tag:blogger.com,1999:blog-5894057594916563978.post8913615324850566572..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 500. මීතොටමුල්ල…….. RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-5894057594916563978.post-53370208055758280912017-04-20T09:37:33.109+05:302017-04-20T09:37:33.109+05:30500 ලියන්න උනේ මේ වගේ මූසල සිද්ධියක් ගැනවීම කණගාටු...500 ලියන්න උනේ මේ වගේ මූසල සිද්ධියක් ගැනවීම කණගාටුයි. හැබැයි ලිපි 500 ලියනවා කියන්නේ පට්ට වැඩක් කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19943390261538677442017-04-19T15:45:59.497+05:302017-04-19T15:45:59.497+05:30මහ කාලකන්නි දවස් ටිකක්.. මොකක්වත් ලියන්න,හිතෙන්නේ ...මහ කාලකන්නි දවස් ටිකක්.. මොකක්වත් ලියන්න,හිතෙන්නේ නෑ මේ ගැන..
පන්සියවෙනි ලිපියට සුභ පැතුම් රවී අයියා.. දාහ ලියනකොටත් මේ ප්රශ්ණේ මෙහෙමම තියෙයිද මංද.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56388392981002027582017-04-19T10:13:07.753+05:302017-04-19T10:13:07.753+05:30කටුසු,
++++++++++++කටුසු,

++++++++++++Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34780901251433959052017-04-19T10:11:57.729+05:302017-04-19T10:11:57.729+05:30Thanks Dracky...Thanks Dracky...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30076526397580485712017-04-19T10:11:37.396+05:302017-04-19T10:11:37.396+05:30Thanks Sayuri.Thanks Sayuri.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3688927028706493342017-04-19T10:11:20.451+05:302017-04-19T10:11:20.451+05:30ප්රා,
කියල වැඩක් නෑ... බලමුකො ප්රා ඒකෙත් හැටි....ප්රා,

කියල වැඩක් නෑ... බලමුකො ප්රා ඒකෙත් හැටි..500ට ලියන්න වුනේ ඛේදවාචකයක් ගැන නෙ.

මම 500 වෙනි පෝස්ට් එකට දාන්න කියල වෙනස්ම මාතෘකාවක් ගැන ලිපියක් බාගෙට ලියල තිබ්බෙ...දැං ඒක ඉවරයක් කරන්න කම්මැලියි වගෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69675226425578393212017-04-19T10:06:47.569+05:302017-04-19T10:06:47.569+05:30Thanks Maanavi...Thanks Maanavi...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20209502903553670232017-04-19T10:06:30.400+05:302017-04-19T10:06:30.400+05:30Thanks Ivan...Thanks Ivan...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49532850519704218302017-04-19T10:06:05.252+05:302017-04-19T10:06:05.252+05:30තරුරසී,
හපොයි හිත කීරිගැහෙන කතාවක්!තරුරසී,

හපොයි හිත කීරිගැහෙන කතාවක්!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44787198463286089502017-04-19T10:04:29.723+05:302017-04-19T10:04:29.723+05:30ස්තූතියි විදානේ...ස්තූතියි විදානේ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59470915227009802932017-04-19T10:03:58.271+05:302017-04-19T10:03:58.271+05:30ඔබටත් ස්තූතියි නිර්මාණි...ඔබටත් ස්තූතියි නිර්මාණි...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10212478604212040942017-04-19T10:03:05.971+05:302017-04-19T10:03:05.971+05:30ස්තූතියි උදය..( සුබ පැතුමට හොඳද? )ස්තූතියි උදය..( සුබ පැතුමට හොඳද? )Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24123912721084899012017-04-19T08:47:33.551+05:302017-04-19T08:47:33.551+05:30Congratz for 500 brotherCongratz for 500 brotherඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38002180145199552972017-04-18T20:57:38.185+05:302017-04-18T20:57:38.185+05:30:(( මොනවා කියන්නද?
ඒත් 500 ට සුබ පැතුම්. :(( මොනවා කියන්නද?

ඒත් 500 ට සුබ පැතුම්. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82383848304426026462017-04-18T16:30:42.391+05:302017-04-18T16:30:42.391+05:30500 ට :-)
500ට ලියන්න වුන දේ :-(500 ට :-)

500ට ලියන්න වුන දේ :-(Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50757617797354724012017-04-18T16:20:02.016+05:302017-04-18T16:20:02.016+05:30සුබ පැතුම් :)
ගොඩක් සංවේදී සටහනක්. සුබ පැතුම් :)

ගොඩක් සංවේදී සටහනක්. එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34793575298130374052017-04-18T15:54:04.323+05:302017-04-18T15:54:04.323+05:30ලොකු අයියේ 500 ට සුබ පැතුම්.
කුණු ගැන මොනවා කතා ...ලොකු අයියේ 500 ට සුබ පැතුම්.

කුණු ගැන මොනවා කතා කරන්නද දැන්
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60203631489343775052017-04-18T14:59:54.531+05:302017-04-18T14:59:54.531+05:30කසුට්ටා , අන්න කතාව .කසුට්ටා , අන්න කතාව .කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54724661208683775922017-04-18T12:39:19.037+05:302017-04-18T12:39:19.037+05:30මේ ගීත පද පේළි දකිද්දි මතක් වුණේ ඊයෙ අහන්නට ලැබුණු...මේ ගීත පද පේළි දකිද්දි මතක් වුණේ ඊයෙ අහන්නට ලැබුණු කතාවක්... නුවර ඉඳන් මීතොටමුල්ලට හොර රහසේම පිටත් වෙලා ආව ළාබාල මනාලියක්... විවාහ වෙන්නට තවමත් නීතියෙන් අවසර නෑ. අැයගේ ප්රේමවන්තයත් මිය ගිහින්. මේ ළාබාල පතිනිය ඔහුට පාංශුකූලය දෙන්නට වාඩි වුණාලු. ඇයගෙ අනාගතය මොන විදියට විසඳේවිද?

මේ වගේ තවත් පීඩාවට පත්වුණු දස දහසක් මිනිසුන් ලංකාව පුරාම ඉන්නවා. වාසනාවන්ත භූමියක් මේ වගේ අපායක් කරගත්තෙ Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55446080830339819772017-04-18T11:30:25.494+05:302017-04-18T11:30:25.494+05:30පංසීයට සුබ පැතුම් !!
කුණු ගැන නොදොඩා ඉමු...පංසීයට සුබ පැතුම් !!

කුණු ගැන නොදොඩා ඉමු...cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14531826104002579452017-04-18T11:01:08.038+05:302017-04-18T11:01:08.038+05:30කුණු වගේම පැත්තකට දාලා තිබුණු මිනිස්සු කොටසක්...දැ...කුණු වගේම පැත්තකට දාලා තිබුණු මිනිස්සු කොටසක්...දැන්වත් ඇස් ඇරලා ඒ මිනිස්සුදිහා බැලුවොත් හොඳයි.. අනික වෙනද වැහි කාලෙට සිදුවෙන වගේ මිනිස්සු යට උනේ පස් කන්දකට නෙවෙයි... අපේම රටේ මිනිස්සුන්ගෙන් කුණුවලට.. ඒකයි නේද දුක....

500 වන පෝස්ටුවට සුභ පැතුම්.... තව තවත් ලියන්න හැකි වේවා..
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15453881611491041392017-04-18T10:05:22.245+05:302017-04-18T10:05:22.245+05:30500 ට සුබ පැතුම් රවී! පුදුම කාලකණ්නිකමක් හිතට දැනෙ...500 ට සුබ පැතුම් රවී! පුදුම කාලකණ්නිකමක් හිතට දැනෙනවා.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4471726413665792662017-04-18T03:34:16.078+05:302017-04-18T03:34:16.078+05:30නෑ... පාලකයන් විදිහට මිනිස්සු 225ක් පත්කරගැනීමට න...නෑ... පාලකයන් විදිහට මිනිස්සු 225ක් පත්කරගැනීමට නොහැකි ජනතාවකගෙන් දඬුවම් ලබපු සුලු පිරිසක්කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10954612398910023862017-04-18T00:47:50.028+05:302017-04-18T00:47:50.028+05:30වර්ෂා,
අන්න හරියටම හරි...වර්ෂා,

අන්න හරියටම හරි...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49009631364029459762017-04-18T00:47:06.939+05:302017-04-18T00:47:06.939+05:30ඇනෝ,
මේ වගෙ අහස පොළව නුහූලන ඛේදවාචකයකදි එහෙම වෙන...ඇනෝ,

මේ වගෙ අහස පොළව නුහූලන ඛේදවාචකයකදි එහෙම වෙනවනෙ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com