tag:blogger.com,1999:blog-5894057594916563978.post6475768252970315201..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 671. පුවක් එෂැණිං - 64 - පාතාල මරණ.....RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-5894057594916563978.post-5122738571133961432021-12-15T18:30:53.940+05:302021-12-15T18:30:53.940+05:30පුවත් නම් අන්ට පුවත්.. පුවත් නම් අන්ට පුවත්.. නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20696099733717088012021-12-13T10:33:28.984+05:302021-12-13T10:33:28.984+05:30නියමායි .............නියමායි .............Neela Nuwanhttps://www.blogger.com/profile/07576531927419011023noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27734246850305313072021-12-09T14:36:56.670+05:302021-12-09T14:36:56.670+05:30ආතල්ම ආතල්! එළ!ආතල්ම ආතල්! එළ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17820664081227289362021-12-09T10:51:49.114+05:302021-12-09T10:51:49.114+05:30// මම නම් බලනවා බං...මේ කෙහෙම්මල කවදා ඉවරවෙයිද කිය...// මම නම් බලනවා බං...මේ කෙහෙම්මල කවදා ඉවරවෙයිද කියල බැණ බැණ බලනව //

දැන් බොට තේරෙනව නේ ද බොගෙ අර 'විමලෙගෙ වාංපතුල් කතා', එතකොට අර 'ගෑල්ලමයා කොස් කපන කතාව' එහෙම කියවනකොට බොගෙ පාඨකයින්ට දැනුන හැඟීම?Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36613334715764482472021-12-08T07:41:53.284+05:302021-12-08T07:41:53.284+05:30ඔයත් දෙවෙනි ඉනිම බලනවා වගේ 🤗🤗ඔයත් දෙවෙනි ඉනිම බලනවා වගේ 🤗🤗 සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36779108471757876802021-12-07T20:45:28.131+05:302021-12-07T20:45:28.131+05:30Mahesh,
ගෙදරට වෙලා අලස සුවය විඳිමින් විවේකීව ඉන්න...Mahesh,

ගෙදරට වෙලා අලස සුවය විඳිමින් විවේකීව ඉන්න එකේ වාසිය මල්ලි අන්න ඒක තමයි.දිනපතා ටෙලි චිත්රපට අටක්, සිරස ප්රවෘත්ති, ලක්සපති, වොයිස් ශ්රී ලංකා ඔය ඔක්කොම මම බලනව...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72250229103279961852021-12-07T20:32:38.703+05:302021-12-07T20:32:38.703+05:30සුදත්ත තිලක්සිරි තමයි ඒකෙ අධ්යක්ෂ..මිනිහ මේ ලඟදි ...සුදත්ත තිලක්සිරි තමයි ඒකෙ අධ්යක්ෂ..මිනිහ මේ ලඟදි කියල තිබ්බ එහෙම එකක් කරපු එක ගැන මිනිහ පශ්චත්තාප වෙනවයි කියල..///
පොරගෙ ලෙඩේ නිට්ටාවටම සනීප වෙන්න වැදුණ වෙන්න බැයිද 😂😂😂😂Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38334666620795632782021-12-07T20:31:31.916+05:302021-12-07T20:31:31.916+05:30හත්තිකේ ඒක 😂හත්තිකේ ඒක 😂Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36571355696414091112021-12-07T20:30:46.219+05:302021-12-07T20:30:46.219+05:30ඇත්තෙන්ම රවී තුමා ටීවි බලන්න කැමැත්ත අඩුයි වගේම ඔය...ඇත්තෙන්ම රවී තුමා ටීවි බලන්න කැමැත්ත අඩුයි වගේම ඔය සෙප්පඩ නාඩගං වලටත් ලොකු මනාපයක් නෑ. ඉතිං ටීවී නොබැලෙන තරං. ඒකෙ ලොකුම පාඩුව තමයි ප්රවෘත්ති වත් බලන්න තියෙන අවස්ථාව අහිමි වීම
😥😥Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3628167976696791852021-12-07T17:02:40.879+05:302021-12-07T17:02:40.879+05:30Lotus,
හරි හරි අර වේරලියද්ද ප්රමුඛ දිවුල්ගනේ, පා...Lotus,

හරි හරි අර වේරලියද්ද ප්රමුඛ දිවුල්ගනේ, පාලිත සිල්වා, කුසුම් රේණු, කුමාරි මුණසිංහ එහෙම කියන එක..

සුදත්ත තිලක්සිරි තමයි ඒකෙ අධ්යක්ෂ..මිනිහ මේ ලඟදි කියල තිබ්බ එහෙම එකක් කරපු එක ගැන මිනිහ පශ්චත්තාප වෙනවයි කියල..

වැඩේ ඉතිං දැං ඒකට බොහොම ප්රමාද වැඩියි.. :(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25885070360949661752021-12-07T16:58:49.341+05:302021-12-07T16:58:49.341+05:30සිත්තමී,
සන්තෝසයි..සන්තෝසයි... :) සිත්තමී,

සන්තෝසයි..සන්තෝසයි... :) Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73808483990529450452021-12-07T16:57:30.890+05:302021-12-07T16:57:30.890+05:30අගමැති සමඟ උපයමු,
Fr. Martin Niemoller's immo...අගමැති සමඟ උපයමු,

Fr. Martin Niemoller's immortal write up...

පළමුව ඔවුහු සමාජවාදීහු ඝාතනය කළෝය..
මම නිහඬව සිටියෙමි..
ඒ මම සමාජවාදියකු නොවන බැවිනි..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26940137636114414172021-12-07T16:50:32.580+05:302021-12-07T16:50:32.580+05:30E.P.M.,
ඉතිං මොකද? මේ මැරෙන්නෙ පාතාලයො කියල වගේ ව...E.P.M.,

ඉතිං මොකද? මේ මැරෙන්නෙ පාතාලයො කියල වගේ වගක් නැතුව ඉන්න අයට නැත්නම් මේ නීති විරෝධී ඝාතන අනුමත කරන අයට වෙන්නෙත් ඒ ටිකම තමයි..:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81974675166397706392021-12-07T16:48:06.227+05:302021-12-07T16:48:06.227+05:30Earn with PM,
Agreed.. :)Earn with PM,

Agreed.. :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68656901164468048882021-12-07T16:47:15.709+05:302021-12-07T16:47:15.709+05:30Earn with PM,
ඒකත් ඇත්ත..ඒත් අනික් අතට මොන තරම් ව...Earn with PM,

ඒකත් ඇත්ත..ඒත් අනික් අතට මොන තරම් විකාර කතාවක් උනත් සාක්ෂි අනුව නඩුකාරයට පිළිගන්න වෙනව මම හිතන්නෙ..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63881263491009810212021-12-07T16:44:55.773+05:302021-12-07T16:44:55.773+05:30ප්රසන්න,
එකඟයි.. :)ප්රසන්න,

එකඟයි.. :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29987094462919231322021-12-07T16:43:08.988+05:302021-12-07T16:43:08.988+05:30Nidi,
:)Nidi,

:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12655265508938292352021-12-07T16:42:31.264+05:302021-12-07T16:42:31.264+05:30Drackey,
:)Drackey,

:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34746788170945127242021-12-07T16:41:48.893+05:302021-12-07T16:41:48.893+05:30Pra,
:)Pra,

:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51008270031748184932021-12-07T16:41:11.318+05:302021-12-07T16:41:11.318+05:30Mahesh,
මම නම් බලනවා බං...මේ කෙහෙම්මල කවදා ඉවරවෙය...Mahesh,

මම නම් බලනවා බං...මේ කෙහෙම්මල කවදා ඉවරවෙයිද කියල බැණ බැණ බලනව... :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16031622006960770302021-12-07T14:43:37.087+05:302021-12-07T14:43:37.087+05:30තේ එකක් බොන ගමන් මේක කියවන්න ගිහින් තේ එක ඔන් ද ස්...තේ එකක් බොන ගමන් මේක කියවන්න ගිහින් තේ එක ඔන් ද ස්පොට් එතනම ඉස්පොල්ලෙ යන ලදී.

ඔය විරුවා වගේ තව සිංදුවක් තියෙනවා, 'කලාකාරයො' ටිකක් පොහොට්ටු උස්සගෙන එකපාරටම දියසෙන් කියලා කෑගහන. ඒකත් හොඳ ආදේශකයක්. Lotushttps://www.blogger.com/profile/12753618877301563995noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-244058840752258182021-12-07T12:39:40.414+05:302021-12-07T12:39:40.414+05:30අයියාගේ පුවක් කතාවකට මං මේ මෙච්චර හිනාවුණාමයිද කොහ...අයියාගේ පුවක් කතාවකට මං මේ මෙච්චර හිනාවුණාමයිද කොහෙද! :D :D :Dසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89537493484915771742021-12-07T10:53:00.998+05:302021-12-07T10:53:00.998+05:30First they came for the socialists, and I did not ...First they came for the socialists, and I did not speak out—
Because I was not a socialist.

Then they came for the trade unionists, and I did not speak out—
Because I was not a trade unionist.

Then they came for the Jews, and I did not speak out—
Because I was not a Jew.

Then they came for me—and there was no one left to speak for me.Earn with PMhttps://www.blogger.com/profile/06196479040216554675noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83235367529052997462021-12-07T10:48:26.963+05:302021-12-07T10:48:26.963+05:30ගොරකත් දඩමස් කරන මිනිස්සු ඉන්න රටක හෙට ආයුධ පෙන්නන...ගොරකත් දඩමස් කරන මිනිස්සු ඉන්න රටක හෙට ආයුධ පෙන්නන්න යන්නේ ඔබ හෝ මම විය හැකියි.

"අන්තිමේදී ඔවුන් මා කරා ආහ. එහෙත් එවිට මා වෙනුවෙන් හඩ නගන්නට කිසිවෙක් ඉතිරිව නොසිටියේය."Earn with PMhttps://www.blogger.com/profile/06196479040216554675noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59523363790246861952021-12-07T10:11:57.640+05:302021-12-07T10:11:57.640+05:302/3 ක බලයක් තියෙන එකේ ඔය නීති වෙනස් කරන්න බැරි කම ...2/3 ක බලයක් තියෙන එකේ ඔය නීති වෙනස් කරන්න බැරි කම ගැන Government එක ඊටත් වඩා ලැජ්ජා වෙන්න ඕනි.Earn with PMhttps://www.blogger.com/profile/06196479040216554675noreply@blogger.com