tag:blogger.com,1999:blog-5894057594916563978.post5165220325241293148..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 72. උපන් දින මතක සැමරුම්...........ඕලු මලේ කතන්දරේ.........1RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5894057594916563978.post-88020608339837219002011-12-22T21:06:32.573+05:302011-12-22T21:06:32.573+05:30hehe lassana kathawak wage meke,, ada thama dakke ...hehe lassana kathawak wage meke,, ada thama dakke meke,, kotas 4ma kiyawela dannamko anik comment eke :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46614824939795583222011-12-22T18:57:09.855+05:302011-12-22T18:57:09.855+05:30@ nawammawatha,
/ අනේ අම්මප බොලාට පඩිත් දුන්නැයි ...@ nawammawatha,

/ අනේ අම්මප බොලාට පඩිත් දුන්නැයි මේ ජොලිත් එක්ක ඒ කාලෙ........../

ඔන්න ඔන්න ඉතිං....මේ ආතල් එක තිබ්බෙ බොහොම සීමිත කාලයයි බං......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41786927253254056532011-12-21T16:45:50.991+05:302011-12-21T16:45:50.991+05:30අනේ අම්මප බොලාට පඩිත් දුන්නැයි මේ ජොලිත් එක්ක ඒ කා...අනේ අම්මප බොලාට පඩිත් දුන්නැයි මේ ජොලිත් එක්ක ඒ කාලෙ..........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89893326521928668682011-12-20T14:17:22.253+05:302011-12-20T14:17:22.253+05:30@ Sammani,
/ ඉතින් ඔය දේශීය පානේ හදද්දි ලොකු මිනි...@ Sammani,

/ ඉතින් ඔය දේශීය පානේ හදද්දි ලොකු මිනිස්සුන්ට අහු උනේ නෑ ?? /

නෑ බං ලොක්කො ඔය කැලේ අස්සෙ කොහෙ එනවද?.......අපේ රාජ්ජෙ තමයි.....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69994289566840070952011-12-20T14:16:40.975+05:302011-12-20T14:16:40.975+05:30@ RanDil,
/ එමට මනුස්සයා.......... මේ අපේ ම කන්තෝ...@ RanDil,

/ එමට මනුස්සයා.......... මේ අපේ ම කන්තෝරුවේ වෙච්චි කථා කිහිපයක් අටෝරාසියක් කාල විරෝධි සිද්ධි එක්ක මට කිව්ව කෙනානේ ඔය........ :D /

ඔන්න බොල ටපල ගන්ට එපාය. කාල වකවානු නිවැරදිව ගැලපිය යුත්තේ ප්රවෘත්ති වාර්තාවකදීය. කතන්දරයක කාල වකවානු ඒ හැටි වැදගත් නැතය.ප්රවෘත්තියක සහ කතාන්දරයක වෙනස තේරුම් ගත්තොත් හොඳය.....හෙහ්, හෙහ්ය.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79192360649084814742011-12-20T13:22:44.814+05:302011-12-20T13:22:44.814+05:30සුදු කැකුළු හාලෙ බතුයි පොල් සම්බෝල කරපිංච එහෙම දාල...සුදු කැකුළු හාලෙ බතුයි පොල් සම්බෝල කරපිංච එහෙම දාල මලවල...ආ, මලවද්දි දානව කීරමිං තුනට හතරට කඩල....ආය කිරිහොද්දක් කහම කහ පාටට.....

ඒ ටික කියද්දිනම් රවි අය්යේ මගේ කටටත් කෙල ඉනුවා...

ඉතින් ඔය දේශීය පානේ හදද්දි ලොකු මිනිස්සුන්ට අහු උනේ නෑ ??Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68947954153577279652011-12-20T11:23:51.570+05:302011-12-20T11:23:51.570+05:30ආ බූරා වස පොර, ගෙදෙට්ටම ඇවිල්ලා චණ්ඩි පාර්ට් දාන්න...ආ බූරා වස පොර, ගෙදෙට්ටම ඇවිල්ලා චණ්ඩි පාර්ට් දාන්න................ හිතුවා මදි හරිය...... මාත් වස පොරියක් මි............ :D

ඕන් දැක්කානේ දැන් සේප් නියාය දානවා........... අපි කම්පනාවෙන් උන්නේ නැත්තං ඊ ගාව කොටසෙදි කියයි, අමල් පෙරේරාත් ඒ කාලේ හිටියාය,
මාලු පිට මාලු උඩ පනින ගං දියේ................

කියලා කට්ටි කිව්වාය කියලා.........

එහෙමත් නැත්තං කියයි,

RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16420267023995847592011-12-20T10:23:53.735+05:302011-12-20T10:23:53.735+05:30@ Buratheno,
මලේ උඹේ මතකය නම් මල් හතය......හරියටම...@ Buratheno,

මලේ උඹේ මතකය නම් මල් හතය......හරියටම හරිය...මම දිවුල්ගෙ අතිජාත පෑං කෙනෙක් වන මගේ මිස්තරයෙක්ගෙන් මේ ගැන ඇසුවාය. 1991 මැද කියල උන්දැත් කිව්වාය.උන්දෑට වරදින්ට නම් බැරිය. දිවුල් උනත් උගේ කැසට් ගැන වැඩි විස්තර දැන ගන්නේ මගේ මිතුරාගෙන්ය. හෙහ්, හෙහ්, හෙහ්ය.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36604832598692270452011-12-20T08:34:39.959+05:302011-12-20T08:34:39.959+05:30//අපි හරි වස පොරවල්.. :p//
හහ් අපි නම් බයවෙයි. :D...//අපි හරි වස පොරවල්.. :p//

හහ් අපි නම් බයවෙයි. :D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64396906280797235342011-12-20T08:23:15.759+05:302011-12-20T08:23:15.759+05:30අඩේ ඒක මං නිකමට බං අයියෙ කිවුවෙ, උඹ ඒක එච්චර සිරා ...අඩේ ඒක මං නිකමට බං අයියෙ කිවුවෙ, උඹ ඒක එච්චර සිරා ගන්ට එපාය.. අනික අපි මෙහෙම කියමු, දිවුල්ගනේ ඒ කැසට් එක ගැහැවුවෙ ඊට පස්සෙ කාලෙක වුනාට (මට මතක හැටියට නං 1991 මැද) බුවා ඊට චිරාත් කාලෙකට පෙර ඉදන් රජරට සේවෙ සින්දු කිවුවනේ, ඉතිං බොලා රජරට සේවෙ අහන ගමන් මේ සිංදුව ඇහිලා, ඒක සුපර් හිට් වෙලා, ඒ මතකෙන් මෙහෙම සෙට් වෙච්චි වෙලාවක සිංදුව කිවුවාය..

පලි: ඕන්න රන්දිල්, එහෙමයි වුනා කියන්නෙ හරිය.. අපේ Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26780673460754477362011-12-19T19:29:59.219+05:302011-12-19T19:29:59.219+05:30@ RanDil,
/ ගණන් ගන්න එපා මෙයා.......... අපේ රවී ...@ RanDil,

/ ගණන් ගන්න එපා මෙයා.......... අපේ රවී තුමාට හරියට කාල විරෝධි වැඩ ශිද්ධ වෙනවා....... :D /

ඔන්න ආව...ඔය ආවෙ ...ඕං ආව.....අම්මප උඹටත් මට පොඩි කෙනිත්තිල්ලක් කරන්ට හීනියට මඩ පාරක් ගහන්ට ඇත්නම් කන්ට ඕනත් නෑ නේද?......පිනුං ගහගෙන එන්නෙ.....

උඹලත් එක්ක සමෝසමේ බොලොග් ලියනවට අපිට තලන්ට ඕන අර වේලපු මොකාගෙද මොනවද එව්වයිං....හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31346986104369477682011-12-19T19:16:39.165+05:302011-12-19T19:16:39.165+05:30@ Buratheno,
/ අඩෝව්.. ඔහොම කතා කියන්න එපාය බොලවු...@ Buratheno,

/ අඩෝව්.. ඔහොම කතා කියන්න එපාය බොලවු, අපට දුක තමා හිතෙනවා../

මට ඊට වඩා දුකයි බොල මෙව්ව ලියද්දි......

/ ඒක නෙවේ බං රවි අයියෙ, අර 'ඇසට අසුවන මායිමේ' සිංදුවත් කිවුවය බං..?? මට මතක ඒක ඔය කියන කාලෙට වඩා පස්සෙ ආපු එකක්ය කියලයි../

අන්න බලාපං මලේ අපි ඇදල ඇරපු බඩුවල පවර් එක......හොඳ ගානට වැදුනම පහල වෙනව ආසවක්ඛ ඥාණය.........ඒ කියන්නෙ අනාගතය Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17936924782256787132011-12-19T17:53:43.722+05:302011-12-19T17:53:43.722+05:30@ බූරා,
ගණන් ගන්න එපා මෙයා.......... අපේ රවී තුමා...@ බූරා,

ගණන් ගන්න එපා මෙයා.......... අපේ රවී තුමාට හරියට කාල විරෝධි වැඩ ශිද්ධ වෙනවා....... :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80895606981979532462011-12-19T17:42:05.763+05:302011-12-19T17:42:05.763+05:30අඩෝව්.. ඔහොම කතා කියන්න එපාය බොලවු, අපට දුක තමා හි...අඩෝව්.. ඔහොම කතා කියන්න එපාය බොලවු, අපට දුක තමා හිතෙනවා..

ඒක නෙවේ බං රවි අයියෙ, අර 'ඇසට අසුවන මායිමේ' සිංදුවත් කිවුවය බං..?? මට මතක ඒක ඔය කියන කාලෙට වඩා පස්සෙ ආපු එකක්ය කියලයි..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82731014648224956642011-12-19T14:48:19.641+05:302011-12-19T14:48:19.641+05:30@ Podi,
/ මේකට නම් ඉතින් පොඩ්ඩිට ගහන්ට කෙනෙක් නෑ....@ Podi,

/ මේකට නම් ඉතින් පොඩ්ඩිට ගහන්ට කෙනෙක් නෑ. සිවුරු පාට එනකල් කහ දානවා. /

අන්න හරි කෙලල ඇරපං කහ පුලුවං තරං.....හෙහ්, හෙහ්, දන්නවය?....කහ දාපු තරමට හම පාට වැටෙනව.....නිකං රත්තරං පාටක් ගහනව.....බලන්ට ලස්සනයි.....අනෙ අම්මප......

/ මේ කැලේ මැද්දේ කතා හරිම ලස්සනයිනේ. /

ඇත්තටම ඒ අත්දැකීම් නම් ජීවිතේ වෙන මොනම විදිහකින් වත් ලබන්න නම් බෑ...ඒ තරමට සුන්දරයි..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50297750764762810062011-12-19T14:47:07.167+05:302011-12-19T14:47:07.167+05:30@ RanDil,
/ ඇයි ඉතිං ඔය ඔයිකට උඩ වාක්කියේ තියෙන්න...@ RanDil,

/ ඇයි ඉතිං ඔය ඔයිකට උඩ වාක්කියේ තියෙන්නේ හේතුව........... :D /

අඩේ බොලේ ඇත්තම තමයි...ඒකද එතකොට හේතුව?.....ඒත් මේ කියන්නෙ යාළුවෙලා ඉන්න කාලෙනෙ.....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84823761831976160372011-12-19T14:46:15.291+05:302011-12-19T14:46:15.291+05:30@ Anonymaous,
ස්තූතියි ඇනෝ.....
/ hapoyi ara pol...@ Anonymaous,

ස්තූතියි ඇනෝ.....

/ hapoyi ara pol sambolei kakulu hale bathui,kiri hoddai gana kiyawaddi mageth katata kela inuwa. /

හෙහ්, හෙහ්, මට දැනුත් මතකයි ඒවයෙ රහ.....

ඉක්මනට කතාව ඉවර කරන්නම්.....වැඩි කල් යන්නෙ නෑ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18092124472090729022011-12-19T12:56:12.667+05:302011-12-19T12:56:12.667+05:30ඔය තියෙන්නේ ඒ කාලේ කරපු වැඩ....:D:D:D
//ආය කිරිහො...ඔය තියෙන්නේ ඒ කාලේ කරපු වැඩ....:D:D:D

//ආය කිරිහොද්දක් කහම කහ පාටට//

මේකට නම් ඉතින් පොඩ්ඩිට ගහන්ට කෙනෙක් නෑ. සිවුරු පාට එනකල් කහ දානවා. කටට ගන්නකොට එනවා අමුතු බෙහෙත් රහක්. ජයවර්ධනට කිට්ටු කරන්ට බෑ ඕං....

මේ කැලේ මැද්දේ කතා හරිම ලස්සනයිනේ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65482927724850067432011-12-19T12:13:22.927+05:302011-12-19T12:13:22.927+05:30\පස්සෙං පහු කොහොමිං හරි අපේ එවුං යාළු වෙලා ඉන්න කෙ...\පස්සෙං පහු කොහොමිං හරි අපේ එවුං යාළු වෙලා ඉන්න කෙල්ලන්ටත් ගෝලයයි කියන්ට පටං ගත්ත.මොන හේතුවක් නිසාද නම් මන්දා./

ඇයි ඉතිං ඔය ඔයිකට උඩ වාක්කියේ තියෙන්නේ හේතුව........... :D

" සුවඳ දැනී....දැනී...දැනෙනවා....එදා වැව් පිටියේ...මාළු පුලුස්සාලා....උණු උණුවෙම ගැසුවා...මතකයි...ජීවිතේ සුන්දර ද මෙතරම්.....සුවඳ දැනී දැනී දැනෙනවා....."

හික් හික්............RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27493602016715413172011-12-19T11:04:33.555+05:302011-12-19T11:04:33.555+05:30heh heh heh...
mechchara kal kiyewwaata adha thama...heh heh heh...
mechchara kal kiyewwaata adha thamai oba thumage kathawakata comment karanne.hapoyi ara pol sambolei kakulu hale bathui,kiri hoddai gana kiyawaddi mageth katata kela inuwa.
ada mamada koheda mulinma
ithuru hariyath ikmanata liyamuAnonymousnoreply@blogger.com