tag:blogger.com,1999:blog-5894057594916563978.post9016860794786156698..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 587. The Story Of My Marriage - 71 - Mysore Pak, Snakelet Fossils & "Me?....You gotta be kidding?" Said Ananya's Mom….RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5894057594916563978.post-9955208785150502272018-06-09T21:23:47.846+05:302018-06-09T21:23:47.846+05:30The British East India Company conquered the marit...The British East India Company conquered the maritime provinces of Ceylon in 1796 and introduced an alien system of administration, which brought about the discontinuance of all the Mudaliyars and the lesser offcials, who constituted the bureaucracy in the traditional system of administration. The Company also imported a set of officials called Aumildars from Madras in order to administer the Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73668568876510203602018-06-09T09:15:50.500+05:302018-06-09T09:15:50.500+05:30සමහර ෆෝන් වලින් ටයිප් කරද්දි ඔහොම වෙනවා..බ්ලොග් වල...සමහර ෆෝන් වලින් ටයිප් කරද්දි ඔහොම වෙනවා..බ්ලොග් වල විතරයිNimesh Jayakodihttps://www.blogger.com/profile/17401627573575564790noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89078790982706718462018-06-08T19:23:52.524+05:302018-06-08T19:23:52.524+05:30වට් ද මයිසුර් පක්? ආන්ටිත් ගොඩ.. දාන්න පහක්.. වට් ද මයිසුර් පක්? ආන්ටිත් ගොඩ.. දාන්න පහක්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38218515954523502492018-06-08T15:25:28.112+05:302018-06-08T15:25:28.112+05:30https://en.wikipedia.org/wiki/PUK
https://en.wikip...https://en.wikipedia.org/wiki/PUK
https://en.wikipedia.org/wiki/Puck
https://recipes.timesofindia.com/recipes/mysore-pak/rs53376135.cmsPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60047928514839022842018-06-08T09:03:51.063+05:302018-06-08T09:03:51.063+05:30මෙම කොමෙන්ටුවේ ඇති භාෂාව නම්කර වටිනා මෛසූර් පකක් ද...මෙම කොමෙන්ටුවේ ඇති භාෂාව නම්කර වටිනා මෛසූර් පකක් දිනාගන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25094225994496573792018-06-08T03:47:21.479+05:302018-06-08T03:47:21.479+05:30You are welcome Ian...:)You are welcome Ian...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90166006422423496112018-06-08T03:46:58.316+05:302018-06-08T03:46:58.316+05:30ප්‍රසන්න,
/කොහෙද එදා මලපෙරේතය වගේ බෝතලේම ඉවර කළා...ප්‍රසන්න,

/කොහෙද එදා මලපෙරේතය වගේ බෝතලේම ඉවර කළානෙ.../

නෑනෙ බං එදා බෝතලේම ඉවර වුනේ නෑ...කොටයක් තියනව...ඉඳහංකො ඊලඟ කොටසෙ ඒ ගැන කියවෙනව...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68399943777000067622018-06-08T03:45:14.057+05:302018-06-08T03:45:14.057+05:30ලොක්කා,
කතාවෙ ලියල තියෙන විස්තරවල හැටියටනම් මුරු...ලොක්කා,

කතාවෙ ලියල තියෙන විස්තරවල හැටියටනම් මුරුක්කු වෙන්න ඕන. හැබැයි කොතනකවත් එහෙම නම සඳහන් වෙන්නෙ නෑ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54987986711949827892018-06-08T02:44:53.032+05:302018-06-08T02:44:53.032+05:30ප්‍රසන්න,
අඩේ...සඳවතී ගැන කියන්න බැරිඋනානෙ..
උන...ප්‍රසන්න,

අඩේ...සඳවතී ගැන කියන්න බැරිඋනානෙ..

උන්දැ ගිහිල්ල තියෙන්නෙ ශාන්තා මායදුන්නෙ ගාවට...

ශාන්තා කරනව පොල් සම්බෝලෙ එක්දාස් එක් ආකාරයකට හදා ගන්න හැටි ගැන මාස හයක කෝස් එකක්..

ඔය සඳා කරල තියෙන්නෙ ඒ පොල් සම්බෝල කෝස් එක...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47045165505945360202018-06-08T02:29:24.546+05:302018-06-08T02:29:24.546+05:30Dilshan,
Thanks .....:)Dilshan,

Thanks .....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74393753727945074012018-06-08T02:28:54.415+05:302018-06-08T02:28:54.415+05:30Dilshan,
OK...:)Dilshan,

OK...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53273178170535769922018-06-08T02:28:25.454+05:302018-06-08T02:28:25.454+05:30ප්‍රසන්න,
පිස්සුද බං?... ඔය මානවිකාවො දෙන්නම නොම...ප්‍රසන්න,

පිස්සුද බං?... ඔය මානවිකාවො දෙන්නම නොම්මර එකේ සූප වේදිනියො...

සිත්තමී ඇවිල්ල මල්ලිකා ජෝසප්ගෙ නොම්මර එකේ ගෝලි...

මල්ලිකා ජෝසප් මතකයි නේද? අර අවුරුදු පහලවකට වගෙ ඉස්සර රස සරණිය ද මොකක්ද කියල ප්‍රෝග්‍රම් එකක් කලේ...ඒක මෙහෙයවුවෙ රාධා ද මෙල්....

දෙන්න ප්‍රෝග්‍රම් එක පටන් ගන්නෙ අත්දෙක එකතු කරල වැඳල එහෙම මෙහෙම කියල.."ආයුබෝවන් මල්ලිකා"....&Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69211598525139187352018-06-08T02:04:35.574+05:302018-06-08T02:04:35.574+05:30ප්‍රසන්න සහ දිනේෂ්,
ඒ දෙජාතියෙන්ම දෙකක් ඔබන්ට ති...ප්‍රසන්න සහ දිනේෂ්,

ඒ දෙජාතියෙන්ම දෙකක් ඔබන්ට තිබ්බෙ එක විඩේම..

"රචු තීච්ච දෙතාජියයි" ඔය අපි පොඩි කාලෙ වචන හරියට උච්චාරණය කරන්ට පුරුදු කරන්ට කියවපු වාක්‍යයක්..

මොනවද ඔට්ටු දැං ඉන්න හිච්චි එවුන්ගෙන් සීයට අනූවකට ඔය වාක්‍යය හරියට කියන්ට බෑ...

ලහිරු පෙරේර නම් පොඩි කාලෙ ඔය වාක්‍යය කියල තියව මම හිතන්නෙ...හෙහ්,හෙහ්,

තු රටකජු සුදු රටකජු Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80383652049003835262018-06-07T21:26:03.270+05:302018-06-07T21:26:03.270+05:30මේ රෙසිපියේ තියෙන එක හදලා අයියා ඔය කියලා තියෙන හැට...මේ රෙසිපියේ තියෙන එක හදලා අයියා ඔය කියලා තියෙන හැටියට බ්ලොග් එකක තිබ්බ එකක් බලං හැදුවය කිව්වොත් එහෙම එයැයිනං කටේවත් තියන එකක් නෑ, 'මටත් අන්දකයිප්පු කවන්න හදනවද' කියලා අහයි. ඔන්ලයින් රෙසිපි බලාගෙන මං හදන එව්වාට ලැබෙන එයැයිගේ කමෙන්ට් ගැන වෙනම කතන්දර ලිව්ව හැකි. :D :D :D

මේ අයියෙ, අර ක්‍රිෂ්ට ඔය ආන්ටි ගෙනත් දුන්නේ මුරුක්කු වෙන්ඩැතිනේ. ඉතිං ඒක කටෙන් එළියට අරගෙන එයාට පේන්න හැපුවාට සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1382857006147526462018-06-07T21:21:18.641+05:302018-06-07T21:21:18.641+05:30කවුද ඩෝ මුරුක්කු වලට අනං මනං කියන්නෙ?
රස කෑමක්, ඒ...කවුද ඩෝ මුරුක්කු වලට අනං මනං කියන්නෙ?

රස කෑමක්, ඒ විදියට රස විඳින්න පින නැත්නම් ඉතින් මොකෝ කරන්නෙ.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77662384509891283412018-06-07T19:59:47.037+05:302018-06-07T19:59:47.037+05:30ගිය මාසෙ වාගේම මේ මාසෙත් අනන්‍යාගේ බ්ලොග් පඩංගු හය...ගිය මාසෙ වාගේම මේ මාසෙත් අනන්‍යාගේ බ්ලොග් පඩංගු හයක් ලියන්න ශක්තිය ලැබේවාNimesh Jayakodihttps://www.blogger.com/profile/17401627573575564790noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3389985492816617892018-06-07T19:00:56.312+05:302018-06-07T19:00:56.312+05:30අරන් තෑගිද ගියේ ඇරයුම් කරන්නට ඔහු සැකයකින්
ඇරන් ද...අරන් තෑගිද ගියේ ඇරයුම් කරන්නට ඔහු සැකයකින්
ඇරන් දොර ඈ ඔහුගෙ කියමන් අසා හිටියද සත්තකින්
කලින් අහලා තිබුනනන් මම උතුරලා යන රසයකින්
හොඳින් මයිසුර් පක් හදන හැටි ලියනු තිබ්බා කවියකින්...

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36651918269467858032018-06-07T17:17:46.099+05:302018-06-07T17:17:46.099+05:30එහෙනම් ක්‍රිශා මැරෙන්නේ කන්අඩි පැලිලා...එහෙනම් ක්‍රිශා මැරෙන්නේ කන්අඩි පැලිලා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20620091846382789072018-06-07T16:48:41.842+05:302018-06-07T16:48:41.842+05:30මෛසූර් "පක්" විතරය තියෙන්නෙ? මහා පුරුසාධ...මෛසූර් "පක්" විතරය තියෙන්නෙ? මහා පුරුසාධිපත්ය ලෝකෙයක් නෙ ම්කඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78110703486373931062018-06-07T15:19:03.861+05:302018-06-07T15:19:03.861+05:30///ඔය පිරිමි බහුතරයක් පැණිරහ කන්ට මරුවො. ///ෙදර නම...///ඔය පිරිමි බහුතරයක් පැණිරහ කන්ට මරුවො. ///ෙදර නම් ක නස්...
ක්ිෂ් නැන්දම්මවත් අල්ලගන්නයි හද...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69454175375454136062018-06-07T14:15:58.035+05:302018-06-07T14:15:58.035+05:30 මතක ඇතුව කියාපල්ල ඔව්ව හැදුවෙ බ්ලොග් එකක තිබ්බ රෙ... මතක ඇතුව කියාපල්ල ඔව්ව හැදුවෙ බ්ලොග් එකක තිබ්බ රෙසිපි එකක් බලාගෙනය කියල. ෂුවර් ඔය සත්තලංලගෙයි සිත්තරාලගෙයි ඔය බ්ලොග් ලියන ගොබිලො සහ ගොබිලියො අරභයා තියන දුර්මත හිරු දුටු පිණිබිඳු ලෙස පහවෙනව.

මෙව්වා පෙන්නලා පහවිල්ල කෙසේ වෙතත් තව හින්දුස්තාන් ටිකක් අහගන්න තමා වෙන්නේ... හි හී ... ඒ උනාට ඔයාගේ මේ ලියවිල්ල මම එයාට පෙන්නලා කිව්ව ඔන්න බලන්න සත්තලන් මම විතරක් නෙවෙයි දැන් ඔයාවත් බ්ලොග් ලියන සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17935206148875278532018-06-07T13:09:55.954+05:302018-06-07T13:09:55.954+05:30++++ thank you RAvi++++ thank you RAviඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84626690443063483852018-06-07T10:57:56.859+05:302018-06-07T10:57:56.859+05:30කොහෙද එදා මලපෙරේතය වගේ බෝතලේම ඉවර කළානෙ. නැත්තං අන...කොහෙද එදා මලපෙරේතය වගේ බෝතලේම ඉවර කළානෙ. නැත්තං අන්කල් එක්ක වගේම ආන්ටි එක්කත් විස්කියකට සෙට් වෙන්න තිබුණ. එහෙනං කර්ණාටක් නතිං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18915962786955737232018-06-07T10:54:13.460+05:302018-06-07T10:54:13.460+05:30පොසිලයිස් නයි කිව්වේ මුරුක්කු වෙන්ටැ, කොහොමද යකෝ ම...පොසිලයිස් නයි කිව්වේ මුරුක්කු වෙන්ටැ, කොහොමද යකෝ මුරුක්කු කාල වතුර බොන්නේ...
එක්කෝ සැර දෙයක් එක්කනම් සළකලා බලන්න හරි ඇහැකි...
ක්‍රිෂ් කාරයා ලෝකයේ ඕනෙම පිරිමියෙකුට පොදු අවාසනාවන්ත තත්ත්වයටත් එහා තත්ත්වෙකට මුණ දෙන්න යනවා වගේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49197763705312409282018-06-07T09:53:33.853+05:302018-06-07T09:53:33.853+05:30හෙහ්... මරු...හෙහ්... මරු...Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.com