tag:blogger.com,1999:blog-5894057594916563978.post985084479261862768..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 597. The Story Of My Marriage - 77 - " I Beg You..Please Leave Us And Go…We Don't Want Anything From You.." My Mother Begged My Father With Folded HandsRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5894057594916563978.post-44540080347994707712018-08-14T11:03:15.052+05:302018-08-14T11:03:15.052+05:30ko neneko neneMangalahttps://www.blogger.com/profile/02153833333071844145noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74936477304759854772018-07-24T10:59:23.124+05:302018-07-24T10:59:23.124+05:30@ all,
ගෑණු ලමයෙක් කියල ශුවර්ද?@ all,
ගෑණු ලමයෙක් කියල ශුවර්ද?Pra Jaynoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19628160186248770862018-07-24T09:43:38.852+05:302018-07-24T09:43:38.852+05:30රවි අයියා ඒ කතාව මුළින්ම පොඩි මැණිකේගේ වළව්වේ ලිව්...රවි අයියා ඒ කතාව මුළින්ම පොඩි මැණිකේගේ වළව්වේ ලිව්වාට පස්සෙ මාත් ලිව්වා ඒ කතාව අනර්කලීගේ පැත්තෙන්. මේ තියෙන්නේ. නොමියෙන සෙනෙහසක අරුමයසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56711698771615261412018-07-24T00:04:38.381+05:302018-07-24T00:04:38.381+05:30අපනයනකරු,
ෂෝක් සින්දුව..
චිත්තර පටි අද්දියස්සනය...අපනයනකරු,

ෂෝක් සින්දුව..

චිත්තර පටි අද්දියස්සනය ගැන මලපොතේ අකුරක් බැරි උනාට අපේ ප්‍රොෆ් සුනිල් ගොයිය අපරාදෙ කියන්ට බෑ සිංදු ලිවිල්ලට නං දෙයියා...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23078573043156855952018-07-24T00:01:52.723+05:302018-07-24T00:01:52.723+05:30Ano,
ඔව් ඔව්..ක්‍රිෂ් නිතරම සිංහල සින්දු අහනව..මි...Ano,

ඔව් ඔව්..ක්‍රිෂ් නිතරම සිංහල සින්දු අහනව..මිනිහගෙ හොඳ යාලුවෙක් හිටියනෙ ලංකාවෙන් ගියපු පොරක්..මම කලින් ලිව්වනෙ ඒ ගැන...

/බුරුසුව කියනකොට ඔන්න මට මතක් වෙන්නෙ අහ්මදාබාද්වල අයි.අයි.ටී. එකේ ෆර්ස්ට් ඉයර් එකේ මගෙ රූම් මේට්. මිනිහ ලංකාවෙන් ඇවිල්ල හිටියෙ. හොඳ බ්‍රයිටා. මිනිහට අපි ආදරේට කිව්වෙ ලොක්කා කියල. ලොක්කා කියල කියන්නෙ ලංකාවෙ බාසාවෙන් පවුලෙ වැඩිමලාය කියන එකලු. මිනිහට Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89650254895954489912018-07-23T23:54:18.674+05:302018-07-23T23:54:18.674+05:30" ඔයාට IIT එකේදි ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටිය..." ඔයාට IIT එකේදි ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද? " ඇය විමසූයේ ඇඳෙහි හිඳගෙන ඇය මද වේලාවකට ප්‍රථම හැඳසිටි ටී ෂර්ටය අතට ගනිමිනි. මම ඉවත බලාගෙන නිශ්ශබ්දව පසුවුනෙමි.

" දෙයියෝ සාක්කි, ඒ කියන්නෙ ඔයා එහෙදි කොල්ලෙක් එක්ක වත්....." ඇගේ දෙබැම ක්‍රමයෙන් ඉහල ගියේය.

" පිස්සුද හලෝ? …." මම මොරගැසුවෙමි. " ඔයත් මහ පුදුම ප්‍රශ්නනෙ අහන්නෙ? මම එහෙම සම ලිංගික Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15319143823283669942018-07-23T23:49:24.426+05:302018-07-23T23:49:24.426+05:30අජිත්,
අන්න හරි ඒ කිව්ව ප්‍රොෆෙසර්ගෙ දුව තමයි මේ...අජිත්,

අන්න හරි ඒ කිව්ව ප්‍රොෆෙසර්ගෙ දුව තමයි මේ....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80214280489058480632018-07-23T23:48:04.864+05:302018-07-23T23:48:04.864+05:30Ian,
/කමී එහෙනම් රවී ගේ අනර්කලී එක්ක තිබ්බ මෙව්ව ...Ian,

/කමී එහෙනම් රවී ගේ අනර්කලී එක්ක තිබ්බ මෙව්ව එක ගැන දන්නෙම නැද්ද?/

අවුරුදු හතකට ඉස්සරවෙලා ලියපු එකක්නෙ..කමියා ඒ කාලෙ මම දන්නෙවත් නෑ...

Saleem & Anarkali Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64035667906566987092018-07-23T23:39:53.080+05:302018-07-23T23:39:53.080+05:30සමාවෙන්න යක්කු විතරක් නෙවෙයි යකින්නියෙකුත් ඉන්නව.....සමාවෙන්න යක්කු විතරක් නෙවෙයි යකින්නියෙකුත් ඉන්නව...

ආමන්ත්‍රණය මෙසේ සන්සෝදනය කරමි.

යකුනේ සහ යකින්නියේ....

පලි -

හදිස්සියේ හනි හනිකට පය තබනා..
යකින්නියේ නුඹ සිටිනා ගම කොතැනා....

කියල සිංදුවකුත් තියනව නේ?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81856835517642492322018-07-23T23:35:59.296+05:302018-07-23T23:35:59.296+05:30යකුනේ,
මට මේ කතාව හිතේ නිදාසෙං ලියල ඉවරයක් කරන්ට...යකුනේ,

මට මේ කතාව හිතේ නිදාසෙං ලියල ඉවරයක් කරන්ට දෙනවද නැද්ද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1077754546179427202018-07-23T23:33:50.348+05:302018-07-23T23:33:50.348+05:30ප්‍රසන්න,
දැං මනුස්සය අතේ ආයුද නෑ...නව් රිටයර්ඩ්...ප්‍රසන්න,

දැං මනුස්සය අතේ ආයුද නෑ...නව් රිටයර්ඩ්Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37922063820976554332018-07-23T23:32:55.791+05:302018-07-23T23:32:55.791+05:30මද්දා,
අසනීප වෙලා ඉන්දැද්දි උනත් කියවන්න ආපු එක ...මද්දා,

අසනීප වෙලා ඉන්දැද්දි උනත් කියවන්න ආපු එක ගැන බොහොම ස්තූතියි මද්දා..:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21958930993131246702018-07-23T23:31:23.930+05:302018-07-23T23:31:23.930+05:30You are welcome Ian...:)
You are welcome Ian...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28360309418440697632018-07-23T23:30:59.431+05:302018-07-23T23:30:59.431+05:30[°•_•°] {`^`…´^´} (~•`_´•~),
දරුණු තත්වයක් !
වඳි...[°•_•°] {`^`…´^´} (~•`_´•~),

දරුණු තත්වයක් !

වඳින්න ගිය දේවාලේ කපුවා චීවරදාරියෙක්ට වෙඩිතියල දෙයියන්ගෙ අනුහසින් ජීවිතේ බේරුනාට පස්සෙ හොස්පිටල් එකේ බිල ගෙවාගන්න බැරුව වාරික වසයෙන් ගෙවන්නම්ය කියල පොරොන්දු වෙලා ටිකැට් කප්පවාගෙන එලියට බැහැල මොකදෑ මං දැං කරන්නේ කියල හිත හිත පාර දිගේ යද්දි අංතර් විස්ම විද්දියාල පිස්සු මල බන්ඩලේ සංවිදානය කරපු මහා උද්ගෝසනේකට පොලීසියෙං ගහපු වතුර Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85667877130953751722018-07-23T16:49:58.462+05:302018-07-23T16:49:58.462+05:30තාත්තාට කියූ කීතයට පසුව තාත්තා පුතාට කී කීතයත් අසන...තාත්තාට කියූ කීතයට පසුව තාත්තා පුතාට කී කීතයත් අසනු...ලබ්බ

https://www.youtube.com/watch?v=GaxtMWjH5NsAnonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54531433410585062542018-07-23T16:46:47.766+05:302018-07-23T16:46:47.766+05:30අම්මට උඩු.. ක්‍රිශ් අබේගෙ සිංදුත් අහනව වගේ.... අම්මට උඩු.. ක්‍රිශ් අබේගෙ සිංදුත් අහනව වගේ.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20713301171235066522018-07-23T11:36:07.155+05:302018-07-23T11:36:07.155+05:30කමී එහෙනම් රවී ගේ අනර්කලී එක්ක තිබ්බ මෙව්ව එක ගැන ...කමී එහෙනම් රවී ගේ අනර්කලී එක්ක තිබ්බ මෙව්ව එක ගැන දන්නෙම නැද්ද?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52067955468563157562018-07-23T10:34:53.680+05:302018-07-23T10:34:53.680+05:30hehhehPra Jaynoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71765212760231032732018-07-22T14:51:44.937+05:302018-07-22T14:51:44.937+05:30ඔක්කොම 'අ'යන්නෙන් පටන් ගන්න නම්.. අනර්කලී ...ඔක්කොම 'අ'යන්නෙන් පටන් ගන්න නම්.. අනර්කලී විතරද මංදා බේරිලා ඉන්නේ.. :Dකල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8064426413139493672018-07-22T04:12:44.312+05:302018-07-22T04:12:44.312+05:30වෙන ගැහණු ළමයෙක් ගැන මුලින්ම කිව්වා නේද වෙන ගැහණු ළමයෙක් ගැන මුලින්ම කිව්වා නේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64763413109418037442018-07-21T21:07:59.043+05:302018-07-21T21:07:59.043+05:30නෑ නෑ, ඔය අනන්යාත් නෙවෙයි, අසෝකාත් නෙවෙයි, නිල් ක...නෑ නෑ, ඔය අනන්යාත් නෙවෙයි, අසෝකාත් නෙවෙයි, නිල් කටුරොල් මල් නෙළන අහල්යාත් නෙවෙයි, ඔය අනුෂ්කා. අර පොතක් කියවන්ඩ සෙට් වුණේ කොහෙදිද මන්දා. ක්ලියෝපැට්රා ගැනත් දෙන්නත් එක්ක කතා කළේ. අන්න එයා.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28434977395757621102018-07-21T20:02:39.784+05:302018-07-21T20:02:39.784+05:30අච්චර කතා ගොඩක් පැත්තක දාල මූ මේකම ලියන හැටි බලපල්...අච්චර කතා ගොඩක් පැත්තක දාල මූ මේකම ලියන හැටි බලපල්ලකො...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29645112559650271922018-07-21T19:13:13.111+05:302018-07-21T19:13:13.111+05:30නෑ බං ඔය අර නිල් කට්ෙරාල් මල් ෙනලන කෑල්ල.නෑ බං ඔය අර නිල් කට්ෙරාල් මල් ෙනලන කෑල්ල.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41751897601522972002018-07-21T15:29:44.730+05:302018-07-21T15:29:44.730+05:30අර අසෝකා වෙන්න ඇතිඅර අසෝකා වෙන්න ඇතිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74474221180654181882018-07-21T13:47:03.700+05:302018-07-21T13:47:03.700+05:30ඔය කියන ගෑල්ලමය අනන්‍ය නෙවේ නේද? මට නිකම් කොයිල් ව...ඔය කියන ගෑල්ලමය අනන්‍ය නෙවේ නේද? මට නිකම් කොයිල් වගේ.. අවුරුදු තුනක කලින් උනාට මයේ හිතේ අපි මේක කියවන්න පටන් අරං දැන් ඊටත් වඩා කල් ද මංදා.. :))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com