tag:blogger.com,1999:blog-5894057594916563978.post9044648610376727894..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 295. සිද්ධාර්ථ ගෞතමයෝ ද මෙසේ වදාළෝය.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-5894057594916563978.post-26079124367766925682014-12-30T11:07:10.066+05:302014-12-30T11:07:10.066+05:30ඒ කියන්නේ හැලපයියා වෙනසක් වෙනුවෙන් කටයුතු කරනවා කි...ඒ කියන්නේ හැලපයියා වෙනසක් වෙනුවෙන් කටයුතු කරනවා කියන එකයිනේ,
මගේ මනාපයත් වෙනසකට මේ අධම පාලකයාට හා කටු කන සුනඛ රැලට එරෙහිව. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9206998717889903112014-12-26T21:51:08.706+05:302014-12-26T21:51:08.706+05:30ඉන්දික,
බොහොමත්ම ස්තූතියි...මේ ලින්ක් එක නම් බොහො...ඉන්දික,

බොහොමත්ම ස්තූතියි...මේ ලින්ක් එක නම් බොහොම වටිනවා...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35413843275551478342014-12-25T15:54:34.892+05:302014-12-25T15:54:34.892+05:30රවී,
ඡන්දෙ නිසාම යන ගමනක් නොවෙයි මචං.අපේ මෑණියන්ගෙ...රවී,
ඡන්දෙ නිසාම යන ගමනක් නොවෙයි මචං.අපේ මෑණියන්ගෙ වර්ෂපූර්ණ පිංකම ජනවාරි මාසෙට යෙදෙන නිසා යනව.එතකොට බෝනස් එකක් හැටියට ඡන්දෙ දවසට ලංකාවෙ ඉන්න වෙනවා.එහෙමයි ඒ වැඩේ සිද්දවෙන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55456684958436683822014-12-25T10:01:03.668+05:302014-12-25T10:01:03.668+05:30රවි,
මේ ලින්ක් එකේ තීනව ඔක්කොම වාද සහ සාකච්ඡා. මේ...රවි,

මේ ලින්ක් එකේ තීනව ඔක්කොම වාද සහ සාකච්ඡා. මේක දිනපතා අප්ඩේට්වෙන නිසා හරි පහසුයි.

http://www.col3negoriginal.lk/more.php?cat=8ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39914510749605652392014-12-25T03:12:38.614+05:302014-12-25T03:12:38.614+05:30හැලප,
එතකොට චන්දෙට යනව නේද? මමත් යන්න හිතාගෙන ඉන්...හැලප,

එතකොට චන්දෙට යනව නේද? මමත් යන්න හිතාගෙන ඉන්නව. ඒත් පොඩි බාදා දෙක තුනක් තියනව..වී විල් සී....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84793507720318922302014-12-25T03:10:10.069+05:302014-12-25T03:10:10.069+05:30රන්දිල්,
ඔව්..මධ්‍ය මහා විද්‍යාල කියන්නෙත් ඒ වගෙ ...රන්දිල්,

ඔව්..මධ්‍ය මහා විද්‍යාල කියන්නෙත් ඒ වගෙ වැරදි ව්‍යවහාරයක් තමයි. මට දුක කන්නන්ගර මහත්තය ඔය පටන් ගන්න කාලෙ මුනිදාස කුමාරතුංග වගෙ බහුශ්‍රැතයෙක් ජීවත්වෙලා ඉඳලත් ඕකට සුදුසු වචනයක් හදා ගන්ට බැරිවුනු එකටයි. රජය, රෝහල, අගමැති, ලකිසුරු, වගෙ වචන හැදුවයි කියන්නෙ එතුමා.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25578670430723557852014-12-25T02:03:47.626+05:302014-12-25T02:03:47.626+05:30ඉන්දික,
/ තව එකක් තමයි ජෙනරල් කියන්නෙ. General Ho...ඉන්දික,

/ තව එකක් තමයි ජෙනරල් කියන්නෙ. General Hospital කිව්වම මහ රෝහල උනාට මොකද General Manager කියන්නෙ සාමන්‍යාධිකාරී (හැබැයි මම දැක්ක ලංකාබැංකුවෙ විතරක් ඕක් හරියට භාවිත කරනව ). ඒ එක්කම ජෙනෙරල් මර්චන්ට්ස් කියන්නෙ සාමාන්‍ය බඩු වෙළෙන්දො ලු! /

ලංකා බැංකුවෙ විතරක් නෙවෙයි බැංකු ඔක්කොගෙම වගෙ General Managerට නිවැරදි නම භාවිතා කරනව..මහා කලමණාකාර…..

/ ප/ලි, ගිය සතියෙ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39616997309001147582014-12-25T00:58:41.202+05:302014-12-25T00:58:41.202+05:30කුමාර,
යන්න තමයි හිතාගෙන හිටියෙ..ඒත් හදිස්සි වැඩ ...කුමාර,

යන්න තමයි හිතාගෙන හිටියෙ..ඒත් හදිස්සි වැඩ දෙක තුනක් හින්ද යන්න වෙන්නෙ නැති සයිස් එකක් තමයි දැනට තියෙන්නෙ. ඒත් උපරිම උත්සාහයක් කරනව....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44403225074786669352014-12-25T00:55:39.921+05:302014-12-25T00:55:39.921+05:30බුද්ධි,
ඔබට ස්තූතියි..ඒ කොටස මට මඟ ඇරිලා....:(බුද්ධි,

ඔබට ස්තූතියි..ඒ කොටස මට මඟ ඇරිලා....:(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86586523866299364562014-12-25T00:54:34.055+05:302014-12-25T00:54:34.055+05:30බුද්ධි,
ඔබ හා එකඟයි......:)බුද්ධි,

ඔබ හා එකඟයි......:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41727770840474020482014-12-25T00:53:46.921+05:302014-12-25T00:53:46.921+05:30කළ්‍යාණ,
ඇයි බං කාලෝ මහත්තය ගැන?...:)
කාලෝ කිව්ව...කළ්‍යාණ,

ඇයි බං කාලෝ මහත්තය ගැන?...:)

කාලෝ කිව්වම මට මතක් වෙන්නෙ අපි පොඩි කාලෙ බොහොම ආසාවෙන් සවන්දීපු ගුවන් විදුලි හඬ නළුවක්..රූකඩයා....ඒක පටන් ගන්න කලින් මෙහෙම කියනව. මට මතක විදිහට කරුණාරත්න අමරසිංහ.." ඉතාලි ජාතික කාලෝ කොලෝඩිගේ පිනෝකියෝගේ හපන්කම් ළමා කතාව ආශ්රයෙන් රූකඩයා ගුවන් විදුලියට රචනා කරන්නේ......." එච්චරයි මතක.....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51258571658881220282014-12-25T00:42:42.116+05:302014-12-25T00:42:42.116+05:30Pra,
/ දෙවනි ලෝක යුද්ධය දිනුවට පස්සෙ මහමැතිවරණයෙන...Pra,

/ දෙවනි ලෝක යුද්ධය දිනුවට පස්සෙ මහමැතිවරණයෙන් චර්චිල් පැරදුනා. යුද්ධය දිනීමට කල සේවයට ඔහුට ගරු නම්බු හා ජනතා ගෞරවය ලැබුනා. ඒත් චන්ද ලැබුනේ නෑ /

දෙවන ලෝක යුද්ධයෙදි ඉතාම නිර්භීත සහ අධිෂ්ඨාන පූර්වක ලෙස බ්‍රිතාන්‍යය ජයග්‍රහණය කරා මෙහෙයවූ වින්ස්ටන් චර්චිල් ( " We shall go on to the end. We shall fight in France, we shall fight on the seas and oceans, we shall fight Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77502093088587093232014-12-24T11:20:16.656+05:302014-12-24T11:20:16.656+05:30Madhavi,
දොර කවුළු හැර දමන්න..නැවුම් සුළඟට ඉඩ දෙන...Madhavi,

දොර කවුළු හැර දමන්න..නැවුම් සුළඟට ඉඩ දෙන්න...වෙනසකට බිය නොවන්න...අකර්මන්‍ය ප්රේක්ෂකයකු නොව ඔබ වෙනසෙහි කොටස්කරුවකු වන්න.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41251841625981801612014-12-24T11:12:46.386+05:302014-12-24T11:12:46.386+05:30පැතුම්,
ඔලුව නරක්වෙනව ඒ ලිපිය කියෙව්වම. ලිපිය ලිය...පැතුම්,

ඔලුව නරක්වෙනව ඒ ලිපිය කියෙව්වම. ලිපිය ලියල තියෙන්නෙ මහාචාර්ය අමල් කුමාරගේ. මොරටුව විශ්ව විද්‍යාලෙ ප්‍රවාහන ඉංජිනේරු විද්‍යා අංශයෙ ඩීන් මම දන්න විදිහට. ලංකාවෙ ඒ විෂයය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙක්, විශේෂඥයෙක්. 1994 චන්ද්‍රිකා ආපු ගමං මාර්ග සංවර්ධන අධිකාරියෙ සභාපති කලා.කොළඹ රතවාහන තදබදය නැතිකරන්න , ඒ වගේමමහාමාර්ග ගැන ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න මනුස්සය අඩිතාලම් දාල වැඩ පටන් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79612325322218993472014-12-24T02:25:39.861+05:302014-12-24T02:25:39.861+05:30Pra,
/ ලන්කාවෙ කොහොම කියලද හිතන්නෙ? /
මම හිතන්නෙ...Pra,

/ ලන්කාවෙ කොහොම කියලද හිතන්නෙ? /

මම හිතන්නෙ නෑ ප්‍රා ලංකාවෙ මිනිසුන්ගෙන් සීයට පහක්වත් ඔය ගලනාලය අතේ අරං අර පිස්සු හුටං කෑගහන බටහිර කුමන්ත්‍රණ බහුබූත කතන්දර පිළිගන්නවය කියල...ඒත් ඉතිං ජොලියට වගෙ ඔහෙ අහගෙන ඉන්නව.

දැන් මෛත්‍රිපාල ගිහිල්ල පහුවදාම ආණ්ඩුව පුවත්පත් සාකච්ඡාවක් තියල කිව්වනෙ මෛත්‍රී බටහිරත් එක්ක කුමන්ත්‍රණයක් කලාය කියල. එතකොට ඊට කලින් දවස වෙනකල් ඔය Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68164103733067001022014-12-24T02:03:31.317+05:302014-12-24T02:03:31.317+05:30Pra,
/ දැකල නැද්ද " -----ඇමති ධුරයෙන් පිදුම්...Pra,

/ දැකල නැද්ද " -----ඇමති ධුරයෙන් පිදුම්ලද ------ මැතිතුමාට අපේ ආචාරය" ? එතකොට ඒ ධුරය පූජාවක් වගේ ලැබෙන දෙයක්ද? /

අද සිද්ද වෙන විදිහට නම් ප්‍රා ඇමති ධුර කියන්නෙ දොළ පිදේනියක් , පූජාවක් වගෙ ලැබෙන දෙයක් තමයි...;)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52482856878457933782014-12-24T01:22:36.655+05:302014-12-24T01:22:36.655+05:30Pra,
As a loyal & long standing fan of Frede...Pra,

As a loyal & long standing fan of Frederick Forsyth, Clive Cussler, James Patterson , Ken Follet & Andy McNab I am certainly no stranger to HUMINT. Actually it's part & parcel of my daily Life ....D

And moreover it seems that in international espionage circles the major Modus Operandi of intelligence gathering is once again shifting towards HUMINT. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68254631621922246412014-12-23T16:49:41.780+05:302014-12-23T16:49:41.780+05:30ඇයි මධ්‍ය මහා විද්‍යාල? :)ඇයි මධ්‍ය මහා විද්‍යාල? :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9740369676544177772014-12-23T15:15:50.302+05:302014-12-23T15:15:50.302+05:30 //කුමන්ත්‍රණයක් නෙවෙයි කියලයි මගෙත් මතය//
කොන්ස්... //කුමන්ත්‍රණයක් නෙවෙයි කියලයි මගෙත් මතය//

කොන්ස්පිරසි තියරි කියන එක ඉතා ජනප්‍රිය දෙයක්නේ. ඩල් ඇත්තට වඩා සෙන්සේශනල් ප්‍රබන්ධ කොච්චර රසවත්ද?
අමරිකාවෙ නම් කොන්ස්පිරසි තියරි කර්මාන්තයක් ගානට දියුණුයිනේ. ඒවායේ පාරිභෝගිකයින් වන lunatic fringe වෙනම ඉන්නව. ලන්කාවෙ කොහොම කියලද හිතන්නෙ?

කුමණ්ත්‍රන ප්‍රබන්ධ ( ජාතියන්තර ජාතියෙ ඒව තමයි වැඩිය මාකට්) තොරතුරු තාක්ශනයේ දියුණුවත් Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14500706874321743332014-12-23T15:00:49.355+05:302014-12-23T15:00:49.355+05:30දැකල නැද්ද " -----ඇමති ධුරයෙන් පිදුම්ලද -----...දැකල නැද්ද " -----ඇමති ධුරයෙන් පිදුම්ලද ------ මැතිතුමාට අපේ ආචාරය" ?
එතකොට ඒ ධුරය පූජාවක් වගේ ලැබෙන දෙයක්ද? Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48185522410101615142014-12-23T14:46:54.509+05:302014-12-23T14:46:54.509+05:30තිසර,
/ සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම සම්බන්ධයෙනුත් ...තිසර,

/ සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම සම්බන්ධයෙනුත් මම ප්‍රශ්නයක් ඇහුවා. ඒකට වියන්ගොඩ දුන්නු පිළිතුර (කුමන්ත්‍රණයක් නෙවෙයි කියන අදහස ඇතිව) නිසා මට පෞද්ගලිකව සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා. /

සෝම හාමුදුරුවන්ගෙ අපවත්වීම කුමන්ත්‍රණයක් නෙවෙයි කියලයි මගෙත් මතය. මොන තරම් ලෝකෝත්තර වෙන්ට උඩ පැන්නත් සෝම හාමුදුරුවොත් පෘථග්ජන මනුස්සයෙක්නෙ. ආචාර්ය සෝම හිමි විදිහට ආපහු ලංකාවට Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62216111510539610422014-12-23T14:34:00.494+05:302014-12-23T14:34:00.494+05:30: the ability to learn or understand things or to ...: the ability to learn or understand things or to deal with new or difficult situations

: secret information that a government collects about an enemy or possible enemy; also : a government organization that collects such information

Full meaning - http://www.merriam-webster.com/dictionary/intelligence

Also see (if interested and have time :-D) - HUMINT
<brPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63994453364496045972014-12-23T13:13:17.969+05:302014-12-23T13:13:17.969+05:30ගාමිණි වියන්ගොඩ මා ඉතා ප්‍රියකරන පුද්ගලයෙක්.සටන වැ...ගාමිණි වියන්ගොඩ මා ඉතා ප්‍රියකරන පුද්ගලයෙක්.සටන වැඩසටහනේදී ඔහු අර මහ පතරංග ජාතකේ වගේ දිග කවි පෙළක් කිසිම නැවතීමක් පැටලීමක් නැතිව එක දිගට කියාගෙන ගියාම මට පුදුම හිතුනා වගේම ඔහු ගැන තිබුණ ගෞරවය තවත් වැඩිවුනා.
ඉතිං උඹ කොච්චර කෙළ මෝලෙන් ඇන්නත් මේකෙ එවුන්ගෙ චූටි මොළවලට ඒවා තේරෙන්නෙ නෑ.කොහොම උනත් ජනාධිපතිවරණයට මම ලංකාවෙ ඉඳීවි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47447772060358702472014-12-23T12:55:54.182+05:302014-12-23T12:55:54.182+05:30රවි,
දේශපාළනය ගැන ටික අයින් කරල කතාකරන්න හිතුව. ඇ...රවි,

දේශපාළනය ගැන ටික අයින් කරල කතාකරන්න හිතුව. ඇයි දන්නවද, උඹෙ ( හෝ මගේ හෝ පැරගේ හෝ තව කාගෙවත් ) බණ අහල මේ වඳුරො රහත් වෙන්නෙ නැති නිසා. ඒත් එකක්, බණ කිවිල්ල දිගට කරගෙන යන්නම වෙනව තමයි ඔය යන්තන් සෝවාන්, අනාගාමී ඵල ලබාගෙන එන මිනිස්සු ටික රහත් කරවන්න.

පරිවර්ථනයක් හරියට කගන්න බැරිවෙන්න මූලික හේතුව භාෂා දෙකම බැරිවීම වගේම අනෙක බසින් හිතන්න බැරිවීම කියලයි මම හිතන්නෙ.

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18620980161782103012014-12-23T12:34:24.321+05:302014-12-23T12:34:24.321+05:30රවි
ඔබ හරියටම හරි.මේ අන්තිම වතාවයි.අපි සමහරවිට සිම...රවි
ඔබ හරියටම හරි.මේ අන්තිම වතාවයි.අපි සමහරවිට සිම්බාබ්වේවලටත් අන්ත වෙන්න පුලුවන්.කනගාටුව සම හරක් තවම කලගුන සලකන්න යනවට.ඒකට හොඳම ක්‍රමය කවුරුහරි දාල තිබුනා.මාමාගෙ පිලිමයක් හදල,ඉතුරු ජීවිත කාලෙම බලාගෙන එහෙම.චන්දෙ දෙන්න යනව නේද?kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.com