tag:blogger.com,1999:blog-5894057594916563978.post9179145750466324600..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 57. සත් බිලියනයක් සහ තවත් ටිකක් අතර වු මාගේ අතිරික්ත සහෘදයනි.......RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5894057594916563978.post-2922785638775349182011-11-03T16:20:21.437+05:302011-11-03T16:20:21.437+05:30ජනගහනය පාලන ක්‍රම බොහෝමයක් දුරට කෘතීමව මැඬල නොවැ. ...ජනගහනය පාලන ක්‍රම බොහෝමයක් දුරට කෘතීමව මැඬල නොවැ. එහෙම නැත්නම් වසංගත, ස්වාභාවික විපත් වලින් සහ ජාන හරහා වෙන වරණයෙන් මේ ගැටළුවට සාධාරණ පිළිතුරක් ලැබෙන්න තිබුන. ඒත් රාජ්‍යන් හා ආගමික මත මේ ක්‍රියාදාමයට ඇණයක් ගහල තියෙන්නෙ ආයෙ ගලවන්න අමාරු වෙන්නම. ඉතිං අපි අංගවිකල දරුවෙක් බොහෝම අමාරුවෙන් නඩත්තු කරනව. ඒකා ලොකු වෙලා ඔන්න මහ පරම්පරාවක් හදනව. ඌ මළා නම් ඒ පවුල් ගහ එතනින්ම අහවරයි.

ඔය කිසිම නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12761081503633637712011-11-03T11:58:48.538+05:302011-11-03T11:58:48.538+05:30ස්තුතිය්ස්තුතිය්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52763448378602309972011-11-03T11:58:15.082+05:302011-11-03T11:58:15.082+05:30@ Randil,
/ තව අවුරුදු 10ක් විතර යද්දි, මහා පොළොව...@ Randil,

/ තව අවුරුදු 10ක් විතර යද්දි, මහා පොළොව තැටියක් වෙලා, ලොක් ඉබ්බෙක් ඒක කර තියාගෙන යන කාලේ එනවා. /

අම්මප ඇත්ත වෙන්නත් පුලුහං....ඒ කාලෙ ඉරිසින්නාංසෙල ඔව්ව කියන්ට ඇත්තෙ දෙකක් දාගත්තු වෙලාවක වෙන්ටම බැහැනෙ....

" අපිට මොකද අපි දසසිල් උපාසක.....ඉබ්බන්නේ පුච්චන්නේ අනිප්පිට " කිව්වලු.....

/ මුහුදේ වතුර ටික බේරිලා හැලෙන්නේ නැති වෙන්න, වටේට Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17592307156823196312011-11-03T11:37:06.143+05:302011-11-03T11:37:06.143+05:30වැඩේ කියන්නේ මේ සිජ්ජිය ලේසි පාසු එකක් නෙමෙයි බලාග...වැඩේ කියන්නේ මේ සිජ්ජිය ලේසි පාසු එකක් නෙමෙයි බලාගෙන යද්දි.
දැන් මේ සියලුම සත්ත්ව පංචස්කන්ධ නිමවෙලා තියෙන්නේ, පංච ස්කන්ධ වලින්නේ. ඒ සේරම 90% විතර ලැබෙන්නේ මහා පොළවෙන්. ඒ කියන්නේ පොළොවේ තියෙන එව්වා ටික ටික සත්තු බවට පත් වීගෙන යනවා. අනිත් අතට මිනිස් සතා ඉන්න ලොකු ලොකු බිල්ඩින් හැදීගෙන හැදීගෙන යනවා. ඒවා හදන ජාතිත් ඉතිං ආයේ හඳෙන් ගේනවැයෑ. ඒ සේරමත් මේ මහා පොළවෙන්ම තමයිනේ. ඔන්න මං නොකිව්වැයි RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49247869717068574992011-11-03T11:36:07.081+05:302011-11-03T11:36:07.081+05:30@ නිසුපා,
/ ස්වභාවික වරණය නැති නිසා තමයි මේ ඔක්කො...@ නිසුපා,

/ ස්වභාවික වරණය නැති නිසා තමයි මේ ඔක්කොම.ඒත් එහෙමයි ලලා මිනිස්සුන්ට මැරෙන්න දෙන්න පුලුවනෑ..../

ඇත්ත, ඇත්ත....ඒත් මොනව හරි කරන්නත් වෙනව නේද?

පොඩි සම්මුතියකට (Compromise) එන්නම වෙනව මට හිතෙන්නෙ,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28159372642049781962011-11-03T11:35:15.834+05:302011-11-03T11:35:15.834+05:30@ චතුරංග රූපසිංහ,
යළි හොඳවෙයි...ආයෙ හැදෙයි.....හෙ...@ චතුරංග රූපසිංහ,

යළි හොඳවෙයි...ආයෙ හැදෙයි.....හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73959157577551043392011-11-03T11:34:30.879+05:302011-11-03T11:34:30.879+05:30@ Randil,
/ හරි වැඩේනේ වෙන්න යන්නේ, ඉක්කනට තියෙන ...@ Randil,

/ හරි වැඩේනේ වෙන්න යන්නේ, ඉක්කනට තියෙන තියෙන අඩුම කුඩුම එක්කාසු කරගෙන බිංගෙයක් ඇතුලට යන්ට වෙනවා........../

පිස්සුද.... අර ටයි මහත්තයගෙ කාටූන් එහෙක කියනව වගෙ " හරි යන්නෙ නෑ....හරි යන්නෙ නෑ....ඒක හරියන්නෙ නෑ "

බොල....බිංගෙවල් ඇතුලට ගිහිල්ල කොහොමෙයි?....පොලව උඩ මිනිස්සු වැඩිවේගන ගිහිල්ල බර වැඩිඋනාම කඩාගෙන වැටෙයි නෙව බිංගේ ඇතුලෙ ඉන්න එවුංගෙ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82861128517847295052011-11-03T11:33:42.600+05:302011-11-03T11:33:42.600+05:30@ Observer,
/ පොඩි කුමාරිහාමිට හැදුනු ලෙඩේම තමා ම...@ Observer,

/ පොඩි කුමාරිහාමිට හැදුනු ලෙඩේම තමා මටත්, ටිකක් වැඩිපුර අනුමත වුනා වගේ දැනුන. /

අම්මප ඔබ්....එහෙම උනාද?....ඔන්න දෙන්නෙයි පොඩි අයිඩියාස් එකක්....හදිස්සියෙ ගෙදර බඩු නැති උනොත් එන්න නිදහස් සිතුවිලි වලට....කියවන්න මේ පෝස්ට් එක...බඩුම තමයි....කාලක් ක්‍රියාකලා හා සමානයි.....හෙහ්, හෙහ්,

/ දැන් නං සයිට් එක නියමය්, වයසක යටත් කරදරයක් නැතිව කියෙව්වෑකි /
<br Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15045324041309012932011-11-03T11:32:47.498+05:302011-11-03T11:32:47.498+05:30@ Podi kumarihami,
හෙහ්, හෙහ්, පරණ ගෙදෙට්ට වඩා ති...@ Podi kumarihami,

හෙහ්, හෙහ්, පරණ ගෙදෙට්ට වඩා තියෙනව පොඩි මෙව්ව එකක්...නේද?

මගේ ගැහවිය ( My Landlady ) කල්පනා කලා වෙනසකටත් එක්ක අලුත් ගෙදරකට යන්න. ඉතින් එයයිගෙ සෙනෙහසේ සංවත්සරය දා අපි ගියා අලුත් ගෙදරකට.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16490910197488192011-11-03T11:30:53.735+05:302011-11-03T11:30:53.735+05:30@ සිත්තමී,
ස්තූතියි නංගි....ලස්සනයි නේද?@ සිත්තමී,

ස්තූතියි නංගි....ලස්සනයි නේද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13170543600248312812011-11-02T16:15:25.467+05:302011-11-02T16:15:25.467+05:30ස්වභාවික වරණය නැති නිසා තමයි මේ ඔක්කොම.ඒත් එහෙමයි ...ස්වභාවික වරණය නැති නිසා තමයි මේ ඔක්කොම.ඒත් එහෙමයි ලලා මිනිස්සුන්ට මැරෙන්න දෙන්න පුලුවනෑ....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36676451582001920962011-11-02T15:22:57.648+05:302011-11-02T15:22:57.648+05:30පිස්සු හැදෙයිපිස්සු හැදෙයිචතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33988647738135315142011-11-02T15:17:07.302+05:302011-11-02T15:17:07.302+05:30අඩේ.......... මෙහෙම ගිහින් ගිහින් පොළොව කඩාගෙන මුහ...අඩේ.......... මෙහෙම ගිහින් ගිහින් පොළොව කඩාගෙන මුහුදට වැටෙයිද? :D

හරි වැඩේනේ වෙන්න යන්නේ, ඉක්කනට තියෙන තියෙන අඩුම කුඩුම එක්කාසු කරගෙන බිංගෙයක් ඇතුලට යන්ට වෙනවා..........RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6559357899276047342011-11-02T12:59:39.901+05:302011-11-02T12:59:39.901+05:30පොඩි කුමාරිහාමිට හැදුනු ලෙඩේම තමා මටත්, ටිකක් වැඩි...පොඩි කුමාරිහාමිට හැදුනු ලෙඩේම තමා මටත්, ටිකක් වැඩිපුර අනුමත වුනා වගේ දැනුන.

දැන් නං සයිට් එක නියමය්, වයසක යටත් කරදරයක් නැතිව කියෙව්වෑකිObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37907285235726034412011-11-02T12:17:04.446+05:302011-11-02T12:17:04.446+05:30ආව්...ගෙදර ලස්සන වෙලා....හරි ලස්සනයි.ආව්...ගෙදර ලස්සන වෙලා....හරි ලස්සනයි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71943883337249483092011-11-02T11:56:22.439+05:302011-11-02T11:56:22.439+05:30මෙන්න බොලේ ගෙදර අළුත් වෙලා!!! හරි ලස්සනයි. අනේ පෝස...මෙන්න බොලේ ගෙදර අළුත් වෙලා!!! හරි ලස්සනයි. අනේ පෝස්ට් එක ගැනනම් මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නෑ.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54146441559905924012011-11-02T10:57:40.500+05:302011-11-02T10:57:40.500+05:30@ Buratheno,
/ චීනෙ වුනත් One child policy එක 100...@ Buratheno,

/ චීනෙ වුනත් One child policy එක 100% ක්‍රියාත්මක වෙන්නෙ නෑ නෙවැ.. /

හරි මල්ලි චීනෙත් හරියට නොකෙරෙන එක නෙව වෙලා ඇති හෙණේ.....හෙහ්, හෙහ්, Desperate situations need desperate remedies....දැන් තත්වෙ හයානකයි....හයංකාරයි,

/ අනෙක මිනිසා උචිතෝන්නතිය හා ස්වභාවික වරණයට පිටින් යන්න ගත්තේ අද ඊයෙ නෙවෙයිනේ, වානරයන්ගෙන් වෙන්වෙලා මානවයෙක් වශයෙන් හොමිනිඩේ කුලයට බැහැරRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87842331207354385982011-11-02T07:19:15.043+05:302011-11-02T07:19:15.043+05:30චීනෙ වුනත් One child policy එක 100% ක්‍රියාත්මක වෙ...චීනෙ වුනත් One child policy එක 100% ක්‍රියාත්මක වෙන්නෙ නෑ නෙවැ.. අනෙක මිනිසා උචිතෝන්නතිය හා ස්වභාවික වරණයට පිටින් යන්න ගත්තේ අද ඊයෙ නෙවෙයිනේ, වානරයන්ගෙන් වෙන්වෙලා මානවයෙක් වශයෙන් හොමිනිඩේ කුලයට බැහැර වූ දා පටන් නේ.. ඔයා කියන්නෙ ඕක ආපස්සට හරවන්න පුළුවන් කියලද..??Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47345283543565901022011-11-01T22:46:56.051+05:302011-11-01T22:46:56.051+05:30@ Buratheno,
මල්ලි, මේකට එකම විසඳුම ජනගහණය පාලනය ...@ Buratheno,

මල්ලි, මේකට එකම විසඳුම ජනගහණය පාලනය කිරීමයි. චීනයෙ වගෙ One child policy එකක් ලෝකෙම ක්‍රියාත්මක කරන්න වෙයි මට හිතෙන්නෙ.

මේ ගැන හොයා බලද්දි මට තව අපූරු තියරි එකක් ගැන කියවන්ට ලැබුණා. ඒකෙ කියන්නෙ විද්‍යාවේ දියුණුව සහ මිනිස් අයිතිවාසිකම් ගැන බර තබා ප්‍රතිපත්ති සකස් කිරීමෙන් මිනිස් වර්ගයා ස්වාභාවික වරණය සහ උචිතෝන්නතිය කියන පරිණාමයේ මූලික න්‍යායන් වලට විරුද්ධව යනව Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20131619479017734052011-11-01T22:34:54.611+05:302011-11-01T22:34:54.611+05:30@ Podi kumarihami,
හෙහ්, හෙහ්...ඔලුව කරකැවෙනව නේන...@ Podi kumarihami,

හෙහ්, හෙහ්...ඔලුව කරකැවෙනව නේන්නම්....පොඩ්ඩියේ,

ඔන්න කොහොමද රඟේ.....ඔයා නිතර දෙවේලෙ කතා කොරන්නෙ ආදරේ ගැනනෙ.....පේනව නේද ආදරේ තරම?....මීට පස්සෙවත් ආදරේ ගැන දිව විකාගෙන ලියන්ට ඉස්සෙල්ල මේ ගැනත් ටිකක් කල්පනා කොරල උන්නොත් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19661824713484057732011-11-01T19:50:53.205+05:302011-11-01T19:50:53.205+05:30මෙය විසදුමක් නැති ප්රශ්නයකි.. ජනගහනය පාලනය කල යුත...මෙය විසදුමක් නැති ප්රශ්නයකි.. ජනගහනය පාලනය කල යුතු වුවත් එය කරන්නේ කෙසේද..?? මිනිසුන් මරා දැමීමෙන්ද..?? :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63103670213286104882011-11-01T19:46:07.297+05:302011-11-01T19:46:07.297+05:30අපොයි මේ මගෙ ඔලුවත් කැරකෙනෝ.....:Dඅපොයි මේ මගෙ ඔලුවත් කැරකෙනෝ.....:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com