tag:blogger.com,1999:blog-5894057594916563978.post876713749974618126..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 342. එකෝමත් එක කාලෙක ආදර කතාවක්…...RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-5894057594916563978.post-48864833945316192552015-09-02T13:18:31.917+05:302015-09-02T13:18:31.917+05:30ඕ නෝ, ප්ලීස් ඩෝන්ට් ෆීල් බිට්‍රේයිඩ්. දැට් ෂුඩ් හැ...ඕ නෝ, ප්ලීස් ඩෝන්ට් ෆීල් බිට්‍රේයිඩ්. දැට් ෂුඩ් හැව් බීන් අ වෙරි ඕල්ඩ් රිප්ලයි ෆ්‍රොම් මී. අයි ස්ටාර්ටඩ් මයි දිස් සෙකන්ඩ් බ්ලොග් ඉන් නොවෙම්බර් 2012. දෙයාර් වොස් අ ටයිම් බිට්වීන් අයි ඩිසයිඩඩ් ටු ස්ටොප් මයි ෆස්ට් බ්ලොග් (විච් වොස් ඉන් ද සේම් නේම්) ඇන්ඩ් ස්ටාර්ටඩ් ද සෙකන්ඩ්. දැට් වොස් නොට් අ ලයි. :D

තැන්ක් යූ සයුරි, ෆො බීං සප්‍රයිස්ඩ් ඇන්ඩ් හැපි ටු ක්නෝ දැට් අයි ඇම් ව්රයිටිං අ බ්ලොග්. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55231405809016805662015-09-01T22:44:03.001+05:302015-09-01T22:44:03.001+05:30යකඩෝ...සිත්තමීට බ්ලොගයක් තියනවයි කියලත් මම දැනගත්ත...යකඩෝ...සිත්තමීට බ්ලොගයක් තියනවයි කියලත් මම දැනගත්තේ අදනේ. දවසක් අර පොඩ්ඩි ලියපු කතාවක කමෙන්ට් එකක් හැටියටද කොහෙද තව කතාවක් ලියල තියනවා දැකලා මම ඇහුවා එයාට බ්ලොග් එකක් නැද්ද කියලා. එතකොට කියපි නේද කලින් බ්ලොග් එකක් තිබුනය දැන්නම් නැහැය...ඔන්න ඔය වගේ මොකද්ද වැල් වටාරමක්. මේකි තියන්න වටින්නේ නෑ නේ මේ කොරාපු වැඩේට...ෆීලින් බිට්‍රේයිඩ් :-| සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55383127974271812015-08-31T12:21:31.216+05:302015-08-31T12:21:31.216+05:30සුඛාන්තයකින් කෙලවර නොවී දුඛන්තයකින් අවසන් වන ආදර ස...සුඛාන්තයකින් කෙලවර නොවී දුඛන්තයකින් අවසන් වන ආදර සම්බන්ද කම් ඕනේ තරම්.සමහර සම්බන්ධතා තියෙනවා රවීයියා දුඛන්තයකින් අවසන් වෙච්චි/කරපු ප්‍රේම සම්බන්දතා ආයෙමත් කොහින් හරි කැරකිලා තමන්ගේ ජිවිතේට සම්බන්ධ වෙන.මටත් එහෙම දෙයක් මේ ලගදි සිදුවුනා.විරහාව රස වුනාට තිත්ත නිසා මේ කතාවේ අවසනයට මම කැමතියි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52783693372761668702015-08-28T19:28:51.163+05:302015-08-28T19:28:51.163+05:30ඉස්සර විතරක් නෙමෙයි අයියෙ... දැනුත් චීන්නු කතා කරන...ඉස්සර විතරක් නෙමෙයි අයියෙ... දැනුත් චීන්නු කතා කරන්නෙ එහෙම තමයි.. උන්ට වචන මදි... රඟපාන්නැතිව අදහස් හුවමාරු කරගන්න අමාරු කස්ටිය.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8726608955182502212015-08-28T19:08:34.516+05:302015-08-28T19:08:34.516+05:30මම ලඟ 'බොඳ මීදුම්' සෙට් එකම තියේ.. තවත් ඒව...මම ලඟ 'බොඳ මීදුම්' සෙට් එකම තියේ.. තවත් ඒවා තියේ.. 'වර්ෂා' පොත් සැට් එකෙන් හෝද හෝදා මඩේ දැමීමෙන් ඌ විහි පච උනේ... (කියවන්න සීමා මායිම් නැති ගස් ලබ්බෙක් වෙමි මම.)ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78267102217005718652015-08-28T19:03:57.248+05:302015-08-28T19:03:57.248+05:30ආයිස් අප්පා ගුණ්ඩූ...!!ආයිස් අප්පා ගුණ්ඩූ...!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27390285537150011692015-08-28T16:50:27.272+05:302015-08-28T16:50:27.272+05:30I found an interesting explanation: History of Sto...I found an interesting explanation: History of Story Telling

"it is believed that origin of storytelling may have come across as an excuse for failure." :D :D :Dසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26534469992616281122015-08-28T16:48:07.480+05:302015-08-28T16:48:07.480+05:30ඇයි බොලේ මං කී සැරයක් කියන්ඩද මේක මේ ලියලා ඉවර වෙච...ඇයි බොලේ මං කී සැරයක් කියන්ඩද මේක මේ ලියලා ඉවර වෙච්ච එකක් ඔටෝ පබ්ලිෂ් වෙන්ඩ දාලා තියෙන්නේ කියලා. මේකනං ලබන සතියේ ඉවර වෙනවා. ඉන්ඩකො, මං ඊලඟට ආයෙ දිග කතාවක් ලියපු දාක මාස තුන හතරකට එක කොටස ගානේ තමයි දාන්නේ.

අර ක්‍රිටිකල් කමෙන්ට් එක එනකල් මං තාම මග බලන් ඉන්නවා. :Dසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91676542986045621582015-08-28T13:57:58.930+05:302015-08-28T13:57:58.930+05:30The Croods මරු. හොයං බලන්ට. අපේ ආදර බර නිකොලස් කේජ...The Croods මරු. හොයං බලන්ට. අපේ ආදර බර නිකොලස් කේජ් අයියා ඒකෙ හඬකවනවා තාත්තට.

/වෙලාවක ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්ට වටිනවා...:)/

හොයලා හම්බුනොත් කියන්ඩ... :-)

ඒ උනාට අර සුන්දර අවසානය සහිත සිංදු මාර ලස්සනයි අප්පා... එඩ්ඩගෙ තියෙනව නේද කීපයක්...?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12144242443294958922015-08-28T13:48:32.668+05:302015-08-28T13:48:32.668+05:30කළ්‍යාණ,
/ රවී අයියගේ සිස්ටම් එකට හුරු වෙච්චි අප...කළ්‍යාණ,

/ රවී අයියගේ සිස්ටම් එකට හුරු වෙච්චි අපිට (මට) මේ සිත්තමි ස්ටයිල් එකට ඒ කියුවේ ඒ වගේ කන්සිස්ටන්සි එකකට සෙට් වී ගන්න බැරුව ඉන්නේ..අද බලනකොට 19 කොටසත් දාල.. මං තම කොටස් දහයයි කියෙව්වේ.. /

ඒකනෙ බං බොලා අපි වගෙ නෙවෙයි මේ සිත්තමීල. ලියන්ට ගිහාම වලිගෙ උඩ නැඟගෙන ලියන්නෙ...:) අපිට ඒ ස්පීඩ් එකට ලියන්ට තියා උන්දල ලියන එව්ව කියවන්ටවත් බෑ.

/ ක්‍රිටිකල් කමෙන්ටෙකක් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44791973663557224462015-08-28T13:37:19.876+05:302015-08-28T13:37:19.876+05:30තුශානි,
ස්තූතියි!!!...:)තුශානි,

ස්තූතියි!!!...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8732298832085364002015-08-28T13:36:07.569+05:302015-08-28T13:36:07.569+05:30රාජ්,
හරි මමත් හිතන්නෙ එහෙම තමයි. දවල් දවසෙ දඩයම...රාජ්,

හරි මමත් හිතන්නෙ එහෙම තමයි. දවල් දවසෙ දඩයමේ ගිය පිරිමි ඔන්න දඩයම් කරගත්තු සත්තු පුච්චල ගෑණු සහ ලමා ලපටි එක්ක බඩ පුරා කාල ගල්ලෙන ඉස්සරහ ගිණි මැලේ වටේ ඉඳගෙන දඩයම් කරපු විදිහ ගැන අතිනුත් දාල රහ කරල විස්තර කියන්ට ඇති. කතන්දර කලාව පටන් ගන්ට ඇත්තෙ බොහෝවිට අන්න එහෙම.

එතකොට සමහරවිට භාෂාව නොදියුණු නිසා වචන මදිවෙන්ටත් ඇති තමන්ගෙ අදහස්, හැඟීම් ප්‍රකාශ කරන්ට. එහෙම උනහම කතන්දර Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78895899849866213102015-08-28T13:27:28.140+05:302015-08-28T13:27:28.140+05:30රාජ්,
ඒකනෙ බං දුෂ්ඨයා ගැන ලියලම ඇතිවෙලා තිබ්බෙ......රාජ්,

ඒකනෙ බං දුෂ්ඨයා ගැන ලියලම ඇතිවෙලා තිබ්බෙ....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69519573975763400232015-08-28T13:12:05.459+05:302015-08-28T13:12:05.459+05:30ඩ්රැකී,
Croods ගැන දැනගත්තෙ ඔන්න අද උඹෙන්..අපූ...ඩ්රැකී,

Croods ගැන දැනගත්තෙ ඔන්න අද උඹෙන්..අපූරු ෆිල්ම් එකක් වගෙයි පේන්නෙ. බලන්ටම වෙනවා.

ඇත්තටම ඇයි විරහව ගැන මේ තරම් කලා නිර්මාණ කෙරෙන්නෙ සහ ඒවා බොහොම ජනප්‍රිය වෙන්නෙ? වෙලාවක ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්ට වටිනවා...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27325827661486054742015-08-28T12:52:15.127+05:302015-08-28T12:52:15.127+05:30තිසර,
හෙහ්..අබයාරාමෙ පැත්තෙ ගිහිල්ල එන්ටත් ඕන බං....තිසර,

හෙහ්..අබයාරාමෙ පැත්තෙ ගිහිල්ල එන්ටත් ඕන බං....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1580483548056531552015-08-28T12:50:13.818+05:302015-08-28T12:50:13.818+05:30ඩබ්.කේ.,
එක දිගට හැලහැප්පිමක් නැතුව ගලාගෙන යනව න...ඩබ්.කේ.,

එක දිගට හැලහැප්පිමක් නැතුව ගලාගෙන යනව නම් සරල සුලභ ආදර කතාවක උනත් තියනව අමුතු සුන්දරත්වයක්...හා නැද්ද?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21684993879953896552015-08-28T12:46:29.475+05:302015-08-28T12:46:29.475+05:30දිනේෂ්,
හෙහ් මම දන්නව උඹ මේ වගෙ කතන්දර වලට කැමතිය...දිනේෂ්,

හෙහ් මම දන්නව උඹ මේ වගෙ කතන්දර වලට කැමතියි කියල..ස්තූතියි දිනේෂ්!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48933786493500606612015-08-28T12:43:28.514+05:302015-08-28T12:43:28.514+05:30Suranga,
/ ඇයි බං සිකරට්ටෙක ගහන එක. /
සුරංග, අඩේ...Suranga,

/ ඇයි බං සිකරට්ටෙක ගහන එක. /

සුරංග, අඩේ, සිගරට් ගහන එව්ව දැං පොත්වල ලියන්ට දෙනවද? මම හිතුවෙ අපෙ මහාචාර්ය කාලෝ ගොයිය එව්ව ඔක්කොම තහනම් කලාය කියල.

/ හැම වාක්‍යයක් ගානෙම "මම දැවීගියෙමි" කියලා ලිවීම /

ඒ මයෙ හිතේ කිරිකැට් ගහන එකෙක් වෙන්ට ඇති.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86068836344287815122015-08-28T12:28:58.909+05:302015-08-28T12:28:58.909+05:30රවී අයියගේ සිස්ටම් එකට හුරු වෙච්චි අපිට (මට) මේ සි...රවී අයියගේ සිස්ටම් එකට හුරු වෙච්චි අපිට (මට) මේ සිත්තමි ස්ටයිල් එකට ඒ කියුවේ ඒ වගේ කන්සිස්ටන්සි එකකට සෙට් වී ගන්න බැරුව ඉන්නේ.. අද බලනකොට 19 කොටසත් දාල.. මං තම කොටස් දහයයි කියෙව්වේ.. ක්‍රිටිකල් කමෙන්ටෙකක් දානවා කියල චැලේන්ජ් කරලත් ඉන්නේ.. සක්.. මං ලොස් වෙනවා.. රවී අයිය තමයි මේවට වග කියන්න ඕනි. හැක හැක හැක..

අහ.. මාත් අර සුඛාන්තයට ලයික් ආ.. මං කියුවේ දෙවෙනි කවියට..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29437522948669918962015-08-28T12:20:05.182+05:302015-08-28T12:20:05.182+05:30ගස්,
ඕකගෙ කතා එච්චරම අවුලක් නෑ බං..වැරැද්ද එකම වච...ගස්,

ඕකගෙ කතා එච්චරම අවුලක් නෑ බං..වැරැද්ද එකම වචන සෙට් එක ආයම ආයම ලියන එක.මුල් කාලෙම පොත් දෙක තුනක් මම කියවල තියනව. ඊට පස්සෙ ආයම කියෙව්වෙ නෑ කියන්නෙ අනේ මම ඒ වගෙ එව්ව කියවන්නෙ නෑ කියල එහෙම නෙවෙයි. මට කියවන්ට හම්බවුනේ නෑ. ඒකයි...:)

මම ඔය වයස 14-17 කාලෙ බොහොම ආසාවෙන් කියෙව්ව කුමාර කරුණාරත්න, ජයකොඩි සෙනෙවිරත්න, එඩ්වඩ් මල්ලවාරච්චිලගෙ කතා එහෙමත් එක අතකට සරල ප්‍රේමකතා තමයි. ඒත් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53301677176840897572015-08-28T12:05:52.960+05:302015-08-28T12:05:52.960+05:30Ian,
හද දවන සෙනෙහස,
මතකය එසඳ ඒ සොඳුරුතම,
හද තුලම ...Ian,

හද දවන සෙනෙහස,
මතකය එසඳ ඒ සොඳුරුතම,
හද තුලම කැටිකොට,
හිඳිමි මා සිත්සතන් ගොළු කොට,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56016445523294108272015-08-28T12:02:43.616+05:302015-08-28T12:02:43.616+05:30තෙලිදිය,
කඳුලෙන් මැකුනු හසරැල් මතකය කිමදෝ,
කොවුලන...තෙලිදිය,

කඳුලෙන් මැකුනු හසරැල් මතකය කිමදෝ,
කොවුලන් මැදියමෙත් ගී ගයනුයෙ කිමදෝ,
සැවුලන් හඬලන්ට තව කල් ගත වෙයිදෝ,
නිකැලැල් සෙනෙහසට හෙට හිරු පායයිදෝ,

කාලේ ගෙවුනි හද සෝගිනි නැත නිවුනේ,
තාලේ නුඹේ සිනහව රැඳි සිහි ගැනුනේ,
සීලේ සමවැදුනු හද එසැණින් බිඳුනේ,
බාලේ බැඳුනු සෙනෙහස යලි හද පිපුණේ,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70749167568379584572015-08-28T11:57:20.702+05:302015-08-28T11:57:20.702+05:30:) ලස්සන අවසානයක් තියෙන ආදර කතාවක්... මාත් කැමති ද...:) ලස්සන අවසානයක් තියෙන ආදර කතාවක්... මාත් කැමති දෙවෙනි කවි ටිකට . තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54016931384366710462015-08-28T08:38:40.059+05:302015-08-28T08:38:40.059+05:30පට්ට පිංතූර ටික රවි. කතාවටත් වඩා ලිංක් එකට ස්තූතිය...පට්ට පිංතූර ටික රවි. කතාවටත් වඩා ලිංක් එකට ස්තූතියි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6965425814449916402015-08-27T15:13:54.787+05:302015-08-27T15:13:54.787+05:30සිත්තමී,
යූ ආර් මෝස්ට් වෙල්කම්යැ! මෝඕවර්යැ ඉට් වෝ...සිත්තමී,

යූ ආර් මෝස්ට් වෙල්කම්යැ! මෝඕවර්යැ ඉට් වෝස් ඒ රියල් ප්ලෙෂරයකැ! වට් වුඩ් බී ද ඩෙස්ටිනි ඔෆ් වැනේසා ඇන්ඩ් එඩ්වර්ඩ් දැනගැන්ම උදෙසා වෙයිටින් ඔන් ටෙන්ටර් හුක්ස්යැ!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com