන්න නිසාද ? හේ හේ ඇමෙරකාවෙන් කෙලින්ම ඩොලර් එවනවා ඇති.
http://nelumyaya.com/?p=3273
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52387785302903992332015-06-25T21:12:51.728+05:302015-06-25T21:12:51.728+05:30හනේ අප්පේ හෙටත් නිවාඩු හින්දා හොඳයි මතක් කර කර හින...හනේ අප්පේ හෙටත් නිවාඩු හින්දා හොඳයි මතක් කර කර හිනා වෙන්න. දේයි ..දේයි ..දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25803718427162151402015-06-25T14:13:09.894+05:302015-06-25T14:13:09.894+05:301999 දිත් රනිල් පැරදුනා නේද . රනිල් ඇමතිකම් දර්පු ...1999 දිත් රනිල් පැරදුනා නේද . රනිල් ඇමතිකම් දර්පු එජාපයෙන් 60,000 ක් මරපු එක අනුව එජාපය අසාර්ථක පක්ෂයක්ය කියන්න බැරිද
1994 දි එජාපයට එරෙහිව තිබුන ලොකුම චෝදනාව මැරකම ජඩකමටත් වඩා දූෂන . හැබැයි චන්ද්‍රිකා එක්ක ඩීල් දාල ඒ හොරු ශේප් වුනා.
දැන් ආයෙ වටයකින් චන්දෙ ඉල්ලනව
මරා ප්‍රතික්ෂේප කරපු එක හරි. මරාට වඩා ජනතාවගෙන් ප්‍රතික්ශේප වුන අයට නේද ඔබ රෙදි නැතිව කඩේ යන්නෙ.
අමතක කරන්න එපා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14608246241071052902015-06-25T14:07:05.957+05:302015-06-25T14:07:05.957+05:30රනිල් දෙතුන් පාරක්ම අසාර්ථක වුනා නේද . එකපාරක් තවප...රනිල් දෙතුන් පාරක්ම අසාර්ථක වුනා නේද . එකපාරක් තවපොඩ්ඩෙන් රටත් දෙකඩ වෙන්න ගිහින් අනූනමයෙන් බේරුනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35009163187633257412015-06-24T18:16:19.469+05:302015-06-24T18:16:19.469+05:30Manoj,
/ හැබැයි ඔය කුමාරවරු රගර් ගහන්න ගත්තයින් ප...Manoj,

/ හැබැයි ඔය කුමාරවරු රගර් ගහන්න ගත්තයින් පස්සේ රගර් ක්‍රීඩාවට ලොකු රජ්‍ය අනුග්‍රහයක් ලැබුණා.හැබැයි එකෙන් හරි ප්‍රයෝජනයක් නොගත් එක අපරදේ. /

රාජ්‍ය අනුග්‍රහයෙන්ම ක්‍රීඩාවක් නංවන්න බෑ මනෝජ්. මල්ලිල දෙන්න ආමි සහ නේවි රගර් ටීම් වලින් අයින් කලාම ලොකු අයියා පුවත්පත් නිවේදනයක් නිකුත්කරල කිව්වෙත් එහෙමයි. අපි හින්ද රගර් ක්‍රීඩාවට ලොකු අනුග්‍රහයක් ලැබුනය...අරකද මේකද....ඒත් ඔය Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48324957039607085842015-06-24T17:52:19.263+05:302015-06-24T17:52:19.263+05:30ඩ්රැකී,
හෙහ්..උඹත් කරන වැඩ අම්මාපල්ල...:)
ස්තූත...ඩ්රැකී,

හෙහ්..උඹත් කරන වැඩ අම්මාපල්ල...:)

ස්තූතියි මල්ලි....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57860569965885222682015-06-24T17:51:00.958+05:302015-06-24T17:51:00.958+05:30ප්‍රසන්න,
ස්තූතියි කිව්ව ඔන්න මාත් එහෙනං ඈ....ප්‍රසන්න,

ස්තූතියි කිව්ව ඔන්න මාත් එහෙනං ඈ....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32321657848034105912015-06-24T17:50:00.861+05:302015-06-24T17:50:00.861+05:30Thisara,
/ මොනා උණත් රගර් ගැන අරවගේ කතාවක් කියන්න...Thisara,

/ මොනා උණත් රගර් ගැන අරවගේ කතාවක් කියන්න උඹට වටින්නේ නෑ. /

වරද පිළිගනිමි..ක්ෂමාව අයැද සිටිමි. ඇත්තම කිව්වොත් ඒ වාක්‍යය වෙන විදිහකට ලියන්ට මම බොහොම උත්සාහ කලා. ඒත් හරිගියේ නෑ..( එහෙම උත්සාහ කලේ මමත් රග්බි ක්‍රීඩාවට බොහොම ඇලුම් කරන හින්ද )
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86673563155553020732015-06-24T17:45:59.983+05:302015-06-24T17:45:59.983+05:30ඉවාන්,
/ මොනවා වුනත් සවැනි පැරකුම්බා ගේ පස්සේ රට ...ඉවාන්,

/ මොනවා වුනත් සවැනි පැරකුම්බා ගේ පස්සේ රට එක්සේසත් කරපු එකම මනුස්සයා. /

ආය මොනව කියනවද? එක්සේසත් කලා නෙවෙන්නං..හරියටම නං එක්පවුල්සේසත් කලේ..මුලු රටම එක පවුලක පාලනය යටතට ගෙනාවා...ඒකත් කලේ මට හිතෙන්නෙ වෙන දේකට නෙවෙයි සදාකාලිකව රටේ රජකම තමන්ගෙ පවුලටම තියාගන්ට හොඳම වැඩේ එහෙම කරන එකය කියල හිතල වෙන්ට ඕන. මොකද මනුස්සයගෙ පශ්චාත් 2009 මැයි වැඩ පිළිවෙල දිහා බැලුවම එහෙම හිතන්න Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50409923456906056282015-06-24T17:38:38.585+05:302015-06-24T17:38:38.585+05:30සුරංග,
අඩේ බලාගෙන බොල ඔහොම තඩිබාගන්ටෙපා පපුවට. ...සුරංග,

අඩේ බලාගෙන බොල ඔහොම තඩිබාගන්ටෙපා පපුවට. ඉළකූරු ඇනිල තොගෙ අතමයි තුවාල වෙන්නෙ...එහ්හෙන්නං...

උඹලටත් බං මුල මතක නෑනෙ..එතුමාගෙ ගදාති පුත්‍රයා ( ඥාති කියන වචනෙ මම සුට්ටං කාලෙ සද්ද කෙරුවයි කියන්නෙ එහෙම) නේද මේ ඊයෙ පෙරෙයිද වෙනකල් උඹලගෙ මහ ඇමතියා? මිනිහ භධුල්ලට මහ විශ්ශාල්ල ෂේවයක් කරාය කියලයි ඔය කවුරුත් කියන්නෙ.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89107481331337228882015-06-24T11:59:56.932+05:302015-06-24T11:59:56.932+05:30ඉන්නේ පන්සලේ හැබැයි බල තණ්හාවේ අඩුවක් නැති හැටි.
...ඉන්නේ පන්සලේ හැබැයි බල තණ්හාවේ අඩුවක් නැති හැටි.

හැබැයි ඔය කුමාරවරු රගර් ගහන්න ගත්තයින් පස්සේ රගර් ක්‍රීඩාවට ලොකු රජ්‍ය අනුග්‍රහයක් ලැබුණා.හැබැයි එකෙන් හරි ප්‍රයෝජනයක් නොගත් එක අපරදේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14501923577778821192015-06-24T11:51:31.249+05:302015-06-24T11:51:31.249+05:30කල්යාණයා කියන කතාව ඇත්ත.රටේ ස්ථාවර ආණ්ඩුවක් නැති ...කල්යාණයා කියන කතාව ඇත්ත.රටේ ස්ථාවර ආණ්ඩුවක් නැති එකත් මේ තත්වයට බලපලා තියෙනවා.කරන්න තියෙන්නේ ඉක්මනින් මහා ජන්දෙකට ගිහින් ස්ථාවර රජයක් පිහිටුවන එක. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30963445956851718902015-06-24T11:39:51.602+05:302015-06-24T11:39:51.602+05:30දේයි දේයි දේයි...දේයි දේයි දේයි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80263111370696928512015-06-24T11:38:19.710+05:302015-06-24T11:38:19.710+05:30ඊයෙ, පෙරේදා දවස් දෙකේ ට්‍රේනිං එකක් තිබ්බා. මං මේක...ඊයෙ, පෙරේදා දවස් දෙකේ ට්‍රේනිං එකක් තිබ්බා. මං මේක කියෙව්වෙ ඊයෙ ට්‍රේනිං එකේදි. හිනා වෙලා එහිනාව තද කරගන්න ගිහිං පණ ගියා. ඊට පස්සෙ වටේ ඉන්න උන්ට පෙන්නුවා. පට්ට කතාව බොස්...! හොඳම කෑල්ල විදිහට තේරුණේ වැඩි ඡන්දෙන්, “අනේ අපොයි ඇඟේ හැපෙයි පාරෙ උන්ට මාරකේ...“ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18873380224344572512015-06-24T11:08:11.137+05:302015-06-24T11:08:11.137+05:30:D:Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78260577510582997232015-06-24T09:28:44.538+05:302015-06-24T09:28:44.538+05:30හොහ්... හොහ්...
කියෙව්ව ඈ..හොහ්... හොහ්...
කියෙව්ව ඈ..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34690297663549231372015-06-24T05:59:16.124+05:302015-06-24T05:59:16.124+05:30මොනා උණත් රගර් ගැන අරවගේ කතාවක් කියන්න උඹට වටින්නේ...මොනා උණත් රගර් ගැන අරවගේ කතාවක් කියන්න උඹට වටින්නේ නෑ... අපි වගේ රගර් පෑන්ස්ලා (දේයි දේයි දේයි) බිංදුවටම වැටෙනවා උඹ එහෙම කිව්වහම....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26288172351276021552015-06-24T05:32:03.197+05:302015-06-24T05:32:03.197+05:30මෙන්න නියම ජාති ද්‍රෝහී ලියවිල්ලක්, මොනවා වුනත් සව...මෙන්න නියම ජාති ද්‍රෝහී ලියවිල්ලක්, මොනවා වුනත් සවැනි පැරකුම්බා ගේ පස්සේ රට එක්සේසත් කරපු එකම මනුස්සයා. ඔය දඟලන්නේ බලයට ආසාවේ නෙවෙයි අම්මප , මේ කට කැඩිච්ච රවියියලා වගේ උන් මොනා කිව්වත් ඒ හැබෑම ජාති ආලෙන් , දෙයියම්පා :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14456777290120813102015-06-23T23:10:43.406+05:302015-06-23T23:10:43.406+05:30සා රස,
/ දුක තමයි... දැන් ඉතින් තමන් ගේ දරුවෙක් ව...සා රස,

/ දුක තමයි... දැන් ඉතින් තමන් ගේ දරුවෙක් වත් තමුන් ට යන්න බැරි වුන විස්සවිද්යාලෙ යවන්න උත්සහ කරමු /

හෙහ්, මම නම් ලංකාවෙ විශ්ව විද්යාලෙක ඉගෙන ගත්තෙ නෑ තමයි. ඒත් එව්වයෙ ඉගෙන ගත්තයි කියන සමහර උදවියගෙ අදහස් දැක්කම නොගිය එකමයි කාරිය කියලයි හිතෙන්නෙ...

/ අපි ඔය කුරුනෑගල හාල් කෑලි නෙවෙයි ඇනෝ... රාජකීය බඩු! ඔවු ඔවු.. ඔය තමුන්නැහෙලා වඳින පුදන රනිල් තුමා ගෙ කොලීජියටRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27290878965146902622015-06-23T22:48:41.785+05:302015-06-23T22:48:41.785+05:30@ කල්‍යාණ මිත්‍රJune 23, 2015 at 7:24 PM
ඉබේ කෙඳි...@ කල්‍යාණ මිත්‍රJune 23, 2015 at 7:24 PM

ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩකි බඩගිනී...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31950117026647672492015-06-23T22:47:08.642+05:302015-06-23T22:47:08.642+05:30@ AnonymousJune 23, 2015 at 1:32 PM
ඔයාට තැන්කූ ම...@ AnonymousJune 23, 2015 at 1:32 PM

ඔයාට තැන්කූ මෙයා

@RaviJune 23, 2015 at 7:07 PM
දුක තමයි... දැන් ඉතින් තමන් ගේ දරුවෙක් වත් තමුන් ට යන්න බැරි වුන විස්සවිද්යාලෙ යවන්න උත්සහ කරමු

@AnonymousJune 23, 2015 at 9:00 PM
අපි ඔය කුරුනෑගල හාල් කෑලි නෙවෙයි ඇනෝ... රාජකීය බඩු!
ඔවු ඔවු.. ඔය තමුන්නැහෙලා වඳින පුදන රනිල් තුමා ගෙ කොලීජියට ගිය කස්ටිය...
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55987955176824759502015-06-23T22:41:06.058+05:302015-06-23T22:41:06.058+05:30අනේ සාදු !! එතුමා නිවන් දැක බුදුන් දකින්න ඕනෑ...!!...අනේ සාදු !! එතුමා නිවන් දැක බුදුන් දකින්න ඕනෑ...!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com