tag:blogger.com,1999:blog-5894057594916563978.post1303583682533148083..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 128. ඒ සත්‍යයට ගරු කරන්නRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger88125tag:blogger.com,1999:blog-5894057594916563978.post-48556649159086157592016-08-02T10:11:14.324+05:302016-08-02T10:11:14.324+05:30කොටින්ම මට හිතුනෙත් ඒකයි. දැන්වත් මේ වගේ දේවල් ගැන...කොටින්ම මට හිතුනෙත් ඒකයි. දැන්වත් මේ වගේ දේවල් ගැන මීට වඩා වෙනස් විදිහටකට අපිට හිතෙයිනේ අයියේ :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72253581606667323382016-08-02T10:09:44.231+05:302016-08-02T10:09:44.231+05:30ස්තුතියි ඔබට :)ස්තුතියි ඔබට :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61554657695222625392016-08-02T10:09:20.437+05:302016-08-02T10:09:20.437+05:30ස්තුතියි දිනේෂ් මල්ලි.
මයි ඕ බී උගන්වන්න ඕනැ. එතක...ස්තුතියි දිනේෂ් මල්ලි.

මයි ඕ බී උගන්වන්න ඕනැ. එතකොට හරි :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16794705244425176482016-07-20T13:55:49.609+05:302016-07-20T13:55:49.609+05:30//මාත් වැඩිදුර නොහිතා මේ වගේ ප්‍රශ්න අහලා ඇති,
උපද...//මාත් වැඩිදුර නොහිතා මේ වගේ ප්‍රශ්න අහලා ඇති,
උපදෙස් දීලා ඇති,
දරුවෝ කැලතකට හිනා වෙන අය එක්ක එකතු වෙලා හිනාවෙලා ඇති,
ඒත් මෙයින් මතු මා අතින් එසේ සිදු නොවුනු ඇතැයි උදක් ම බලාපොරොත්තු වෙමි.//

නියම ලිපියක් බන් . . ඇත්තෙන්ම ඔය වගේ කතාවලදී අපිත් ඇඩ්වයිසර්ලා වෙනවනේ. මේක කියෙව්වාම හිතුනේ ඒක කොයි තරම් අසීලාචාරද කියලා දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38253113278661960092016-07-19T17:01:35.176+05:302016-07-19T17:01:35.176+05:30wedagath lipiyakwedagath lipiyakgeethikahttps://www.blogger.com/profile/00766523216227761042noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43833165826980827542016-07-19T02:04:29.920+05:302016-07-19T02:04:29.920+05:30Sorry to hear that Kaushy. Someone here had the ca...Sorry to hear that Kaushy. Someone here had the cancer and they never told the friends. But then we found out. I think it is not necessary to hide these things. You did the right thing. I would not tell only for not to disturb other people. Otherwise I would not hide.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12852234670094451022016-07-19T01:30:42.668+05:302016-07-19T01:30:42.668+05:30ඔන්න පොරොන්දු උනාම වගේ කියෙවුවා.
ඇත්ත. ප්‍රශ්ණය ...ඔන්න පොරොන්දු උනාම වගේ කියෙවුවා.

ඇත්ත. ප්‍රශ්ණය තියෙන කෙනා ඒක හිතේ තියන් නොපෙන්න ඉද්දී පිට ඉන්න අය තමයි ඇහැට ඇඟිල්ලෙන් අනින්නේ. හිතාමතා හෝ නැතුව හෝ ඔය ප්‍රශ්ණෙන් වෙන්නේ කීප දෙනෙක්ගේ හිත රිදෙන එකයි. ඒක අපේ මිනුස්සු තේරුම් ගන්න ඕන.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-474440609662017952016-07-18T22:48:18.839+05:302016-07-18T22:48:18.839+05:30Or and there is this thing too..
When my mom got...Or and there is this thing too..

When my mom got Cancer three years back, we didn't hide that from anybody. We had to tell the daily customers that my mom was sick and being hospitalized , and when they hear the word Cancer, most people back down really fast.. And when they ask about it later, they used (still does) whispering voices..

I mean seriously, Cancer is not aහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82550942002259495442016-07-18T22:24:33.086+05:302016-07-18T22:24:33.086+05:30It has a sentence " women who are childless b...It has a sentence " women who are childless by decision " as I recall .. Anyway , here is my 5 cents.

The thing as it is, is most of us (people who put their noses into other people's jobs), doesn't care to respect the fact that IT IS their decision to make.. It's one thing that you tell them what you think about the situation because you have experience or you හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82728498727630157482016-07-18T14:41:17.551+05:302016-07-18T14:41:17.551+05:30ඇයි මං... තාම කාටූන් බල බල මගෙ ඉස්කෝලෙ යාලුවන්ගෙ ළ...ඇයි මං... තාම කාටූන් බල බල මගෙ ඉස්කෝලෙ යාලුවන්ගෙ ළමයින්ට ඒ කාටූන් දාලා කේක් හදනව... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88451784798178165032016-07-18T14:38:01.600+05:302016-07-18T14:38:01.600+05:30සමහර තැන් තියෙනව එහෙම ප්‍රශ්න අහන්න සිද්ධ වෙන ... ...සමහර තැන් තියෙනව එහෙම ප්‍රශ්න අහන්න සිද්ධ වෙන ... ඒත් එහෙම අහන්න ඕනෙ තමන්ට ඒ ප්‍රශ්නෙ ගැන සංවේදීවෙන්න පුළුවන් නං විතරයි... නැතුව නිකං තමන්ගෙ කුතුහලේ සංසිදවගන්න අහල හිත් රිදවන්න ඕනෙ නෑ... මම එහෙම කියන්නෙ තියෙන්නෙ සමහර ගෑණු අය දුක කියාගන්න කෙනෙක් නැතුව තනියෙන් විඳවනව දැකල තියෙන හින්ද... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83721788478193716832016-07-18T10:58:04.418+05:302016-07-18T10:58:04.418+05:30හදපිරි සුබ පැතුම් අක්කේ. ඇත්තෙන්ම එය අන්තර්ජාලයෙන්...හදපිරි සුබ පැතුම් අක්කේ. ඇත්තෙන්ම එය අන්තර්ජාලයෙන් ඔබ්බට යා යුත් ලිපියක්. ගොඩක් සතුටුයි! :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40909310242066587642016-07-18T10:49:06.530+05:302016-07-18T10:49:06.530+05:30අදහස් දැක්වූ ඔබ සැමගේ දැන ගැනීම පිණිස සටහන් කරමි.
...අදහස් දැක්වූ ඔබ සැමගේ දැන ගැනීම පිණිස සටහන් කරමි.

අද, 18 07 2016 සඳුදින ලක්බිම පුවත් පතේ මෙම ලිපිය පළ වී තිබේ.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67668159473304003402016-07-15T15:27:00.045+05:302016-07-15T15:27:00.045+05:30අවුලක් නැහැ, ඉදිරියට එහෙම අහන්නෙ නැතුව, එහෙම අහන්න...අවුලක් නැහැ, ඉදිරියට එහෙම අහන්නෙ නැතුව, එහෙම අහන්න වෙන අයටත් පූරුදු නොකර ඉන්න එකම ඇතිනෙ. ජය!myhobotaleshttps://www.blogger.com/profile/08724804461747030465noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23028685768834296842016-07-15T10:19:12.799+05:302016-07-15T10:19:12.799+05:30අන්න හොඳයි. පෙර සූදානම :)අන්න හොඳයි. පෙර සූදානම :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72314847609662552952016-07-15T10:18:35.098+05:302016-07-15T10:18:35.098+05:30:D :D :D:D :D :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66543052238021200202016-07-14T21:14:00.402+05:302016-07-14T21:14:00.402+05:30//ඇතැම් අය නොකියා අහනවා මගේ ලිංගික බෙලහීනතාවයක් වත...//ඇතැම් අය නොකියා අහනවා මගේ ලිංගික බෙලහීනතාවයක් වත් ද කියලා//

මාත් උඹගෙන් අහන්ඩ හිටියේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26025468616681914052016-07-14T15:32:58.076+05:302016-07-14T15:32:58.076+05:30අනුන්ගේ දේවල් ගැන හිතන,සංවේදී වෙන අපේ අය තරම් හොඳ ...අනුන්ගේ දේවල් ගැන හිතන,සංවේදී වෙන අපේ අය තරම් හොඳ මිනිස්සු ලෝකේ තවත් ඉන්නවාද දන්නේ නැහැ.ඒ කොයි හැටි වෙතත් මේ සමහර ප්‍රශ්න අපෙන් අහන්න කලින්ම එව්වාට උත්තර සුදානම් කරන් ඉන්න එක හොඳයි කියලා හිතෙනවා...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44360826481664893562016-07-14T14:05:13.467+05:302016-07-14T14:05:13.467+05:30ඒ මනුස්සයා සෝ බිසි දීස් ඩේස්...ඒ මනුස්සයා සෝ බිසි දීස් ඩේස්...RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20059750374767438382016-07-14T14:00:20.925+05:302016-07-14T14:00:20.925+05:30වෙන්න පුළුවන්. මට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණේ ...වෙන්න පුළුවන්. මට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණේ නැහැ. ඒත් මං මේ වගේ ප්‍රශ්න අහලා නම් තියෙනවා :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91864560928029837282016-07-14T13:05:27.548+05:302016-07-14T13:05:27.548+05:30අපි අනිද්දට කතාවෙ තුන්වෙනි කොටහ ලියන්න එනවයි කිවුව...අපි අනිද්දට කතාවෙ තුන්වෙනි කොටහ ලියන්න එනවයි කිවුව මනුස්සයගෙ අනිද්ද එනකල් බලාඉන්නව. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52602321471334261222016-07-14T11:17:00.938+05:302016-07-14T11:17:00.938+05:30හොඳ ලිපියක්.
ලංකාවෙ මිනිස්සු තමංගෙ ප්‍රශ්න වලට වැඩ...හොඳ ලිපියක්.
ලංකාවෙ මිනිස්සු තමංගෙ ප්‍රශ්න වලට වැඩිය අනුංගෙ කුණු අවුස්සන්න ලොකු ආසාවක් දක්වන අය. මේ කියන ප්රශ්නෙදිනං වැඩියෙන්ම බලපෑමක් කරන්නෙ පිට අයට වඩා පවුලෙම අය, නෑදෑයින් විසින් තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66255371308349281762016-07-14T11:08:52.567+05:302016-07-14T11:08:52.567+05:30බොහොම ස්තුතියි මේ ලිංක් එක මෙතන පළ කළාට. :)බොහොම ස්තුතියි මේ ලිංක් එක මෙතන පළ කළාට. :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16956114905979806302016-07-14T11:07:42.617+05:302016-07-14T11:07:42.617+05:30කෙනෙක්ට රිදෙනවා කියලා දැනගත්තහම තවත් රිදවන්න හදන ම...කෙනෙක්ට රිදෙනවා කියලා දැනගත්තහම තවත් රිදවන්න හදන මිනිස්සු ඉන්නවා. පුළුවන් තරම් ඒ වගේ අයට, ඔයා කරනවා වගේ නිවැරදි සෘජු උත්තර දුන්නා නම් කලක් යද්දි ඒ අයගේ අමාරුව සමනය වෙයි.

ස්තුතියි අදහස් දැක්වීමටRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44034206114689480062016-07-14T10:52:25.235+05:302016-07-14T10:52:25.235+05:30ස්තුතියි පත්තර මල්ලිස්තුතියි පත්තර මල්ලිRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com