tag:blogger.com,1999:blog-5894057594916563978.post3112877572113578537..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 678. පුවක් එෂැණිං - 70 - අතිගරු ජනාධිපති තුමාගෙ අනපේක්ෂිත පාර්ලිමේන්තු ආගමනය..RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5894057594916563978.post-273554320940322352022-07-11T12:48:42.803+05:302022-07-11T12:48:42.803+05:30Prasanna,
මේකට උත්තර පල්ලෙහායිං වැටුනා...සොරි..
...Prasanna,

මේකට උත්තර පල්ලෙහායිං වැටුනා...සොරි..

හරි හරි ඉඳහං ඉවසල..උඹලට වගේද අපට? උඹනම් දැං කඩෙත් වැහිල ෂපාන් එකේ ගෙදට්ට වෙලා ඇති..අපිට එහෙමද? පෙලපාලි යන්ට තියනව..අරගලේට යන්ට තියනව..සුවල්ප කියලද ආය වැඩ කිව්වහම?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48773315222568080572022-07-11T12:46:09.097+05:302022-07-11T12:46:09.097+05:30Prasanna,
හෑ? ඉතිං බං මම එහෙම නෑනෙ..එක්කො මම ලොක්...Prasanna,

හෑ? ඉතිං බං මම එහෙම නෑනෙ..එක්කො මම ලොක්කෙක් නෙවෙයි වෙන්නැති ..අහෝ දුකකි.. :(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68661063032796503502022-07-11T12:44:44.679+05:302022-07-11T12:44:44.679+05:30Lalith,
ඒ ගණයගෙ නම ඇවිල්ල වේඬරුවේ උපාලි..අස්ගිරිය...Lalith,

ඒ ගණයගෙ නම ඇවිල්ල වේඬරුවේ උපාලි..අස්ගිරියෙ අනුනායක.. :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88776337583488852522022-07-07T17:38:10.381+05:302022-07-07T17:38:10.381+05:30පෝස්ට් එක ලස්සනයි කියන්න අමතකවුනු නිසා ආයිත් ආවා ක...පෝස්ට් එක ලස්සනයි කියන්න අමතකවුනු නිසා ආයිත් ආවා කියලා යන්න.Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30325056240021180852022-07-07T04:48:37.286+05:302022-07-07T04:48:37.286+05:30කුමන හේතුවද කියලා අහන එක
තමයි රජෝ මට නං අන්තිම නර...කුමන හේතුවද කියලා අහන එක
තමයි රජෝ මට නං අන්තිම නරක
හේතු ගොඩක් ලියලා නෙව එකින් එක
අවසන් වතාවලු සබයට ආව එක!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54699706691081650172022-07-06T18:08:18.030+05:302022-07-06T18:08:18.030+05:30කොටිත් එනවයි කියල කවුද කිව්ව නේද?කොටිත් එනවයි කියල කවුද කිව්ව නේද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55114796910474065662022-07-06T15:24:35.215+05:302022-07-06T15:24:35.215+05:30ඇයි අර මූණවත් බලන්නෙ නැතුව පත්වීම් ලිපි ගත්ත දෙන්න...ඇයි අර මූණවත් බලන්නෙ නැතුව පත්වීම් ලිපි ගත්ත දෙන්නෙක් ඉන්නවා නේද. ඒ දෙන්නගෙ සුරතල් මූණු දැක බලාගෙන, "සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියෙ- අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි මා හද බිය වී.... සැලී සැලී යයි" කියලා යන්න ආවා වෙන්නත් පුලුවන්. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53122937941437508192022-07-06T12:24:02.600+05:302022-07-06T12:24:02.600+05:30කෝ මනුස්සයො ගියපාර අපේ කොමෙන්ට් වලට උත්තර.කෝ මනුස්සයො ගියපාර අපේ කොමෙන්ට් වලට උත්තර.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82003638385154515092022-07-06T12:21:43.740+05:302022-07-06T12:21:43.740+05:30පළවෙනි එක වෙන්න ඇති වෙන්න ඇත්තෙ. ඔය කොයි ලොක්කත් ත...පළවෙනි එක වෙන්න ඇති වෙන්න ඇත්තෙ. ඔය කොයි ලොක්කත් තමුංගෙ නොවුනත් පවුලට බයයි කියනවනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55760280009671846152022-07-06T12:17:58.394+05:302022-07-06T12:17:58.394+05:30සිංහලයින්ගේ ජාතිවාදය අවුස්සලා රජවෙලා,
හොරා කාල බල...සිංහලයින්ගේ ජාතිවාදය අවුස්සලා රජවෙලා,
හොරා කාල බලුවෙලා,
දැන් කියනවා
මේක ම විසින් නිර්මාණය කරන ලබ්බක් නෙවෙයිලු,
මුන් නඩු අහල එල්ලුම් ගස් යවන්න ඕනේ,
පල්ලි වල බෝම්බ ප්රහාර වලටත් මුන් සම්බන්ද ඇති,,
ඊකනේ බෝම්බ පිපුරුණ ගමන් කිව්වේ මං ජනාදිපති තරගෙට ඉදිරිපත් වෙනවා කියල,

අර හිට්ලර් වෙලා හරි කමක් න එන්න කියල කියපු ගණයාගේ නම මොකක්ද?Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.com