tag:blogger.com,1999:blog-5894057594916563978.post997187670861490774..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 578. සසර ඉම දකිනා රිසින්.....RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5894057594916563978.post-49845891763853919402018-05-01T18:36:31.046+05:302018-05-01T18:36:31.046+05:30අන්න අයියේ නියම බුද්ධ ශ්‍රාවකයෝ.. සාධු සාධු සාධු.....අන්න අයියේ නියම බුද්ධ ශ්‍රාවකයෝ.. සාධු සාධු සාධු... :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48151965629335134352018-04-28T10:24:02.859+05:302018-04-28T10:24:02.859+05:30වැසි දැරිය හා එකඟ වෙමි .වැසි දැරිය හා එකඟ වෙමි .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51136457562912365412018-04-27T22:04:08.607+05:302018-04-27T22:04:08.607+05:30බුකියෙන් ...
දරුවන් හිංසනයට, බලහත්කාරයට සහ අපයෝජන...බුකියෙන් ...

දරුවන් හිංසනයට, බලහත්කාරයට සහ අපයෝජනයට ලක් කරන ශ්‍රී ලාංකීය සංඝ ශාසනය අතුගෑවී, කුඩුපට්ටම් වී, හෙණ ගැහී යනු දැකීම, මේ වෙසක් සතියේ මගේ එකම ප්‍රාර්ථනාව ය...!

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31773553768229339162018-04-27T16:12:53.067+05:302018-04-27T16:12:53.067+05:30ප්‍රා,
ඇත්තටම අන්න එහෙම තමයි ප්‍රා වෙන්න ඕන..කුඩ...ප්‍රා,

ඇත්තටම අන්න එහෙම තමයි ප්‍රා වෙන්න ඕන..කුඩා වයසෙදි බොහොම දෙනෙක් සිවුරට තියෙන ආසාවට මහණ වෙන්න ඕන කිව්වට ලොකු වෙද්දි අපොයි මම කරගත්ත දෙයක් කියල හිතනව. දෙමව්පියො වැඩිහිටියො ඒ වෙලාවට ටිකක් උපේක්ෂා සහගතව ඒ දිහා බලන්න ඕන...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24892179565955799092018-04-27T14:48:30.676+05:302018-04-27T14:48:30.676+05:30කතෝලික ආගමේ එහෙම ආස දරුවන් සෙමනේරියට යවනවා. සෑහෙන ...කතෝලික ආගමේ එහෙම ආස දරුවන් සෙමනේරියට යවනවා. සෑහෙන කලක් ඒකෙ ඉගනගත්තට පස්සෙ තමන්ට තීරණය කරන්න දෙනවා පූජක වෙනවද නැද්ද කියන එක. සාමාන්‍ය විභාගවලටත් මුහුන දෙන්න වෙන නිසා පසුව පූජක නොවී වෙනත් ක්ෂේත්රයකට යන්නත් පුලුවන්. බුද්ධාගමෙත් එහෙම පිරිවෙන්වල උගන්නලා පස්සෙ සිවුර දානවද කියලා තීරණය කරනව නම් හරිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12276666195707381862018-04-27T11:45:54.027+05:302018-04-27T11:45:54.027+05:30ඇනෝ,
සමාවෙන්න, ඒ ප්‍රශ්නෙ අයින් කලේ මේ හින්දයි. ...ඇනෝ,

සමාවෙන්න, ඒ ප්‍රශ්නෙ අයින් කලේ මේ හින්දයි.

ඔබ ඒ ප්‍රශ්ණය ඇහුවෙ කළ්යාණමිත්රගෙන්. ඔහුටම බ්ලොග් එකක් තියනව. ඒ හින්ද ඒ ප්‍රශ්ණය ඇසිය යුත්තේ ඔහුගේ බ්ලොග් එකේදි කියලයි මට හිතුනෙ...

මෙතනට එන මගෙ හිතවතුන් කිසි කෙනෙක් මෙතනදි අපහසුතාවයකට ලක්වෙනව දකින්න මම කැමති නෑ. ඒ කියන්නෙ මෙහෙමනෙ.

දැන් අපේ ගෙදරට අමුත්තෙක් එනව කියමුකො. තව කෙනෙක් ඇවිල්ල කියනව "මට Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54393329429836128972018-04-27T11:13:27.316+05:302018-04-27T11:13:27.316+05:30රවීගේ බොරු කිඹුල් කඳුළු. නාවුක හමුදාවේ කප්පං පැහැර...රවීගේ බොරු කිඹුල් කඳුළු. නාවුක හමුදාවේ කප්පං පැහැරගැනීම් ගැන අහලා දප්පු කොමෙන්ට් එක අයින් කරලා. පැහැරගෙන යාමට ලක්වුවන් ගැන දුකක්, කණගාටුවක් නැද්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34454858294728854072018-04-27T01:24:35.843+05:302018-04-27T01:24:35.843+05:30වර්ෂා,
හැමදාම වගෙ ඔබගේ අදහස් සමඟ සපුරා එකඟයි.......වර්ෂා,

හැමදාම වගෙ ඔබගේ අදහස් සමඟ සපුරා එකඟයි....

බලහත්කාරයෙන් කිසිම දරුවකු මහණ නොකල යුතු වගේම ඇත්තටම අවබෝධයකින් ඒ සඳහා රුචිකරන දරුවෙක් ඉන් වැළැක්වීමත් නොකල යුත්තක්...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29324203294765782912018-04-27T00:59:20.417+05:302018-04-27T00:59:20.417+05:30නිර්මාණී,
ඔබ හා එකඟයි සොයුරිය....
නිර්මාණී,

ඔබ හා එකඟයි සොයුරිය....
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16212790180583558232018-04-27T00:57:49.520+05:302018-04-27T00:57:49.520+05:30දුමී,
ඔබට ස්තූතියි මල්ලි....:)දුමී,

ඔබට ස්තූතියි මල්ලි....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34061422161686691072018-04-27T00:57:05.968+05:302018-04-27T00:57:05.968+05:30ප්‍රා,
කියල වැඩක් නෑ ප්‍රා..
මට මතකයි රත්නසිරි ...ප්‍රා,

කියල වැඩක් නෑ ප්‍රා..

මට මතකයි රත්නසිරි වික්‍රමනායක බුද්ධශාසන ඇමති සහ අගමැති වෙලා ඉන්දැද්දි ඔය "කුල දරුවන් ලස්සයක් සසුං ගත කිරීමේ මහා පුඤ්ඤ කරුමය" කියල ඒත් ඔය වෙසක් පෝයකට නාඩගමක් නැටුව..පිස්සුව හොඳ එක..

අපිටත් හිනාවෙලා නිකං හිටියැහැකි අර දරුවන්ට වෙන අකටයුත්ත ගැන නොහිතා ඉන්න පුලුවන්නම්...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81930287720884149992018-04-27T00:51:50.175+05:302018-04-27T00:51:50.175+05:30කළ්‍යාණ,
ඒ ගැන නම් කියල වැඩක් නෑ..සසර කලකිරෙනව එ...කළ්‍යාණ,

ඒ ගැන නම් කියල වැඩක් නෑ..සසර කලකිරෙනව එහෙම එව්ව දකින්නට ලැබෙනකොටත්...

ඒත් මල්ලි මෙහෙම පැත්තකුත් තියනව. මම හොඳටම දන්න හාමුදුරු කෙනෙක් (මම අදටත් ගරු කරන හාමුදුරුවරු පස් හය දෙනාගෙන් එක්කෙනෙක් එතුමා) ඔය උතුරු නැගෙනහිර යුද්ධෙන් අනාතවුනු දරු පැටව් තිහක් හතළිහක් ගෙනල්ල මහණ කරල ඉගැන්නුව..

ඒ හාමුදුරුවො මට කිව්වෙ මෙහෙමයි....

"අයියෙ මට ඕන කමක් නෑ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11491050934257361362018-04-27T00:40:09.681+05:302018-04-27T00:40:09.681+05:30ඇත්ත ඇනෝ,
ඔබ හා සමඟ එකඟයි...ඇත්ත ඇනෝ,

ඔබ හා සමඟ එකඟයි...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30381102047525169702018-04-27T00:37:59.573+05:302018-04-27T00:37:59.573+05:30මද්දා,
"පිණ්ඩපාත මාකටිං"... අන්න කොල්...මද්දා,

"පිණ්ඩපාත මාකටිං"... අන්න කොල්ලො සුදුසුම වචනෙ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24159823165228378722018-04-27T00:36:09.486+05:302018-04-27T00:36:09.486+05:30මලී,
කාටද කියන්නෙ? දැක්කහම පපුව පත්තුවෙනව...:(මලී,

කාටද කියන්නෙ? දැක්කහම පපුව පත්තුවෙනව...:(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80175652335996299272018-04-27T00:35:12.159+05:302018-04-27T00:35:12.159+05:30අටම්,
ලියන්න දේවල් නම් තියනව බං ඕසෙට, වෙලාවක් හො...අටම්,

ලියන්න දේවල් නම් තියනව බං ඕසෙට, වෙලාවක් හොයාගන්න එකයි අමාරු..හරි...වාංපතුල් කතාවකුත් හෙට අනිද්ද ලියන්නම්කො...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48234123007040158302018-04-27T00:33:37.553+05:302018-04-27T00:33:37.553+05:30ප්‍රසන්න,
ඇත්ත..මේ පොඩි එවුන් කට්ට අවුවෙ පිණ්ඩපා...ප්‍රසන්න,

ඇත්ත..මේ පොඩි එවුන් කට්ට අවුවෙ පිණ්ඩපාතෙ ඇවිද්දවන එක හරිම විකාරයක්...මම හිතන්නෙ මේකත් මේ ප්රචාරක උපක්‍රමයක්. වැඩිහිටි හාමුදුරුවරු වගෙ නෙවෙයි මේ වගේ පොඩි එව්වො පිණ්ඩපාතෙ වඩිනකොට කාගෙ උනත් හිත උණු වෙනවනෙ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63978553039455651922018-04-27T00:30:51.297+05:302018-04-27T00:30:51.297+05:30උදාර,
සාසනේ රැකගන්නෙයිකියල හයක් හතරක් නොතේරෙන හි...උදාර,

සාසනේ රැකගන්නෙයිකියල හයක් හතරක් නොතේරෙන හිච්චි එව්වො බුරුතු පිටින් මහණ කලාම එහෙම වෙන එක අහන්නත් දෙයක්ද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52054960134820579232018-04-26T22:13:47.754+05:302018-04-26T22:13:47.754+05:30දරුවෙක් පැවිදි වෙන්න ඕන තමන්ට තේරෙන වයසකදි කියන බව...දරුවෙක් පැවිදි වෙන්න ඕන තමන්ට තේරෙන වයසකදි කියන බව මං සම්පූර්ණයෙන්ම පිළිගන්නවා.මං ඉතා හොඳින් හඳුනන ආදි ආනන්දියෙක් උසස් පෙළ පන්තියෙදි පැවිදි වුණා - තමන් ඒ පාරේ යා යුතු බවට වන පැහැදිලි අවබෝධයක් ඇතුව. ඉන් පස්සෙ උපාධියකුත් ලබලා තමන්ටත් අනුන්ටත් පලවත් විදියට ධර්මය දේශනා කරමින් ශාසනික සේවයෙහි යෙදෙනවා.ඒ වගේම සමහර පුංචි දරුවෝ ඉන්නවා සංසාර පුරුද්දට පැවිදි වෙන්න කැමති.අවුරුදු දොළහක් දහතුනක් කාලෙ මටත් පුදුමවැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29951951137495107982018-04-26T13:13:44.201+05:302018-04-26T13:13:44.201+05:30 ආර්ථික අමාරුකම් හෝ වෙනත් හේතු දක්වමින් දරුවන් කු... ආර්ථික අමාරුකම් හෝ වෙනත් හේතු දක්වමින් දරුවන් කුඩා කාලයේදීම මහන කරනවා... නමුත් තේරෙන වයසට ආවහම සියුර දාලා යනවා... මුල් පසුබිම නොදන්න සමාජය අර මනුස්සයාව නැති කරනවා.. මට නම් හිතෙන්නේ එක්තරා ආකාරයකට ලමා අයිතීන් උල්ලංගනය කිරීමක් කියලයි...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64383646401982399262018-04-26T12:55:43.575+05:302018-04-26T12:55:43.575+05:30රට පුරාම දුගියන් දැන් මහ ගොඩකී
ගැට ගහගන්න දිවියම ...රට පුරාම දුගියන් දැන් මහ ගොඩකී
ගැට ගහගන්න දිවියම ඔවුනට නොහැකී
පිට පිට දරුවො සසුනට දෙන්නටයි හැකී
මට නම් හිතෙන්නේ මෙය අපරාදයකී......

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83760189118284807022018-04-26T11:29:53.447+05:302018-04-26T11:29:53.447+05:30තර්කානුකූල පදනමක් නැති සම්ප්රදාය මත කරන හානිකර දෙ...තර්කානුකූල පදනමක් නැති සම්ප්රදාය මත කරන හානිකර දෙයක්. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-881307551472613812018-04-26T10:58:46.464+05:302018-04-26T10:58:46.464+05:30අපේ ගමේ පන්සල පිරිවෙනක්.. වයස දහයට වගේ අඩු සාමනේර ...අපේ ගමේ පන්සල පිරිවෙනක්.. වයස දහයට වගේ අඩු සාමනේර පැටවූ දොළහක් විතර ඉන්නවා.. අපේ නෝනා ගියාම සමහරු සාරි පොටේ නැත්නම් සායේ එල්ලිලා වටේ කැරකෙනවා.. එනකොට අඩනවා.. හෙනම අප්සෙට් සීන් එකක්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26047064733110511562018-04-26T10:38:53.889+05:302018-04-26T10:38:53.889+05:30මේ කුඩා දරුවන්ට ලැබිය යුතු දේ ලැබී නැත
බාහිර සමාජය...මේ කුඩා දරුවන්ට ලැබිය යුතු දේ ලැබී නැත
බාහිර සමාජයට අවශ්‍ය දේ ඔවුන් වෙත පටවා ඇත
ඒ ගැන ඇත්තේ බලවත් දුකකිඇත්ත ඇනෝhttps://www.blogger.com/profile/12466976343758032151noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71875076356927012652018-04-26T10:37:04.765+05:302018-04-26T10:37:04.765+05:30පින්ඩ පාත මාකටින්ග්.
අපිත් එක්ක එකට ඉගනෙ ගත්ත හාමු...පින්ඩ පාත මාකටින්ග්.
අපිත් එක්ක එකට ඉගනෙ ගත්ත හාමුදුරු කනෙක් අන්තිම දවසෙ කතාව නවැත්තුවෙ නැතිව ලොකු වෙලාවක් කරන් ගිහින් අන්තිමට කීවෙ "හැම දාම බන කියන එකා මෙතනත් දොඩවනව කියල හිතන්න එපා, සැහෙන කාලෙකින් හිතට එකගව කතා කරේ" කියල
ගිහියන්ගෙ නරි නාට්‍ය වල උන්වහන්සේලා නලුවො වෙලා මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com