tag:blogger.com,1999:blog-5894057594916563978.post5883849381247847274..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 191. කිරුළ සහ සෙනෙහස ……5RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5894057594916563978.post-50218201489664292342013-06-06T19:39:27.543+05:302013-06-06T19:39:27.543+05:30බින්දි,
විශ්වයේ හරි මැද තියෙන්නෙ කොහෙද දන්නවද?......බින්දි,

විශ්වයේ හරි මැද තියෙන්නෙ කොහෙද දන්නවද?....අමරිකාවෙ අයිඩහෝ ප්‍රාන්තයෙ වොලස් කියන නගරයෙ මංසන්ධියක් මැද තියෙන පල්දෝරු මනු බිලක ආවරණය ( Sewerage man-hole cover ) තමයි  ඔන්න තැන. ...හෙහ්, හෙහ්,

අරුණි නෝන මහත්තැං මේ ලඟදි ලියාපු සංචාරක ලිපිපෙල කියවද්දි ඒ ගැන දැනගත්තෙRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53991931943124612482013-06-06T18:40:08.851+05:302013-06-06T18:40:08.851+05:30හිනා වෙලා පන යනවනේ මේ කතා වලට . සෙන්නෝ මේ දණ්ඩ නීත...හිනා වෙලා පන යනවනේ මේ කතා වලට . සෙන්නෝ මේ දණ්ඩ නීති අපි නීති පොත් පෙරලලා බලන්න යනවයි. මුන්දට කටට එන එකක් ඔය කියනව ඇත්තේ .

මහා වන්ශේ අලුතින් ලියයි වගේ තමා මේ යන විදිහට ..

අම්මපා මටත් ඔය අපේ උත්පත්ති කතාව නම් අල්ලන්නේ නැහැ . හැබැයි ඔය බෙන්ගාලි කාරයොයි අපියි අතර හරි හරි සමානකම් තියෙනව . ඔය ඉන්දියාවේ හින්දුන් නිර්මාන්ශයිනේ . හැබැයි බෙන්ගාලේ පැත්තේ අයට විශේෂ වාරයක් දීලා තියේලු Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37435045592877975392013-06-06T10:39:51.579+05:302013-06-06T10:39:51.579+05:30ස්තූතියි තිසර..එහෙම තමයි නැද්ද?....බ්ලොග් කියෙව්වය...ස්තූතියි තිසර..එහෙම තමයි නැද්ද?....බ්ලොග් කියෙව්වයි කමෙන්ට් දැම්මයි කියල බඩ පිරෙනව කියලයි..නැද්ද?...අපි හැමෝම බඩ ගෝස්තරේ හරි කරගන්න ගමන්ම තමයි මේ ඔක්කොම කොරන්නෙ...ස්තූතියි ආයෙමත්..:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34557373804971087162013-06-06T10:37:18.301+05:302013-06-06T10:37:18.301+05:30සෙන්නා,
/ උබැහෙට මේ දණ්ඩ නීති සංග්‍රහය කටපාඩමින් ...සෙන්නා,

/ උබැහෙට මේ දණ්ඩ නීති සංග්‍රහය කටපාඩමින් කියන්න පුළුවන් හැකියාවනම් අපූරුයි ඈ.. /

අනේ බාං ඔය නීතිය ඉගෙන ගන්නවයි කියන එක ඒ හැටි කෙළියක් නෙවෙයි බං ..ඔය අපෙ පෙරකදෝරු නෝනල මහත්තුරු හිතාගෙන ඉන්නෙ ඕක මාර සිරා වැඩක්ය..අපිටම තමයිය පුලුවන්ය..අරකද මේකද කියලනෙ..බම්බුව තමයි..

මතකෙයි අපෙ අර හිටපු ජනාදිපති තුමෙකුත් එක පාරක් කිව්වෙ…

" නීතිය ඉගෙන ගන්න එකේ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41496055410242536522013-06-06T10:16:05.864+05:302013-06-06T10:16:05.864+05:30අපි ඉතිං වැඩ අස්සෙ ඇවිල්ල ඉක්මනින් කියවලා මාරු වෙන...අපි ඉතිං වැඩ අස්සෙ ඇවිල්ල ඉක්මනින් කියවලා මාරු වෙනවා මේ දවස් වල...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40866412056127262142013-06-06T00:22:34.171+05:302013-06-06T00:22:34.171+05:30උබැහෙට මේ දණ්ඩ නීති සංග්‍රහය කටපාඩමින් කියන්න පුළු...උබැහෙට මේ දණ්ඩ නීති සංග්‍රහය කටපාඩමින් කියන්න පුළුවන් හැකියාවනම් අපූරුයි ඈ.. මට හිතෙන්නෙ ඕකෙ තියෙන ඔක්කොම දඩුවම් විඳලා තියනවද කොහෙද.. හැක් හැක්.. :D

අනිවා මේක බටහිර කුමන්ත්‍රණයක්.. අපේ ජාතිය හෑල්ලු කරන්න අටවපු උගුලක්.. අපිව මේ උගුලෙන් ගලව ගන්න පුලුවන් එකම ජගතා උඹ විතරමයි අයියේ, උඹ විතරමයි...

කිව්වට මොකෝ ඔය කමෙන්ට් එක දාලා තත්පර තුනක් යන්න කලින් මටත් හිතුනනෙ මූ මුල් පිටු නෙමේසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7304482544549581772013-06-05T22:26:20.714+05:302013-06-05T22:26:20.714+05:30Thanks ano...හැකි ඉක්මනින් දාන්නම් ..:)Thanks ano...හැකි ඉක්මනින් දාන්නම් ..:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57288204835322151612013-06-05T22:24:41.233+05:302013-06-05T22:24:41.233+05:30සෙන්නා,
/ ඇත්තටම ඇයි ඔය අයියයි, නංගියි කසාද බැන්ද...සෙන්නා,

/ ඇත්තටම ඇයි ඔය අයියයි, නංගියි කසාද බැන්දෙ ? උන්ට වෙන කාවවත් හොයා ගන්නම බැරි වුනාද ? /

දැං මෙතන වෙන්න ඇත්තෙ මේකයි...විජය ගොයිය සිංහලයිංගෙ මූලාරම්බකය හැටියට එක හෙලා පෙන්නල ඔප්පු කරන්ටයි මහානාම හාංදුරුවංට ඕන වෙන්ට ඇත්තෙ.එතකොට විජය ගොයිය සිංහයෙක්ගෙං කෙලින්ම පැවත එන Pure bred lionized විරෝදාර පුරුසයෙක්ය කියල කියන්ට තියන එකම ක්‍රමය තමයි අම්ම තාත්ත දෙන්නම සිංහයගෙ දරුවොය Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18925866831029838422013-06-05T22:07:11.791+05:302013-06-05T22:07:11.791+05:30niyama katawa. ekmanata anith tikath denna sahooo ...niyama katawa. ekmanata anith tikath denna sahooo :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65673491172793839912013-06-05T21:55:22.883+05:302013-06-05T21:55:22.883+05:30සඳා,
ස්තූතියි සඳා...බොහොම ස්තූතියි..:)සඳා,

ස්තූතියි සඳා...බොහොම ස්තූතියි..:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65674341722069626872013-06-05T21:29:51.498+05:302013-06-05T21:29:51.498+05:30මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ.. ලස්සනයි රවී.... ල...මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ.. ලස්සනයි රවී.... ලස්සනට කතාව ගලාගෙන යනවා..සඳා...https://www.blogger.com/profile/05997694359988674371noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-92169119250244780912013-06-05T15:24:09.397+05:302013-06-05T15:24:09.397+05:30//ඇයි බොලව්..පිරිමින්ට කියල හටගන්නෙ නැද්ද සංකල්පනා...//ඇයි බොලව්..පිරිමින්ට කියල හටගන්නෙ නැද්ද සංකල්පනා, සදාදර සිතුවිලි// ඔව්වා ඔක්කොම හිමි කරගත්තම අමතක වෙන එකනෙ අය්යෙ අවුල..mekuwihttps://www.blogger.com/profile/07230586660955756784noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7151682900364436372013-06-05T15:14:44.327+05:302013-06-05T15:14:44.327+05:30බින්දි සහ මෙකුවි,
අම්මප මේ ඉස්තිරියාවො හිතන්නෙම ඔ...බින්දි සහ මෙකුවි,

අම්මප මේ ඉස්තිරියාවො හිතන්නෙම ඔහොමනෙ...පිරිමි තමයි මායං දාන්නෙ,ගැට ගහන්නෙ..ඔය රටේ නැති එව්ව ඔක්කොම...බොල බබාල...හරහට වඩාගන්ට පුළුවන් සයිස් ළඳ බොලඳ සුකුමාල ලාමක ටිං ටිංල...හෙහ්, හෙහ්, මොනවටද ඉතිං මම කියන්නෙ?

ඇයි බොලව්..පිරිමින්ට කියල හටගන්නෙ නැද්ද සංකල්පනා, සදාදර සිතුවිලි, ආ..දර හැඟුම්...ආRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9785074421794067162013-06-05T15:02:35.913+05:302013-06-05T15:02:35.913+05:30අපූරුයි ඈ.. ඔබ අපූරුවට අවස්තා සම්බන්දයන් මේ කතාවට ...අපූරුයි ඈ.. ඔබ අපූරුවට අවස්තා සම්බන්දයන් මේ කතාවට ගලපනවා..

ඇත්තටම ඇයි ඔය අයියයි, නංගියි කසාද බැන්දෙ ? උන්ට වෙන කාවවත් හොයා ගන්නම බැරි වුනාද ?

මේ වගේ ගොන් බූරු කතාවක් සිංහල ජාතියේ ආරම්භය හැටියට ගොතන්න ඇත්තටම මහානාම හාමුදුරුවන්ට පිස්සුවක්වත් හැදිලා තිබුනද මංදා !! ඔය මහා වංශෙ මුල් පිටු ටික ඩිලීට් කරලා බැරි වෙයිද රවී අයියගෙ කතාව එතෙන්ට ඔබා ගන්න.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37579157443294036692013-06-05T14:28:41.264+05:302013-06-05T14:28:41.264+05:30අනේ අසරණී..අහු උනා ගැටේට.. බලන් යනකොට කොය් කාලෙත් ...අනේ අසරණී..අහු උනා ගැටේට.. බලන් යනකොට කොය් කාලෙත් කොල්ලො එකය් නේ.. :)mekuwihttps://www.blogger.com/profile/07230586660955756784noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69731472768584510522013-06-05T11:59:07.259+05:302013-06-05T11:59:07.259+05:30අම්මෝ විජය දාල තියෙන මායම් ටික කුවේණිව අල්ල ගන්න ....අම්මෝ විජය දාල තියෙන මායම් ටික කුවේණිව අල්ල ගන්න ..අසරණි අහු වුනානේ .අද කවුරුත් කමෙන්ට් කරලා නැහැ නේ තාමBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com