tag:blogger.com,1999:blog-5894057594916563978.post9219847663074122015..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 228. කවිකාරියකගේ ප්‍රේමය…..16RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-5894057594916563978.post-48591155628619643832013-11-07T23:47:40.179+05:302013-11-07T23:47:40.179+05:30සඳා,
ආන්න නියම වචනයක්..මට අමතක වෙලයි හිටියෙ ඕක......සඳා,

ආන්න නියම වචනයක්..මට අමතක වෙලයි හිටියෙ ඕක...ඔද්දල් වෙනවා.. තෑන්ක්ස් නෝනා...

ප්‍රසංසාවටත් බොහොම ස්තූතියි හොඳේ..:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54074162307806851682013-11-07T14:26:45.250+05:302013-11-07T14:26:45.250+05:30මේ කතාව කියවගෙන යනකොට විරේ ඔද්දල් වෙලා හිටිය තැන් ...මේ කතාව කියවගෙන යනකොට විරේ ඔද්දල් වෙලා හිටිය තැන් වල මගේ හිතත් ඔද්දල් වුණා..
that's effective writing ....
ලස්සනට ලියනවා රවී... :)සඳා...https://www.blogger.com/profile/05997694359988674371noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45505258400391767312013-11-07T12:04:07.304+05:302013-11-07T12:04:07.304+05:30අරූ,
/ කොහෙන්ද බන් උඹට මෙච්චර දේවල් ඔළුවට එන්නේ ර...අරූ,

/ කොහෙන්ද බන් උඹට මෙච්චර දේවල් ඔළුවට එන්නේ රිප්ලයි දාන්න /

මචං දසක පහක් මම ජීවත් උන විදිහට ජීවත් උනාම කතන්දර ඔලුවෙ පිරිල ඉතිරිල යන්නෙ මාත්තුව වැඩි වෙච්චි රා මුට්ටිය පැහිල උතුරල යන්නැහෙ.

මම මචං අවුරුදු දොළහෙ ඉඳල ගෙදරින් පිට හිටියෙ. ඒ අත්දැකීම්....එතනිං ගිහාම ලංකාවෙ හතර දිබ්බාගෙ දසක තුනක් විතර රස්සාවල් කරපු අද්දැකීම්..එතකොට යාන්තං අකුරු දෙක තුනක් ගැට ගහගන්ට Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70301255586625905472013-11-07T11:34:08.685+05:302013-11-07T11:34:08.685+05:30Ru,
පහන් සංවේගය කියල මම මුලින්ම දැක්කෙ කොහෙද දන්න...Ru,

පහන් සංවේගය කියල මම මුලින්ම දැක්කෙ කොහෙද දන්නවය? ...ගම් පෙරලියෙ අන්තිමට…..

" හුදී ජන පහන් සංවේගය උදෙසා සිංහල වංශ කතාවෙහි අංශු මාත්‍රයක් පවසනු පිණිස කොග්ගල මලලගම මාර්ටින් වික්‍රමසිංහයන් විසින් විරචිත ගම් පෙරළිය මෙතකින් නිමියේය. "
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85311947331891753102013-11-07T09:59:01.568+05:302013-11-07T09:59:01.568+05:30Ayyala Saha Akkala - Narada Disasekara (Rana Giraw...Ayyala Saha Akkala - Narada Disasekara (Rana Giraw, 1967)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75902813467432164732013-11-07T09:45:06.070+05:302013-11-07T09:45:06.070+05:30@රවි,
/ඒකනෙ බං කාල ඉන්ට බැරි..මේ මංගල්ලෙ හින්ද මම ...@රවි,
/ඒකනෙ බං කාල ඉන්ට බැරි..මේ මංගල්ලෙ හින්ද මම එදත් බැණුම්ම තමයි ඇහුවෙ..අදත් එහෙමයි...තාමත් බැණුම්ම තමයි...කියන්නේ කාටද?/

ඔය එක එක්කෙනා කියන දේවල් අහන්න එපා රවී...නැත්තං ඔයාටත් වෙන්නේ අර තාත්තයි පුතයි එක්ක පොලේ ගිය බූරුවට වෙච්ච වැඩේ තමයි..

ඒක නිසා සුපුරුදු විදිහට අපෙන් බැණුං අහ අහා පඳුරු තලතලා කතාව ලියන්නකෝ. ඔය කතන්දර පාඨක වර්ගයාගේ “පහන්“ සංවේගය සලකලා ඉවරකරනවා නම් ඒ රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83390447176841631372013-11-06T20:17:38.301+05:302013-11-06T20:17:38.301+05:30බින්දීස්,
මම කියන්නද බොට පැටලුන තැන?...රෑන ගිරව් ...බින්දීස්,

මම කියන්නද බොට පැටලුන තැන?...රෑන ගිරව් එකේ තිබ්බෙ සරා ගොයිය නෙවෙයි දිසා තරුණයා හිතුවා කරගන්නට බාරිය..කරගන්නට බාරිය....අන්න ඒ සිංදුව...සරා ගොයියයි දිසා තරුණයයි මාරු වෙලා වගෙ ඔහෙට...හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84963073613070566392013-11-06T20:11:11.578+05:302013-11-06T20:11:11.578+05:30 බින්දි......මම දන්න තරමින් දෛව විපාකය......මේ සින... බින්දි......මම දන්න තරමින් දෛව විපාකය......මේ සින්දුව සිංහල සිනමාවේ දිගම සිංදුව කියලත් කියනවා විනාඩි 8-9ක් ලු. මේබල් බ්ලයිත් නම් වයසට ගිහිල්ලා මැරුනා. බෙහෙත් හේත් පවා ගන්න මුදල් අමාරුකම් තිබුනාලු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16099408364162854372013-11-06T19:42:36.586+05:302013-11-06T19:42:36.586+05:30සරා ගොය්ය තිබුනේ රෑන ගිරව් එකේ නෙමේද සරා ගොය්ය තිබුනේ රෑන ගිරව් එකේ නෙමේද Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75710570012546055782013-11-06T19:35:48.858+05:302013-11-06T19:35:48.858+05:30කොහෙන්ද බන් උඹට මෙච්චර දේවල් ඔළුවට එන්නේ රිප්ලයි ද...කොහෙන්ද බන් උඹට මෙච්චර දේවල් ඔළුවට එන්නේ රිප්ලයි දාන්න. හැමදාම පෝස්ට් එකට වඩා ගේම යන්නේ කමෙන්ට්ස් හරහා.

විජිතයා නිසා තව බොන්න හේතුවක් ලැබුනා. මට ගිය පෝස්ට් එකේ ඌ ගැන ඇතිවුන කනගාටුව නැතිඋනා. උඹ්ට බැන්න නිසා නෙමෙයි. මොකක්ද බන් විජිතයා අමුම සිඹා වෙලානේ.

මචං....මට හරියන බුවෙක් වගේ ලැම්බට් අයියා. පොර ගැන කතා ඇති නේද? ඔය සැමීලාට එහෙම පඩි ගෙව්වේ කොහොමද මචං? මටත් ඔය රැකියාව කරපු Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87648834495207885842013-11-06T19:22:19.732+05:302013-11-06T19:22:19.732+05:30ෆොරින් ලෝකල් වෙනසක් නැහැ බං cum......cum ම තමයි. හ...ෆොරින් ලෝකල් වෙනසක් නැහැ බං cum......cum ම තමයි. හැබැයි ඉතින්....නැහැ ඕන නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5453718294671807562013-11-06T19:16:58.135+05:302013-11-06T19:16:58.135+05:30දෛව විපාකය චිත්‍රපටියේ නේද "සරා ගොයියා හරි මි...දෛව විපාකය චිත්‍රපටියේ නේද "සරා ගොයියා හරි මිනිහා" ගීතය තියෙන්නේ. මේබල් බ්ලයිත්, එඩී ජයමාන්න හිටියේ මයේ හිතේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67972014236850769722013-11-06T16:36:19.448+05:302013-11-06T16:36:19.448+05:30මේවා තනියෙන් කියෝන හින්ද හොඳයි... වෙන කෙනෙක් එහෙම ...මේවා තනියෙන් කියෝන හින්ද හොඳයි... වෙන කෙනෙක් එහෙම ඉන්න තැනක කියෙව්වනං පිස්සු කියලා එලෝනවා .... උන් මොනිටරේ දිහා බලාගෙන හිනාවෙන්නෙ වීඩියෝ බලලා... මේවා කියවන්නේ අපි වගේ පොත් කාවො සෙට් එකක් විතරනෙ... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54237678064696694732013-11-06T16:03:34.486+05:302013-11-06T16:03:34.486+05:30රූ,
/ ඒ මානවිකාව හොයලා තෑග්ගක් දෙන්න වටිනවා අප්පා...රූ,

/ ඒ මානවිකාව හොයලා තෑග්ගක් දෙන්න වටිනවා අප්පා.. /

දැනට මට දීහං තෑග්ග..මම දෙඤ්ඤං ඒ මානවිකාවට හම්බ වෙච්චි ගමං...

අර සෙකටරිගෙ කතාව අහල ඇතිනෙ නේද?

බොස්ගෙ චුට්ටි දුව කතා කලා දවසක් ඔෆිස් එකට...සෙකටරීස් ගත්තෙ පොහොන් එක…

" සර් දුව කතා කරන්නෙ.."

" මම ලොකු වැඩක්….පස්සෙ කතා කරන්නං කියල කියන්න.."

" ආ..මේRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31261013624839935152013-11-06T15:25:45.409+05:302013-11-06T15:25:45.409+05:30අය්යෝ හැලප මෙයාගේ පෝස්ට් එකට වඩා මේ කමෙන්ට් වලට හි...අය්යෝ හැලප මෙයාගේ පෝස්ට් එකට වඩා මේ කමෙන්ට් වලට හිනා වෙලා අපි කවද හරි මැරෙන්නේ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77259059354006032742013-11-06T15:24:31.037+05:302013-11-06T15:24:31.037+05:30එක වගේ ප්‍රාඥයෝ දෙන්නෙක් එක ගෙදර හිටියොත් මලා තමයි...එක වගේ ප්‍රාඥයෝ දෙන්නෙක් එක ගෙදර හිටියොත් මලා තමයි.
ලිස්ට් එක කියන්නේ මෙයා අහනවා රවියා ඉන්නේ කොහෙද ..අපිට බැරිද හම්බ වෙන්න කියල ..අපි නම් ලිස්ට් එකට දාගෙන ඉන්නේ ..කවදා හරි ගහට ගහක් මුණ ගැහෙන්න ඕනනේ ..නැද්ද ..

පුරන් වූ කුඹුර මඩ කල සෙනෙහස

පතෝල මැස්ස යට ඔබත් මමත්

හිනා වෙනවයි කියල මෙහෙමත් හිනා වෙන්න පුලුවන්ද හැබෑට Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49729189509856639502013-11-06T14:44:20.704+05:302013-11-06T14:44:20.704+05:30දැන් බලන්නට රවී තුමා..අර මානවිකාවට පින්සිද්ද වෙන්න...දැන් බලන්නට රවී තුමා..අර මානවිකාවට පින්සිද්ද වෙන්න කතාවෙන් 2-3%ක් ඉස්සරහට ගියා..නැත්තං ඉතිං අදත් නවතින්නේ විජිත බෝඩිමෙන් එලියට යන තැනින් තමයි..
ඒ මානවිකාව හොයලා තෑග්ගක් දෙන්න වටිනවා අප්පා..

කොහොම වුනත් අර උඩ කොමෙන්ටුවේ බින්දි කියලා තියනවා වගේ මේකේ 75%ක් විතර ආරළු බූරළු ඇරලා ගත්තාම විජිත කෑ ගහපු එක අසාධාරණ නෑ කියලත් හිතෙනවා..ඒත් ඉතින් අර වෙරි හිඳෙනකං කුඹුක් ගහ අයිනේ ඉන්නැද්දිරූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11883964842053005412013-11-06T14:15:24.318+05:302013-11-06T14:15:24.318+05:30අඩේ මම හිතාන උන්නෙ උඹ හය හතර කියල බ්ලොග් එකට නම දැ...අඩේ මම හිතාන උන්නෙ උඹ හය හතර කියල බ්ලොග් එකට නම දැම්මෙ උදේ හවස අහන්ට වෙන මේ දෝස්මුරේ හින්දය කියලයි....හෙහ්, හෙහ්,

මේ ඕයි..මම මේ ක්ලේම් එක ගන්ට ආපු හයවෙනි වතාව. ඔන්න නොකිව්වයි කියන්ට එපා අද දවස ඇතුලත් මේ වැඩේ නොකෙරුනොත් තමුසෙගෙ හතර හන්දි ගලවලයි මම පස්ස බලන්නෙ....
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36060550925996417582013-11-06T12:19:35.262+05:302013-11-06T12:19:35.262+05:30හි හි හලි හලි හි හි හලි හලි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8671481205971532602013-11-06T12:07:13.450+05:302013-11-06T12:07:13.450+05:30සොරි බින්දී මටත් යමක් ලියන්න තියෙනව තමයි,ඒ වුනාට හ...සොරි බින්දී මටත් යමක් ලියන්න තියෙනව තමයි,ඒ වුනාට හිනාවෙලා ඉල රිදෙනව රවියගෙ කතාවලට.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65722475746590126912013-11-06T11:30:15.218+05:302013-11-06T11:30:15.218+05:30අපූර්වී,
/ ඇනා කැරනිනා නම් තාමත් තේරුම් ගන්න බැහැ...අපූර්වී,

/ ඇනා කැරනිනා නම් තාමත් තේරුම් ගන්න බැහැ ඉදගෙන ,, /

ඉතිං බං එහෙනං හිටගෙන, නැත්තං ඇඳේ ඇලවෙලා කියවහංකො..ඉවරයිනෙ වැඩේ..:)

ස්තූතියි අපූර්වී...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25173069530101503612013-11-06T11:26:40.072+05:302013-11-06T11:26:40.072+05:30Bindi,
/ ඊයේ අපේ ගෙදර එක්කෙනා කියනව ..නිදහස් සිතු...Bindi,

/ ඊයේ අපේ ගෙදර එක්කෙනා කියනව ..නිදහස් සිතුවිලි මාරයි නේ..නියමෙට ලියනවා . /

ආන්න රටේ ලෝකෙ කාරණා කාරණා දන්න බොහෝ ඇසූ පිරූ තැන් ඇති විචක්සන සහ බුද්ධිමත් මහා ප්රාග්නයෙක් ( අද යුනිකෝඩ් කචල් , ප්‍රාඥයෙක් කියල ගැහුවම වදින්නෙ මෙහෙම ) ආස්සරේ කොරන්ට වටිනා කියන මනුස්සයෙක්...මගෙ තියනව ප්‍රිය සමාගමෙහි යෙදිය යුතුයයි මම උදක්ම අපේක්සා කරන කස්ටියගෙ ලිස්ට් එකක්.රායිට් එතුමාගෙ නමත් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22236112222046755222013-11-06T09:34:33.971+05:302013-11-06T09:34:33.971+05:30හැලප මෙතනට ආපු එක හොඳා ..ඊයේ අපේ ගෙදර එක්කෙනා කියන...හැලප මෙතනට ආපු එක හොඳා ..ඊයේ අපේ ගෙදර එක්කෙනා කියනව ..නිදහස් සිතුවිලි මාරයි නේ..නියමෙට ලියනවා .

මන් කිව්වා ඔය ඉතින් තුන්කාලක් විතර බොරු වෙන්ට ඇති කියල .කෝ කොහෙද මේවා බොරු කියල තියෙන්නේ ..

අම්මපා පාටකයෝ මුලා වෙන තරමක් ..ඔන්න ඒ පාර අහනව

.''අර එතකොට ගුරුවරියක් බැඳලා ඉන්නේ මෙයා නෙමේ හැලප නේද ...''Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20278528402586909882013-11-06T03:13:19.987+05:302013-11-06T03:13:19.987+05:30ඇයි මාතලන් දන්නේ නැද්ද අපේ රවිය කියන්නෙ පුස්තකාලයක...ඇයි මාතලන් දන්නේ නැද්ද අපේ රවිය කියන්නෙ පුස්තකාලයක්.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49889927102155661312013-11-06T03:09:08.857+05:302013-11-06T03:09:08.857+05:30ඒ වගේම ඔයාගේ ලියවිල්ලට ආසයි දිගටම රසවත්ව ලියන්න ඒ වගේම ඔයාගේ ලියවිල්ලට ආසයි දිගටම රසවත්ව ලියන්න Anonymousnoreply@blogger.com