tag:blogger.com,1999:blog-5894057594916563978.post9008825024397734923..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 374. The Story Of My Marriage - 17 - A punjabi girl Who can dance & In addition bring 3 petrol stations.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-5894057594916563978.post-77388961981479104442015-12-10T18:20:54.065+05:302015-12-10T18:20:54.065+05:30කළින්ම බැලුවට කමෙන්ට් එකක් කොටන්න බැරි උනා...
කළින්ම බැලුවට කමෙන්ට් එකක් කොටන්න බැරි උනා...
ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83632949564895147342015-12-10T11:54:16.741+05:302015-12-10T11:54:16.741+05:30" දැං ඔය හැන්ද ඔහොම වනන්ට ගිහිල්ල ඔයා හොදි වි..." දැං ඔය හැන්ද ඔහොම වනන්ට ගිහිල්ල ඔයා හොදි විසිකරනව මේ ඇල්බම් එකට හිටං"
:Dඑක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84643080358123813242015-12-10T10:32:47.249+05:302015-12-10T10:32:47.249+05:30ෂෙඩ් එකක් තියෙන කෙල්ලකේ නොගන්න එකමයි හොඳ.ඉස්සරහට ල...ෂෙඩ් එකක් තියෙන කෙල්ලකේ නොගන්න එකමයි හොඳ.ඉස්සරහට ලෝකය තෙල් වෙනුවට වෙනත් බලශක්ති හොයන් යන කාලයක්නේ මේක.අනිත් එක ෂෙඩ් ගත්තා වගේ නෙමේ කෙල්ල "හෙජින්"වගේ ගිවිසුමක් ගැහුවොත් පාඩු තමයි වෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47685961299232260532015-12-10T09:25:32.871+05:302015-12-10T09:25:32.871+05:30අන්න ප්‍රතිභාව සහිත ලේඛකයො... ඈ...?අන්න ප්‍රතිභාව සහිත ලේඛකයො... ඈ...?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46935277198836227842015-12-10T09:25:06.582+05:302015-12-10T09:25:06.582+05:30අර්ධයෝ, (පරිවර්තනය සඳහා සුරංගගේ යාංහෑල්ල බලන්න)
මං...අර්ධයෝ, (පරිවර්තනය සඳහා සුරංගගේ යාංහෑල්ල බලන්න)
මං කිව්වෙ නැන්ද බොලං, නැන්දම්ම නෙමෙයි. අපේ තාත්තගෙ නංගි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59491520391926246232015-12-09T19:39:09.310+05:302015-12-09T19:39:09.310+05:30ඔන්න ඔහේ බඳින්නයි තියෙන්නේ.. ෂෙඩ් තුනෙන් කැමති එකක...ඔන්න ඔහේ බඳින්නයි තියෙන්නේ.. ෂෙඩ් තුනෙන් කැමති එකකින් තෙල් ගහගෙන දවසෙම රවුම් ගහල කැමති කැමති එව්වට තෙල් ගහල කළුවර වැටෙනකොට ගෙදර ආවැකි ...

බණ්ඩක්ක වලට වඩා ඉන්දියාවේ රොටි කන්න හදන රසම රස ව්‍යංජන තමයි බටු සහ අල එකට දාල තෙලෙන් උයන එක. මම මේ කියන්නේ අහමදාබාද් වල. එයාල වෙජියේරියන් නිසා ගොඩක් එළවලු ජාති එකට දාල තමයි උයන්නේ.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11266503088839911482015-12-09T08:20:48.281+05:302015-12-09T08:20:48.281+05:30කබ්බෝද පුබ්බෝ ඉගිල්ලෙති ඉබ්බෝ
බස් කවදද බස්වල ගියේ
...කබ්බෝද පුබ්බෝ ඉගිල්ලෙති ඉබ්බෝ
බස් කවදද බස්වල ගියේ
ඉබ්බෝ කවදද ටෙලිගෑං ගැහැව්වෙඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85391384087368578912015-12-09T08:16:09.544+05:302015-12-09T08:16:09.544+05:30කුලියාපිටියෙන් පොල් අක්කර දෙකක් දෙනවා කිව්ව ගමන් ප...කුලියාපිටියෙන් පොල් අක්කර දෙකක් දෙනවා කිව්ව ගමන් පටස් ගාලා කැමති වුනා..කුලියාපිටියෙන් බැහැලා බත් එකක් ඔතාගෙන තව බස් දෙකක යන්න ඔනේ..කුලියාපිටියේ ඩොටේ..පොල් වතුවල ගෙම්බෝ කෑ ගහනවා. අක්කරෙ 10000කටවත් විකුනන්න බෑ.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81664952309438283482015-12-09T00:31:10.324+05:302015-12-09T00:31:10.324+05:30වයලීනෝ,
ඉල්ලල බලපං ඉල්ලල බලපං...:)වයලීනෝ,

ඉල්ලල බලපං ඉල්ලල බලපං...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58196421336593456342015-12-09T00:29:45.921+05:302015-12-09T00:29:45.921+05:30සජ්ජා,
කරුමෙ කියන එක ගලගාලාවත් ඉවර කරන්න බෑ කියන...සජ්ජා,

කරුමෙ කියන එක ගලගාලාවත් ඉවර කරන්න බෑ කියන්නෙ ඒකනෙ බං. කරුමෙ ගෙවලම ඉවරයක් කරන්ට එපාය..ගෙවලම ...ගෙවලම...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9961909295450831372015-12-09T00:24:31.710+05:302015-12-09T00:24:31.710+05:30කළ්‍යාණ,
අඩේ ෆ්‍රිජ් එකටත් එහෙම කියනවද? මම එහෙම ...කළ්‍යාණ,

අඩේ ෆ්‍රිජ් එකටත් එහෙම කියනවද? මම එහෙම අහල නෑ. තව තියනව වට් නොට් කියල නමෙන්ම තේරෙන විදිහට ඔය නොයෙක් පොඩි පොඩි විසිතුරු බඩු තියන තට්ටු දෙකකින් හෝ තුනකින් සැදුනු ලී ගෘහ භාණ්ඩයක්.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64329395624716225712015-12-09T00:16:34.310+05:302015-12-09T00:16:34.310+05:30දිනේෂ්,
ඒකනෙ බං මේ යකා යන්නෙම නෑනෙ...:)දිනේෂ්,

ඒකනෙ බං මේ යකා යන්නෙම නෑනෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25580708880687141582015-12-08T23:56:32.697+05:302015-12-08T23:56:32.697+05:30මෙතූ,
හෙහ් අම්මව සවුත්තු කරල වැඩියි වගෙ කියල හිතෙ...මෙතූ,
හෙහ් අම්මව සවුත්තු කරල වැඩියි වගෙ කියල හිතෙනවද? මට නම් එහෙම හිතෙන්නෙ නෑ. අම්මල ඔහොම තමයි.දුවලට වඩා පුත්තුන්ට ආදරෙයි....හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90286834412986407552015-12-08T23:54:43.015+05:302015-12-08T23:54:43.015+05:30විචාරක,
ඒක ඇත්ත විචා ඉන්දියාව ලංකාව කියල වැඩිවෙන...විචාරක,

ඒක ඇත්ත විචා ඉන්දියාව ලංකාව කියල වැඩිවෙනසක් නෑ පුත්තු බඳින්ට ගියාම අම්මල ඔහොම තමයි. විශේෂයෙන්ම වන් ඇන්ඩ් ඔන්ලි සන් වුනාම. ස්පීකිං ෆ්‍රොම් පර්සනල් එක්ස්පීරියන්ස් මයි ඩියර් පර්සනල් එක්ස්පීරියන්ස්....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50221415291171166282015-12-08T23:44:34.018+05:302015-12-08T23:44:34.018+05:30ප්‍රසන්න,
අම්ම ගහයි බණ්ඩක්ක ඇතිලියෙං කිව්වලු.ප්‍රසන්න,

අම්ම ගහයි බණ්ඩක්ක ඇතිලියෙං කිව්වලු.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80761765165144938382015-12-08T23:43:24.292+05:302015-12-08T23:43:24.292+05:30කම්මල, ප්‍රසන්න සහ ඉයන්,
අසෝකා නම් වූ ඒ සොඳුරු ය...කම්මල, ප්‍රසන්න සහ ඉයන්,

අසෝකා නම් වූ ඒ සොඳුරු යුවතිය ඔබගේ මතකයන්හිද නොමැකී පවත්වාගැන්ම පිළිබඳව මගේ සාතිශය ගෞරවාදරය ඔබවෙත පිරිනමන අතර ඇය පිළිබඳව මගේ මතක සටහන් පෙළගැස්ම නොපමාව සමාප්ත කරන බවටද සපථ කරමි.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3502484040485403622015-12-08T22:10:14.614+05:302015-12-08T22:10:14.614+05:30බයියෙකුත් රිංගුවා එහෙනං රවියගෙ බොගට ! අයියෝ මෙච්ච...බයියෙකුත් රිංගුවා එහෙනං රවියගෙ බොගට ! අයියෝ මෙච්චර දවසක් ලස්සනට තිබුනා. හිටං කාරයෙක් ඇවිල්ලා කෙලින්නයි යන්නෙ කොමෙන්ටු ටිකටත්.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24959774542521818232015-12-08T17:57:09.905+05:302015-12-08T17:57:09.905+05:30හප්පට සිරි . කීයක් හරි ඉල්ලගන්න ඕන . හප්පට සිරි . කීයක් හරි ඉල්ලගන්න ඕන . වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65374974475201565942015-12-08T16:31:10.640+05:302015-12-08T16:31:10.640+05:30ඌරො කවද්ද කේක් කෑවෙ කිව්ව වගේ පැට්රල් ෂෙඩ් තුන අය...ඌරො කවද්ද කේක් කෑවෙ කිව්ව වගේ පැට්රල් ෂෙඩ් තුන අයිතිකරගන්න වාසනාව නැති හැටි.... අර උරචක්කරමාලාව බෙල්ලේ එල්ලගන්නමයි කල්පනාව...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31371439040439786502015-12-08T16:29:00.201+05:302015-12-08T16:29:00.201+05:30අපේ සීය කියනවා ඔය කතාවම ඉස්සර.. උන්දැ කියන්නෙ එයාග...අපේ සීය කියනවා ඔය කතාවම ඉස්සර.. උන්දැ කියන්නෙ එයාගේ සල්ලි ඔලට උඩින් සුද්දෙක් දාපු සල්ලි වලට යටවෙලාලු...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12719055821754792122015-12-08T16:27:24.337+05:302015-12-08T16:27:24.337+05:30සුරංගයෝ ++++++++++සුරංගයෝ ++++++++++සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75782401915825335142015-12-08T15:24:31.428+05:302015-12-08T15:24:31.428+05:30//එතකොට තෙල් නොගහ වෙන සර්විස් කරනවනෙ රවි//
ආ..ඔ...//එතකොට තෙල් නොගහ වෙන සර්විස් කරනවනෙ රවි//
ආ..ඔව් පොම්පෙ ගාවට ගිහින් හුලං ගහනව.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82027699092389479052015-12-08T15:21:08.093+05:302015-12-08T15:21:08.093+05:30//එතකොට තෙල් නොගහ වෙන සර්විස් කරනවනෙ රවි//
ආ..ඔ...//එතකොට තෙල් නොගහ වෙන සර්විස් කරනවනෙ රවි//
ආ..ඔව් පොම්පෙ ගාවට ගිහින් හුලං ගහනව.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30738948867563591212015-12-08T15:09:47.710+05:302015-12-08T15:09:47.710+05:30සයිඩ් බෝර්ඩ්= අල්මාරිය/ කබඩ් එක.. එතකොට රවී අයියා ...සයිඩ් බෝර්ඩ්= අල්මාරිය/ කබඩ් එක.. එතකොට රවී අයියා මන් අහල තියෙනවා ෆ්‍රිජ් එකට ඉස්සර සයිබෝට්ටුව කියනවා කියල.. එකත් එහෙම කැඩිච්ච වචනයක්ද?

ඒ පෙට්‍රල් ෂෙඩ් තුන අයිති ළමයට පස්සේ මඟුලක් හරි ගියාද දන්නේ නෑ නේද? නැත්නම්...හි හි හි.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24875670927191132422015-12-08T15:05:53.343+05:302015-12-08T15:05:53.343+05:30රොටී කන්න බණ්ඩක්ක වෙනුවට බටු වෑන්ජනයක් තිබ්බනම් මර...රොටී කන්න බණ්ඩක්ක වෙනුවට බටු වෑන්ජනයක් තිබ්බනම් මරු.. අපරාදේ.. බණ්ඩක්ක ඔක්කොම බටු කරන්නයි තිබ්බේ.. :(කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com