tag:blogger.com,1999:blog-5894057594916563978.post9027135285742069605..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 167. වාං පතුල් ගැන නොහොත් දෙයියෝ සාක්කි කබරය ඉස්සරහ.....RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-5894057594916563978.post-30940552118242901522013-05-31T15:26:40.723+05:302013-05-31T15:26:40.723+05:30සෙන්නා ගෙ මගපෙන්වීම යටතේ මෙහි ආවෙමි. ලිපි කියවා නො...සෙන්නා ගෙ මගපෙන්වීම යටතේ මෙහි ආවෙමි. ලිපි කියවා නොහිම් සතුටක් වින්දෙමි. ඉඩ ලද සැමවිටම එන්නට ඉටාගත්තෙමි. ජයවේවා. තව තවත් සාර්ථක වේවා!

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44303448304624322432013-03-18T22:57:11.876+05:302013-03-18T22:57:11.876+05:30අකමා මම වෙමි. අඩේ මගෙ ගෙස් කිරිල්ල..... :(අකමා මම වෙමි. අඩේ මගෙ ගෙස් කිරිල්ල..... :(AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65870090009689760212013-03-18T14:03:42.602+05:302013-03-18T14:03:42.602+05:30හප්පච්චියේ..හිරූස් ගොයිය මයෙ බොහොම හිතේසිවන්තියෙක්...හප්පච්චියේ..හිරූස් ගොයිය මයෙ බොහොම හිතේසිවන්තියෙක් නෙව..සන්තෝසයි..බොහොම සන්තෝසයි AKM...අර හෙන්රි ගොයිය අකමා කියන්නෙ බොට නේද?..හෙහ්, හෙහ්,

මම වනජීවී එකේ නම් නෙවෙයි බොලේ..:(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88083130382610940182013-03-16T22:14:14.503+05:302013-03-16T22:14:14.503+05:30හැලප අයියගෙ පෝස්ට් එහෙකදී හිරුවගෙන් පාර අහගෙන මේ ප...හැලප අයියගෙ පෝස්ට් එහෙකදී හිරුවගෙන් පාර අහගෙන මේ පැත්තෙ ආවේ. කාලෙකට පස්සේ හිනාඋනා මදි නොකියන්න.

අපේ හෙන්රි අයියත් ගාමිණි මහත්තයත් එක්ක ඔහොම දුවලා තියෙන්නේ.... මතකයි නේ.

ඔයත් වන ජීවියෙක්ද? එහෙනම් මං ආසම ජොබ් වලින් එකක් කරන වාසනාවන්තයෙක් ඔයා. ඔන්න අදම මගේ බ්ලොග් රෝල්ට දාගත්තා. අද ඉඳන් මාත් සාමාජිකයෙක් මේ පැත්තෙ. ජයවේවා!!!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54535714823613731292013-03-11T17:28:12.381+05:302013-03-11T17:28:12.381+05:30මැවිලා පේනවා සීන් එක.. :Dමැවිලා පේනවා සීන් එක.. :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32857791504735632682013-03-10T16:43:34.475+05:302013-03-10T16:43:34.475+05:30ඔය සම්සුඩීන් ගොයිය ඉන්නව නේද? ආය නෑ වතුර කඩ්ඩ වගෙ...ඔය සම්සුඩීන් ගොයිය ඉන්නව නේද? ආය නෑ වතුර කඩ්ඩ වගෙ.....ඒකෙ වැඩේ මනුස්සයට එච්චර සිංහල බෑ..ඉතිං එක්කො දෙමළ එක්කො කඩ්ඩ..අපිට දෙමලත් බෑ..කඩ්ඩත් බෑ..ඉතිං අන්තිමට අර හතර බීරි කතාව වගෙ තමයි..අතිං පයිං කතා කරනව ගොලුවො වගෙ.

ඉවර කරපු වැඩ වලට ගෙවීම් කලේ අපේ මූල්‍ය අංශයෙන්. ඒකෙ හිටපු ක්ලාක් මයෙ හොඳ යාලුව. ඌට නම් කඩ්ඩ කියන එක අරහං.. ඔන්න සම්සුව මට කියනව පේමන්ට් එකක් කිට්ටු උනාම,

" Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38515711627020794182013-03-10T16:25:22.299+05:302013-03-10T16:25:22.299+05:30ආය අහවල් මාතෘකා..නැද්ද බින්දි?.....හෙහ්, හෙහ්,
ක...ආය අහවල් මාතෘකා..නැද්ද බින්දි?.....හෙහ්, හෙහ්,

කිසිම අරමුණක් නැතුව හුළඟෙ පවෙන කුරුලු පිහාට්ටක් වගෙ ඉබාගාතෙ යන්ට තියේනං මටද?...හෙහ්, හෙහ්, ඊට වඩා දෙයක් නෑ..සක්කර දෙයියො පල්ලා..මේ ඇත්තමයි...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52079898875303942952013-03-10T16:21:42.707+05:302013-03-10T16:21:42.707+05:30හෙහ්, හෙහ්, ස්තූතියි පොඩ්ඩි.හෙහ්, හෙහ්, ස්තූතියි පොඩ්ඩි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27430504752926795712013-03-10T16:17:14.860+05:302013-03-10T16:17:14.860+05:30අඩේ..අඩේ..පොඩ්ඩක් ඉඳහං..අලි ගැන තව කතාවක් තියනව..ඒ...අඩේ..අඩේ..පොඩ්ඩක් ඉඳහං..අලි ගැන තව කතාවක් තියනව..ඒත් අපේ යාලුවෙක් අලිය පන්නං එද්දි සරම ගලෝල දාල දුවපු එකක්.එතකොට අලිය සරම එක්ක ඔට්ටු වෙනවයි කියල තමයි කියන්නෙ. ඒත් අපේ අනික් එවුං නං කියන්නෙ සරම එක්ක ඔට්ටු විල්ල කොහොම වෙතත් ඒක ඉව කරපු ගමං අලිය මරහඬ තියාගෙන ආපහු දිව්වය කියල කැළේ කඩාගෙන..හැබෑට ඊට පස්සෙං පහු ඒ අලිය පේන්ට හිටියෙත් නෑ තමයි...

මේ නෝනො අනේ බාං ඒ කතාව ඇඳහංකො හොඳ එකී වාගෙ...:) :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74851408700836753612013-03-10T16:10:38.625+05:302013-03-10T16:10:38.625+05:30හෙහ්, හෙහ් කබ්රාල්ලට බඩු ෂුවර් ක්‍රමේ තමා අලි මංත...හෙහ්, හෙහ් කබ්රාල්ලට බඩු ෂුවර් ක්‍රමේ තමා අලි මංතර ඉංගිරිසියෙං කියන එක..

අන්න උඹේ අර ලිස්ට් රාජයාට දාගන්ට පුලුවන් තව කතාවක් උඩහ ලියද්දෙදි මම හිරූස්ට කිව්ව.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80342724553939143182013-03-10T16:04:41.386+05:302013-03-10T16:04:41.386+05:30එහෙම නෙමෙයි බොල කියන්න ඕන...මෙන්න මෙහෙම...
"...එහෙම නෙමෙයි බොල කියන්න ඕන...මෙන්න මෙහෙම...

" ඒ දවස්වල දරුවනේ ඔන්න හොඳ විස්වාසෙට ගනිල්ල හොඳේ… ඔය කබරය කියන අලිය හරිම සැරයි. කිසි කෙනෙකුට කිට්ටු වෙන්ට දෙන්නෙ නෑ. ඒත් මම විතරයි ඒකට බය නැතුව කිට්ටු උනේ...හෙහ්, හෙහ්, කිට්ටු උනා විතරක් නෙවෙයි මම ඒකගෙ කබර අතගාලත් තියනව මේ අත් දෙකෙං ..අනේ අම්මප ඇත්ත.. "

හෙහ්, ඔන්න තවත් සෝක් කතාවක් මතක් උනා..ඒක නම් මෑතක වෙච්චි එකක්..යාලෙදි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53227590250897792352013-03-10T04:52:33.507+05:302013-03-10T04:52:33.507+05:30හෙහ් හෙහ් බලාගෙන යනකොට ඒ කතාවෙත් ගතයුත්තක් තියෙනවා...හෙහ් හෙහ් බලාගෙන යනකොට ඒ කතාවෙත් ගතයුත්තක් තියෙනවා. ඔයත් ඉතින් ඇනෝ විදියටනේ ඇවිත් ඉන්නේ. ඔයාට උනත් ඔයටික කරන්ඩ බැරිකමකුත් නෑ. සත්‍ය ප්‍රබන්ධයට වඩා විශ්මයජනකයි නේන්නම්.ඉඳුවරීhttps://www.blogger.com/profile/01216279858933589829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61761373403604458782013-03-10T01:24:37.998+05:302013-03-10T01:24:37.998+05:30හුහ්, නැත්තං උඹ මාව එල්ලයි එහෙනං...අනේ මෙහ්....හුහ්, නැත්තං උඹ මාව එල්ලයි එහෙනං...අනේ මෙහ්....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56202318459235875132013-03-10T01:23:24.619+05:302013-03-10T01:23:24.619+05:30අපෙ ලොකු අම්මගෙ ගෙදර හිටපු බල්ලගෙ නම හපයි...ඉතිං ග...අපෙ ලොකු අම්මගෙ ගෙදර හිටපු බල්ලගෙ නම හපයි...ඉතිං ගෙදරට අමුත්තෙක් ආහම මූ බුරාගෙන යනව. ලොකු අම්ම එලියට බැහැල කෑ ගහනව...හපයි, හපයි, හපයි කියල.ආපු මනුස්සය පණ කඩාගෙන දුවනව ලොකු අම්මගෙ අම්මට ( ඒ කිව්වෙ අපෙ අත්තම්මට ) බැණ බැණ..මේ අම්මණ්ඩි හපයි හපයි කියල බෙරිහන් දෙන්නෙ අර යස්ස බල්ලට අඬ ගහල බැඳල දාන්නෙ නැතුව..... ඔන්න ඔහොම කියව කියව.

ඔය බල්ල ඇත්තටම මහ යස්ස බල්ලෙක්.ඕක ඉන්න තාක් මම හිතන්නෙ ඕනනං Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5721295741840269452013-03-10T01:06:21.875+05:302013-03-10T01:06:21.875+05:30@ රූ,
හෙහ්,හෙහ්, ඇත්ත ඇත්ත ඔය කොහෙ කොහෙත් යන්ට පි...@ රූ,

හෙහ්,හෙහ්, ඇත්ත ඇත්ත ඔය කොහෙ කොහෙත් යන්ට පිටත් උනු උදවිය ඔක්කොමලා දැං වැල නොකැඩී යන්නෙ හංබංතොට දිහාවෙ තමයි බොල...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19982079233429036902013-03-10T01:02:15.554+05:302013-03-10T01:02:15.554+05:30@ අරුණි,
අරුණි දන්නවය ඔය සේක්ස්පියර් නොහොත් හෙල්ල...@ අරුණි,

අරුණි දන්නවය ඔය සේක්ස්පියර් නොහොත් හෙල්ල හොල්ලන්නාගෙ කිරි අත්ත දෙවුන්දර අහය කියල....ඔන්න මෙහෙමයි කතාව...ඔය මනුස්සය මුදු ගිහිල්ල කුණාටුවකට අහුවෙල ගහගෙන ගිහිල්ල අනික් ඔක්කොම මැරිල මිනිහ විතරයි බේරිල තියෙන්නෙ, මාල දිවයින් කිට්ටුවදි මරණාසන්න වෙල ඔරුවෙ පාවෙද්දි මිනිහව බේරගෙන තියනව ඉංගිරිසි නැවකිං..ඒකෙං එයයි ගිහිල්ල එංගලන්තෙට.

මිනිහ දස්සය...ඔන්න ඉංගිරිසි එහෙම අගේට ඉගෙන Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82441459064984874922013-03-10T01:00:08.090+05:302013-03-10T01:00:08.090+05:30@ ඉඳුවරී,
මොකටද අනේ එහෙම කරන්නෙ?....ඔන්න ඔය තිබ්බ...@ ඉඳුවරී,

මොකටද අනේ එහෙම කරන්නෙ?....ඔන්න ඔය තිබ්බාවෙ...අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හැමෝටම එක විදිහට තියෙන්නෙ ඕනනෙ. නිර්නාමිකව උනත් ඒකෙ වෙනසක් නෑ.

දැන් වෙන මොකවත් ඕන නෑ..ඔයා ගැනම බලමු. ඔයාත් ඔය ප්‍රොෆයිල් එකෙන් එන්නෙ මොකක් හරි හේතුවක් නිසානෙ. අනික ඔය ඇනෝ කමෙන්ට්ස් ඔක්කොම දැම්මෙ ඔයා වෙන්නත් පුළුවන් නේද?...හෙහ්, හෙහ්, මම මේ එහෙමමෙයි කියල කියනව එහෙම නෙවෙයි හොඳේ?....එහෙම වෙන්නත්Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36963913078649565682013-03-10T00:56:05.775+05:302013-03-10T00:56:05.775+05:30@ AnonymousMarch 8, 2013 at 1:49 PM
/ බ්ලොග් ලියන...@ AnonymousMarch 8, 2013 at 1:49 PM

/ බ්ලොග් ලියන හුඟක් එවුන්ගේ තියන ඔලුව ඉදිමීම තමුන්ටත් තියනවා. යාළු බ්ලොග් කාරයෝ ගොම්පස් ඇල්ලුවාට වැඩක් නැහැ උන්ගෙනුත් බොහොමයක් තමුසේ වගේම අච්චාරු භාෂාවෙන් ලියන පුස්සෝ. /

ඔබගේ අදහස් දැක්වීමට ඔබට ඇති අයිතියට ගරු කරමි.එසේම ඒ අදහස් පිළිනොගැනීමට මට ඇති අයිතියටද ඔබ ගරු කරන්නු අතැයි බලාපොරොත්තු වෙමි.

/ බ්ලොග් එකක් ලියන්නේ කැමති කාටත් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47493815470995199122013-03-08T20:47:39.179+05:302013-03-08T20:47:39.179+05:30Kick it, Dude.
මේකා ප්ලෑන් කරලා තමයි ඔය දකුණට සිග්...Kick it, Dude.
මේකා ප්ලෑන් කරලා තමයි ඔය දකුණට සිග්නල් දාලා වමට හරවන්නෙ. ඒක රවිගෙ ඉට්ටැයිල් එක. අනන්‍යතාවය :D
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77275313062784088552013-03-08T19:17:31.301+05:302013-03-08T19:17:31.301+05:30//කබරය ඇවිල්ල දේයි දේයි ගාල හතර අතේ දෙනකොටත් මූ මම...//කබරය ඇවිල්ල දේයි දේයි ගාල හතර අතේ දෙනකොටත් මූ මම දන්නව කබරයටත් කඩ්ඩ දානව//

"තෝත් ඔබ" වගේ තියෙයි. :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85006821058018907712013-03-08T18:51:47.872+05:302013-03-08T18:51:47.872+05:30:) :) නිව්ටා මොකට ද ඩූඩ්ලා හිටියෑම මදෑ!!!!:) :) නිව්ටා මොකට ද ඩූඩ්ලා හිටියෑම මදෑ!!!!Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12203386693946358652013-03-08T17:35:31.408+05:302013-03-08T17:35:31.408+05:30ඩූඩේ,
ස්ටාටරේ ගැහෙනවා බන් පත්තු වෙන්නෙ නෑ.. මක්කැ...ඩූඩේ,

ස්ටාටරේ ගැහෙනවා බන් පත්තු වෙන්නෙ නෑ.. මක්කැයි කොරන්නෙ :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32513869358048640262013-03-08T16:02:40.549+05:302013-03-08T16:02:40.549+05:30ඔන්න ඔහේ මාතෘකාව අල්ලලා දාන්න . මොකද මේකා කවදාවත් ...ඔන්න ඔහේ මාතෘකාව අල්ලලා දාන්න . මොකද මේකා කවදාවත් මාතෘකාවට ලියන එකෙක්ය ..[ ඔය කිව්වට අපිත් එහෙම තමයි ..]

අද අපි සම්සුදීන් ගැනයි මුවෝ ගැනයි කබරයා ගැනයි ..ගොඩාක් දන ගත්තා . ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න .

ලේසි නැහැනේ මේ බ්ලොග් කෙරුවාව . ..DBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91779339732533056552013-03-08T15:24:49.375+05:302013-03-08T15:24:49.375+05:30කතාවට වඩා ලස්සනයි රවිගේ අර කමෙන්ට් එක...හී හී...කතාවට වඩා ලස්සනයි රවිගේ අර කමෙන්ට් එක...හී හී...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43603323403009426392013-03-08T15:08:06.673+05:302013-03-08T15:08:06.673+05:30රවි අය්යේ, ඔය ඇනෝලා ටික හොඳ අය්යා වගේ ඩිලීට් කරලා ...රවි අය්යේ, ඔය ඇනෝලා ටික හොඳ අය්යා වගේ ඩිලීට් කරලා දාන්ඩකෝ.ඉඳුවරීhttps://www.blogger.com/profile/01216279858933589829noreply@blogger.com