tag:blogger.com,1999:blog-5894057594916563978.post9141752737123913168..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 104. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....2RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-5894057594916563978.post-91496508547838321322012-03-16T12:54:27.654+05:302012-03-16T12:54:27.654+05:30:-):-)Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7784411093590621952012-03-12T14:17:51.606+05:302012-03-12T14:17:51.606+05:30දෙවෙනි කොටස අද කියෙව්වෙ, කතාව වගේම කොමෙන්ට් ටිකත් ...දෙවෙනි කොටස අද කියෙව්වෙ, කතාව වගේම කොමෙන්ට් ටිකත් එන්ජෝය් කොරනව.

මං කියෝන ක්‍රමේ හොඳයි වගේ, එක පාරට කොටස් කීපයක් සහ කොමෙන්ට් අහුරකුත් හම්බෙනවනෙ.

මොකෝ දන්නෑ බුරා දකින්න නැත්තෙ ?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47558261143732044642012-03-09T21:55:37.790+05:302012-03-09T21:55:37.790+05:30හික්..
රවී ගොයියට දීල තියෙන්නෙ බැටේ..හික්..

රවී ගොයියට දීල තියෙන්නෙ බැටේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6400541169871726392012-03-09T14:46:21.597+05:302012-03-09T14:46:21.597+05:30හරියෝ තෙරුනෝ :)හරියෝ තෙරුනෝ :)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60964664185650889962012-03-09T13:30:00.361+05:302012-03-09T13:30:00.361+05:30හෙහ් හෙහ්!! ඔය ඇවිල්ල තියෙන්නෙ මටත් එක්කලම ලෑස්ති ...හෙහ් හෙහ්!! ඔය ඇවිල්ල තියෙන්නෙ මටත් එක්කලම ලෑස්ති වෙලා සිත්තමී නගා...

අනේ බං අයියෙ උඹට එක්කො අමු කැවිලද නැත්තං අන්ද කයිප්පු කැවිලද කියල මං දන්නෙ නෑ!!
දැං ඇර උඹ අපි දෙන්න ගැන කියල තියෙන එව්ව සේරෝම හිතලු විතරයි නෙව උඹේ...
කොහෙද යන්නෙ කියල උඹෙං ඇහුවාම උඹ මල්ලෙ පොල් කිව්ව වගේ වැඩක්නෙව...
දැං අපි දෙන්න කිව්වෙ උඹගෙ අර ආලවට්ටං දාපු සගිස්කුරුත පට්ටන්දර හෑලිම කියවගෙන යද්දි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41515980778048928382012-03-09T11:57:49.493+05:302012-03-09T11:57:49.493+05:30ඔබාට තියෙන්නෙ තවම පරණ ලංගම පුරුද්ද.....හෙහ්, හෙහ්,...ඔබාට තියෙන්නෙ තවම පරණ ලංගම පුරුද්ද.....හෙහ්, හෙහ්, ඩිපෝ එකට ගිහිල්ල පැමිණියෙමි, පරීක්ෂා කලෙමි කියල ලොග් නෝට් එකක් ගහල එන විදිහම තමයි .....ආවයි කියල පොඩි සටහනක් තියල යනව...බොහොම හොඳයි, ඔබ්, බොහොමත්ම හොඳයි ...එව්ව අගය කලයුතු ගති ගුණ...ස්තූතියි....ඔබ්...ස්තූතියි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75227384207142130842012-03-09T11:53:36.079+05:302012-03-09T11:53:36.079+05:30@ සිත්තමි,
ඉතිං බං මයෙ ඇපොලොජියෙ තියෙන්නෙ My Dear...@ සිත්තමි,

ඉතිං බං මයෙ ඇපොලොජියෙ තියෙන්නෙ My Dear Madams කියලනේ බහු වචනෙං,....ඒ කියන්නෙ අර අම්මණ්ඩිටත් එක්කමයි,

හා, දැං මයෙ අම්ම...ඔය කරේ තියන මෝල් ගහ තියාපං බිමිං....හා, හා බලාගෙන, කකුල උඩට පත බාගන්නව එහෙම නෙවෙයි....අර සිත්තර ගොයිය මයෙ ඔලුවත් එක්ක කාවි...හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2418646787343400912012-03-09T11:18:53.857+05:302012-03-09T11:18:53.857+05:30මෝල්ගහ ගෙනාවෙද? මෝල්ගහ ගෙනාවේ අපට එක එක එව්වා කියන...මෝල්ගහ ගෙනාවෙද? මෝල්ගහ ගෙනාවේ අපට එක එක එව්වා කියන උන්දැලාට පතබාන්ඩ. අනික මේක මේ අපේ පැල් කොටේ මෝල් ගහ නෙවෙයි, වළව්වෙ එක. දයාවතී අක්කා පිටි කොට කොට ඉඳලා ඩිංගක් අහකින් තිබ්බ ගමං මං මේ උස්සං ආවේ. මේකෙං පාරක් කෑවොත්නං ලේසි වෙන් නෑ ඔන්න.

මට විතරක් තවුසොන්ඩ් ඇපොලොජීස් කියලා මොකටද? කියන එකයි ඇත්තේ ජනූ අක්කටත්. එතකල් මං නෙවෙයි මේ මෝල් ගහ බිමිං තියන්නේ.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49364218882566980172012-03-09T10:51:41.452+05:302012-03-09T10:51:41.452+05:30@ සිත්තමී,
මොකටෙයි බං මෝල් ගහ...ආ...හරි හරි අවුරු...@ සිත්තමී,

මොකටෙයි බං මෝල් ගහ...ආ...හරි හරි අවුරුද්දත් කිට්ටු වෙච්චි එකේ කැවිලි පෙවිලි හදන්ට වෙන්ට ඕන එකත් එකටම...සිත්තරා මොනවැයි බූසේ කොටන්ඩ මනාප?......හදල දීහං ඔය වෙල්ල වැහුං...එතනිං ගිහාම උඩ බැලුං එහෙම ටිකක් යහමිං.....හෙහ්, හෙහ්,

/ අපි කියැව්වේ ඔය දඩයක්කාර උන්නැහැගේ පුරාවෘත්තය අපට තේරෙන් නෑ කියන එක නෙවෙයි බොලං අයියණ්ඩියෙ, ඒ වගේ ගැඹුරු බර සාර වචන වලින් දිගම දිග වාක්‍ය එක්කRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40915702149801936172012-03-09T10:41:12.221+05:302012-03-09T10:41:12.221+05:30@ hansakinkini,
ඔන්න ඉතිං බලාපං උඹ කියන එක....මොක...@ hansakinkini,

ඔන්න ඉතිං බලාපං උඹ කියන එක....මොකක්දෑ මම කොරාපු අපහාසෙ? අපහාසයක්ය කියන්නෙ තමං ගාව නැති ගති ගුණයක් තියනවය කියල දොසක් කියන එකට නේද?

එහෙම බලාගෙන ගිහාම බොලා දෙන්නට අපහාසයක් වෙනවනං වෙන්නෙ මෙන්න මේ වාක්කියෙං විතරයි ඕං,

/ මයෙ යාවජීව පෙරේක්සිකාවො දෙන්නෙක් නෙව...ඊටත් වැඩියෙං මයෙ සහෝදරියො දෙන්නෙක් ගානයි...එහූ හිත හොඳ කෙල්ලො දෙන්න,/

ඉතිං උඹම Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15693989356416639612012-03-09T10:21:44.464+05:302012-03-09T10:21:44.464+05:30මේ එනෝ... මෝල් ගහ විතරක් ඇද්දෝ? බහු සූකරයො ඕන තරමක...මේ එනෝ... මෝල් ගහ විතරක් ඇද්දෝ? බහු සූකරයො ඕන තරමක් ආවාවෙ, අපි බය නැතෝ...

රණ්ඩුවට කළින් සාම සාකච්ඡාවකට කැමතිනං ඕං මේ ටික අහගන්ඩලා. අපි කියැව්වේ ඔය දඩයක්කාර උන්නැහැගේ පුරාවෘත්තය අපට තේරෙන් නෑ කියන එක නෙවෙයි බොලං අයියණ්ඩියෙ, ඒ වගේ ගැඹුරු බර සාර වචන වලින් දිගම දිග වාක්‍ය එක්ක ඡේදම විතරක් කියවගෙන යන එක වෙහෙසයි කියලා. දෙබස් ටිකක් ආවොත් පොඩි වෙනසක් එන නිසා එහෙම හොඳයි කියලා. තේරුණැයි? දැං සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30063085301004600512012-03-09T09:56:04.767+05:302012-03-09T09:56:04.767+05:30සිත්තමියේ වරේං නංගියේ!!! මේං අපි දෙන්නට අපහාස කොරල...සිත්තමියේ වරේං නංගියේ!!! මේං අපි දෙන්නට අපහාස කොරලෝ!!!
කාන්තා දිනේ ගෙවිලත් වැඩි ඈතක් නෑ නෙව... මේ ඊයෙ නෙව... හොදවයෙං කිතුල් මෝල් ගහකුත් ඇන්න වරෝ!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52592772915346838532012-03-09T02:11:52.222+05:302012-03-09T02:11:52.222+05:30මෙකුවි...මම ඒත් බැලුව උඹට මොකද උනේ කියල...හෙහ්, හෙ...මෙකුවි...මම ඒත් බැලුව උඹට මොකද උනේ කියල...හෙහ්, හෙහ්,

කමක් නෑ.....හැමෝටම වැඩ තියනවනෙ.....ස්තූතියි බොහෝමත්ම වැඩ රාජකාරි මධ්‍යයේ උනත් ඇවිල්ල කියවපු සහ කමෙන්ට් කරපු එකට......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58699483808877030572012-03-08T23:28:41.514+05:302012-03-08T23:28:41.514+05:30kiyewwemi, rasawindemi, adhika busy wu nisa commen...kiyewwemi, rasawindemi, adhika busy wu nisa comment kirimata pama wuni..ithuru kotasa enathuru maga bala innemi :)mekuwihttps://www.blogger.com/profile/07230586660955756784noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91447680689343493412012-03-08T23:08:38.187+05:302012-03-08T23:08:38.187+05:30අනේ සමාවෙන්ට සෑම්....ඉන්නකො ඊළඟ කොටසෙ ඉඳල ලිහිල්ව ...අනේ සමාවෙන්ට සෑම්....ඉන්නකො ඊළඟ කොටසෙ ඉඳල ලිහිල්ව ලියන්නම්.....:(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55521035320277815322012-03-08T23:07:18.732+05:302012-03-08T23:07:18.732+05:30උත්ප්ලාවනය කියන එක නම් මම පෝස්ට් එකේ අන්තිමට පැහැද...උත්ප්ලාවනය කියන එක නම් මම පෝස්ට් එකේ අන්තිමට පැහැදිලි කලා, වර්ණො,

ඒත් කමක් නෑ ආයෙම කියඤ්ඤංකො....අතිං පයිං යන එකක්ය...නැද්ද හා?

උත්ප්ලාවනය - පාවීම, ඉපිලීම

සමලංකෘත ගිරි මුදුන - ඔය ටික මම ලිව්වෙ මෙහෙම නෙව, '' තුරු ලතාදියෙන් සමලංකෘත ගිරි මුදුනත '' ඒ කියන්නෙ ගස් වැල්වලින් පිරුනු කඳු මුදුන කියන එකයි....

මෙම අන්දරයේදී - අන්දරය කියන්නෙ වර්ණා, Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26277178438925854892012-03-08T22:56:06.360+05:302012-03-08T22:56:06.360+05:30බර වැඩි බොලව්.. !බර වැඩි බොලව්.. !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77833326945202946662012-03-08T21:34:09.591+05:302012-03-08T21:34:09.591+05:30සිතට ඉබාගාතේ උත්ප්ලාවනය වනු සඳහා
සමලංකෘත ගිරි මු...සිතට ඉබාගාතේ උත්ප්ලාවනය වනු සඳහා

සමලංකෘත ගිරි මුදුනත

මෙම අන්දරයෙහි දී

මෙන්න මේ ටික තමයි නොතෙරුනේ... අනිත් ඒවා නම් තේරුනා.. ඒවා ශෝක්.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42965217629558500092012-03-08T21:31:01.119+05:302012-03-08T21:31:01.119+05:30මේ ලියන ආකාරයට මම අකමැති. මොකද මට තේරෙන්නේ නැහැනේ ...මේ ලියන ආකාරයට මම අකමැති. මොකද මට තේරෙන්නේ නැහැනේ :/වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23861322255483819732012-03-08T20:33:58.192+05:302012-03-08T20:33:58.192+05:30අම්මාපල්ල මේ වෙබ් බ්රව්සර්නම් මළ මඟුලක්.මම කොමෙන්...අම්මාපල්ල මේ වෙබ් බ්රව්සර්නම් මළ මඟුලක්.මම කොමෙන්ට් එකට රිප්ලයි ලියල අහවර වෙලා දාන්න ගිය ගමන් ටැබ් එකට කෙලවුනානොවැ.කොපි කොරන් වුන්න එකත් නෑ වෙන එකක් කොපි කරන්න ගිහින්.ආයෙම ලියන්නත් බෑ රවී අයියා මොකෝ ඒ මානසිකත්වෙ ආයෙම එන්නෑ නොවැ.ඔන්න ඔහෙ අද කාන්තා දිනේද මොකක්දත් තියෙන එකේ එහෙනම් ඒ උන්දැලගෙ මනාපයක්..හැබැයි රජෝ බහු සූකර භාවෙ මේන්ටේන් කොරනවා හොඳා ලාවට හරි.නැත්තම් මුන්දැලාගෙ කුරුවල් මොළවල් මලකඩම Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19539641702877010142012-03-08T19:59:39.641+05:302012-03-08T19:59:39.641+05:30ටික දවසකින් මේ පැත්තෙ ආවෙ, ඉස්සෙල්ල එකේ කොමෙන්ට් ක...ටික දවසකින් මේ පැත්තෙ ආවෙ, ඉස්සෙල්ල එකේ කොමෙන්ට් කියෝල ඉවරත් නෑ, හෙට හවස් වරුවෙ නිවී සැනසිල්ලෙ එන්නං ආයෙ, එතකං සුභ රාත්‍රියක්, කට්ටියටමObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48189604019542659722012-03-08T19:41:06.077+05:302012-03-08T19:41:06.077+05:30ඒකනෙව බං කියන්නෙ.....මම මේ අද මැච් එකත් නොබල කොලේ ...ඒකනෙව බං කියන්නෙ.....මම මේ අද මැච් එකත් නොබල කොලේ කලිං ලියාපු කොටස් දෙක අනුලෝම ප්‍රතිලෝම වසයෙං කියවාපු එක මොකක්ද මේ මේ හැටි නොතේරෙන එක කියල....ම්හු අහු උනේම නෑ නෙව....ඒකෙං මේකෙං අද ලියන්ට හිතාන හිටපු ඊලඟ කොටසත් ලියන්ට බැරි වෙච්චි...හෙටවත් ඒක දාන්ට ඕන....

අනික් අතට ඔය ඤුරු ඤුරු ගාල නහයෙං අඬාල තියෙන්නෙ මයෙ යාවජීව පෙරේක්සිකාවො දෙන්නෙක් නෙව...ඊටත් වැඩියෙං මයෙ සහෝදරියො දෙන්නෙක් ගානයි...එහූ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82518150704406750222012-03-08T16:02:49.646+05:302012-03-08T16:02:49.646+05:30මේ ලියන හැටි නියමයි.මේක සරළ කරනවටනම් මමනම් කොහෙත්ම...මේ ලියන හැටි නියමයි.මේක සරළ කරනවටනම් මමනම් කොහෙත්ම කැමැත්තක් නෑ ඕං.මේක තේරුම් ගන්න මෙච්චර අමාරු මොකෑ කියල මටනම් වැටහෙන්නෑ ආයුබෝං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44819274383759525122012-03-08T13:49:12.617+05:302012-03-08T13:49:12.617+05:30/ මං ඉතිං උන්දැ ගැන පපුව කීං ගාපු හන්ද කිව්වෙ. එහෙ.../ මං ඉතිං උන්දැ ගැන පපුව කීං ගාපු හන්ද කිව්වෙ. එහෙම නැතුව මට ඕනවට නෙමෙයි /

හ්ම්ම්ම්......අර කොහෙවත් ඉන්න දඩයක්කාරයගෙ පවුල ගැන උඹට මොකෝ ඔය හැටි කරුණාවක් පහල උනේ හැබෑටම?...මේ මටවත් නැති කරුණාවක්......හෙහ්, හෙහ්,

/ මේ පේලියට නං මට සෑහෙන්න රිදුන බොල. ඇයි උලව්වෙ එතකොට මෙ නොකියා කියන්නෙ උඹල අපි කොරන්නෙ සිල්ලර වැඩ කියලැයි ? ../

නෑ, නෑ, නවමෝ....මම සිල්ලර කියල මෙතන අදහස් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79801203416551862912012-03-08T13:36:08.188+05:302012-03-08T13:36:08.188+05:30ඉල්ලීම සාදරයෙන් පිළිගත් රචක තෙමේට සිත්තමියගේ ශීර්ෂ...ඉල්ලීම සාදරයෙන් පිළිගත් රචක තෙමේට සිත්තමියගේ ශීර්ෂ ප්රණාමයයැ. සපථය කෙළවර යොදා ඇති සිනහවනම් කැතම කැතයැ. (කොහොමත් කැතයි තමා, මේ ගමන කැතම කැතයි! :P :D)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com