tag:blogger.com,1999:blog-5894057594916563978.post6320662637453320032..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 156. වීදි සරන ළය 02 - කොළඹ කළාප පළමු කොටසRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5894057594916563978.post-75085423388317026422021-07-15T21:37:15.637+05:302021-07-15T21:37:15.637+05:30ඕලන්ද හා ඉන්ග්‍රීසි පාලන කාලයේ මෙරටට ගෙනා ජාවා (මැ...ඕලන්ද හා ඉන්ග්‍රීසි පාලන කාලයේ මෙරටට ගෙනා ජාවා (මැලේ) වරුන් පදිංචි කර සිටියේ ද කොම්පඤ්ඤ වීදියේ කියනවා නේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60940608647084712942021-07-15T03:24:02.015+05:302021-07-15T03:24:02.015+05:30කොම්පඤ්ඤ විදියේ පොලසිය හා එහි පිටිපස්සේ තට්ටු නිවස...කොම්පඤ්ඤ විදියේ පොලසිය හා එහි පිටිපස්සේ තට්ටු නිවස තියෙන්නේ. ඒක ඉස්සර සොහොන් පිටියක්. හිටි ගමන් කණින කොට ඇට සැකිලි හම්බවෙනවා කළු ජාතිකයන්ගේ . ඊට පිටි පස්සේ රේල් පරන් එහා පැත්තේ තිබ්බ පැල්පත් වලට කිව්වේ කොරියාව කියල (දැන් කොරියාව කොහොමද) . කොල්ලුපිටියේ ඕන් මගේ නමින් පන්සලක් තියනව ධර්මකිර්තියාරාමය කියල. ගිහින් තියනවද. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26054613465701256002021-06-24T12:15:03.993+05:302021-06-24T12:15:03.993+05:30පොතේ බලන්නම්. මතක විදිහට ලොකු සයිස් එකේ පැටලැවිල්ල...පොතේ බලන්නම්. මතක විදිහට ලොකු සයිස් එකේ පැටලැවිල්ලක් නිසා වගේ මතකරන්දිල්https://www.blogger.com/profile/05065167991406347707noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75399860180032514342021-06-24T12:13:53.809+05:302021-06-24T12:13:53.809+05:30කවි පබඳින්න මේ මොහොතේ බෑ මට
ස්තුතියි දිරි දෙනවාට ත...කවි පබඳින්න මේ මොහොතේ බෑ මට
ස්තුතියි දිරි දෙනවාට තව තව ලියනටරන්දිල්https://www.blogger.com/profile/05065167991406347707noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22398405675957348002021-06-24T12:11:54.961+05:302021-06-24T12:11:54.961+05:30 මරිෂස් ආවේ කොහෙන්ද කියලා පොත බලන්න ඕනෑ 🤔 මරිෂස් ආවේ කොහෙන්ද කියලා පොත බලන්න ඕනෑ 🤔රන්දිල්https://www.blogger.com/profile/05065167991406347707noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29234959880361156382021-06-24T12:03:38.865+05:302021-06-24T12:03:38.865+05:30ස්වාමීන් වහන්ස, ප්‍රා ජේ කරන විස්තරය නිවැරදියි. මි...ස්වාමීන් වහන්ස, ප්‍රා ජේ කරන විස්තරය නිවැරදියි. මිලාගිරිය, කොළඹ 4 කළාපයේ පිහිටි කුඩා ප්‍රදේශයක්. රන්දිල්https://www.blogger.com/profile/05065167991406347707noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76615393278589590272021-06-24T11:46:50.369+05:302021-06-24T11:46:50.369+05:30Randil,
"Colombo Jumbo" කියල නම දාල තිය...Randil,

"Colombo Jumbo" කියල නම දාල තියෙන්නෙ ඇයි ඒ පොතට කියල පොතේ සඳහන් වෙනවද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31482353904744528492021-06-24T10:38:25.821+05:302021-06-24T10:38:25.821+05:30බොහොම අගෙයි ඒ තොරතුර. පිංබොහොම අගෙයි ඒ තොරතුර. පිංTapovanaye Sutadhara himihttps://www.blogger.com/profile/14769257504327507488noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72594332951219668542021-06-24T09:44:43.520+05:302021-06-24T09:44:43.520+05:30මේ Colombo Jumbo පොතේ පරිවර්තනය කොටස් වශයෙන් පළ කි...මේ Colombo Jumbo පොතේ පරිවර්තනය කොටස් වශයෙන් පළ කිරීමකි. ඒ දිනවල ඇත්ත පුවත්පතට සතිපතා යවපු ලිපි වලින් ගෙන මෙහි පළකරමින් ඉන්නේ. Colombo Jumbo ගැන මෙහි සටහන් අතපහුවෙලා. හෙට ඒ අඩුව හදනකම් හැමෝම කමන්න.

මෙය ජෙෆ් එල්ස් මහත්මයා විසින් රචිත කළම්බු ජම්බු පර්යේෂනාත්මක ග්‍රන්ථයේ පරිවර්තනයකිරන්දිල්https://www.blogger.com/profile/05065167991406347707noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59838608950057290452021-06-24T08:21:30.801+05:302021-06-24T08:21:30.801+05:30එතන පල්ලියට පෘතුගීසි කාලෙ තිබුන නම නිසා. ඉන්ග්රීස...එතන පල්ලියට පෘතුගීසි කාලෙ තිබුන නම නිසා. ඉන්ග්‍රීසි පරිවර්තනය Our Lady of Miracles Church. Miracles = පෘතුගීසිවලින් මිලාග්රිස් Milagres.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59621945193358961752021-06-24T08:16:44.075+05:302021-06-24T08:16:44.075+05:30This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72517142398089493702021-06-24T07:36:14.378+05:302021-06-24T07:36:14.378+05:30හොඳය ලියන එක මෙව්වත් අපහට
පලදායී වෙයි කියවන අයහට
...හොඳය ලියන එක මෙව්වත් අපහට
පලදායී වෙයි කියවන අයහට
එච්චර විතරක් නෙවෙයි හැබෑවට
හෙට උපදින මතු පරම්පරාවට! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38389636593437554392021-06-24T06:50:12.463+05:302021-06-24T06:50:12.463+05:30බම්බලපිටියට මිලාගිරිය කියලත් කියනව නේද? ඒ නම ආවෙ ක...බම්බලපිටියට මිලාගිරිය කියලත් කියනව නේද? ඒ නම ආවෙ කොහොමද දන්නෑ?Tapovanaye Sutadhara himihttps://www.blogger.com/profile/14769257504327507488noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56847196094852813652021-06-23T23:18:08.485+05:302021-06-23T23:18:08.485+05:30https://frenchaffliction.com/2017/01/30/word-of-th...https://frenchaffliction.com/2017/01/30/word-of-the-week-pamplemousse/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89985827374374780272021-06-23T21:03:40.518+05:302021-06-23T21:03:40.518+05:30🙄😄😄😄
කොළඹ කළාප මැප් එකක් හොයා ගන්න බැරිවුණා ක...🙄😄😄😄

කොළඹ කළාප මැප් එකක් හොයා ගන්න බැරිවුණා කිව්ව ම ඉතිං.
රන්දිල්https://www.blogger.com/profile/05065167991406347707noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67488718060690085312021-06-23T18:16:28.075+05:302021-06-23T18:16:28.075+05:30/(මෙහි දක්වා ඇති මිල ගණන් ගැන අපගේ වගකීමක් නොමැත)/.../(මෙහි දක්වා ඇති මිල ගණන් ගැන අපගේ වගකීමක් නොමැත)/

එහෙම Disclaimer එකක් දැම්ම එක හොඳයි..නැත්නම් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කලා කියල කූඩු කරන්ටත් බැරි නැහැ.. :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com