tag:blogger.com,1999:blog-5894057594916563978.post8641399986198723667..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: " පිපි මල්මතින් පියමං කලෝ............3RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5894057594916563978.post-52575863239946001772011-03-21T14:26:31.133+05:302011-03-21T14:26:31.133+05:30nimanthi,
Better late than never,
Thanks,nimanthi,

Better late than never,

Thanks,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89969619792351372912011-03-20T16:27:42.994+05:302011-03-20T16:27:42.994+05:30මම මේ අහන්න හැදුවේ කතාවේ ඉතුරු ටික ලියන්නේ නැද්ද ක...මම මේ අහන්න හැදුවේ කතාවේ ඉතුරු ටික ලියන්නේ නැද්ද කියලයි..
දැනුයි දැක්කේ ලියලත් ගොඩක් දවස් කියලා.
කොහොමද මංදා මඟ ඇරුනේ

ඇත්තටම රස වින්දා මම නම්.
තවත් ලියන්න ලැබේවා මේ වගේ ත්රාසජනක කතා :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32985420705058163292011-03-14T15:18:37.008+05:302011-03-14T15:18:37.008+05:30පිණිබිඳු,
තනෝජා රාජපක්ෂ,
චේජනා,
සිතුවිලි සිත්තමට න...පිණිබිඳු,
තනෝජා රාජපක්ෂ,
චේජනා,
සිතුවිලි සිත්තමට නැඟෙනා කවි පොත,
Podi Kumarihami,
Nawammawatha,
නොම්මරේ,

ඔයාල හැමෝටම බොහොම ස්තූතියි, කතාව රස වින්දානම් ඒ මට හොඳටම ඇති, Thanks My Friends, Thanks AgainRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9997037669057724412011-03-10T15:15:23.895+05:302011-03-10T15:15:23.895+05:30රූප ටිකනම් මැවෙනවා බොහොම ලස්සනට ලොක්කගේ මල්වත්තේ ඉ...රූප ටිකනම් මැවෙනවා බොහොම ලස්සනට ලොක්කගේ මල්වත්තේ ඉදන් බලන් හිටිය වගේ දැනෙනවා... :)නොම්මරේhttps://www.blogger.com/profile/13535118267310013339noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2949559961122536022011-03-09T18:01:35.861+05:302011-03-09T18:01:35.861+05:30උන්න හැටියට මළා මැදැයි ! ලොක්කට විරුද්ධව නඩු දාන්න...උන්න හැටියට මළා මැදැයි ! ලොක්කට විරුද්ධව නඩු දාන්න තිබුනෙ මරණ තර්ජනේ දැම්ම කියල. ඒත් ඉතිං පැමිනිල්ල දාන්නෙ යන්න වෙන්නෙත් පොලීසියටමනෙ නේද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35970975019047809712011-03-09T16:53:56.723+05:302011-03-09T16:53:56.723+05:30අනේ හැබෑ අපරාදේ ලස්සන මල් ටික. මට නම් දුකේ බෑ. මට ...අනේ හැබෑ අපරාදේ ලස්සන මල් ටික. මට නම් දුකේ බෑ. මට හිතෙන්නේ මිගාරට වෙඩි වදින්නත් ඇති එච්චරම නපුරු නැති තැනකට...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37401735237648413002011-03-09T16:31:50.651+05:302011-03-09T16:31:50.651+05:30හප්පේ මම හිතුවා අදනම් නඩුවක්ම තමයි කියලා ..
යන්තම...හප්පේ මම හිතුවා අදනම් නඩුවක්ම තමයි කියලා ..

යන්තම් ගොඩ ගියාඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42635889566822512752011-03-09T15:33:22.163+05:302011-03-09T15:33:22.163+05:30මදැයි! රාළහාමිට බයේ දුවපු ඈයො වගේම මේක කියවපු මමත්...මදැයි! රාළහාමිට බයේ දුවපු ඈයො වගේම මේක කියවපු මමත් මේ මෙතන ඉඳං මහන්සි අරිනවා. කතන්දරේනම් ඒ තරමටම උද්වේගකරයි!සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25899979696982733882011-03-09T15:01:53.600+05:302011-03-09T15:01:53.600+05:30හයියෝ..හූ.. මාර බයගුල්ලෙක් නෙ වීරය වගෙ ගිහින් තියෙ...හයියෝ..හූ.. මාර බයගුල්ලෙක් නෙ වීරය වගෙ ගිහින් තියෙන්නෙ මල්ගසුත් තලාගෙන...(මම තව චුට්ටෙන් මැරෙනව නිශ්ශබ්ද ව හිනාවෙන්න ගිහින්..)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53312203893535933542011-03-09T15:00:20.272+05:302011-03-09T15:00:20.272+05:30This comment has been removed by the author.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27931295047382081772011-03-09T14:40:22.308+05:302011-03-09T14:40:22.308+05:30මදෑ ඔයින් ගියා...මදෑ ඔයින් ගියා...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71016731516300845982011-03-09T14:26:09.847+05:302011-03-09T14:26:09.847+05:30අපොයි ඔයින් ගියා මදෑ..අපොයි ඔයින් ගියා මදෑ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com