tag:blogger.com,1999:blog-5894057594916563978.post7999533259960883635..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 262. විමලෙගෙ වාංපතුල් කතා 12… හීතල රෑක කතාවක්… Saga Of A Very Cold Night….RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger81125tag:blogger.com,1999:blog-5894057594916563978.post-34975940289284252392014-06-05T19:51:36.296+05:302014-06-05T19:51:36.296+05:30ඇයි බොල කපනවටත් පාඩුයි කිවුව එක......................ඇයි බොල කපනවටත් පාඩුයි කිවුව එක..........................අඩෙ එක තියෙන්නෙ කමෙන්ට් වලනේ.සොරි ඇAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1444861678630618822014-06-02T11:23:41.926+05:302014-06-02T11:23:41.926+05:30සෙන්නා,
ඌ වහ කෑවනං ඊට හොඳයි ....:)
සෙන්නා,

ඌ වහ කෑවනං ඊට හොඳයි ....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33797921282849379172014-06-02T11:22:19.018+05:302014-06-02T11:22:19.018+05:30දමිත්,
ගුරුතුමියගෙ සීන් එක කිව්වෙ?දමිත්,

ගුරුතුමියගෙ සීන් එක කිව්වෙ?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69096797190769790192014-06-02T11:20:30.534+05:302014-06-02T11:20:30.534+05:30දිනේෂ්,
මේක මාර වැඩක්නෙ...කතාව ඉවරයි බං කතාව ඉවරය...දිනේෂ්,

මේක මාර වැඩක්නෙ...කතාව ඉවරයි බං කතාව ඉවරයි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56812984045402413242014-06-02T11:18:46.853+05:302014-06-02T11:18:46.853+05:30සයුරි,
කොහෙද බං කතාව කප්පාදු කරල තියෙන්නෙ..ආය ඔච...සයුරි,

කොහෙද බං කතාව කප්පාදු කරල තියෙන්නෙ..ආය ඔච්චර තමයි...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14813075938610835942014-06-02T11:17:26.214+05:302014-06-02T11:17:26.214+05:30මෙකුවි,
හෙහ් අවුලක් නෑ බං..අර එක පාරටම දඩයක්කාරය ...මෙකුවි,

හෙහ් අවුලක් නෑ බං..අර එක පාරටම දඩයක්කාරය මතක් උනහම බඩ බුරුල් වෙන්ට වගෙ ආවට එහෙම එකක් නෑ...උඹ බය වෙන්ට ඕනෙ නෑ...හෙහ්,හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55066205232496628992014-06-02T11:02:08.118+05:302014-06-02T11:02:08.118+05:30Mekuwi,
/ අද ලියල තියෙන කථාවටත් ඔබාමාමා හිටියනම් ...Mekuwi,

/ අද ලියල තියෙන කථාවටත් ඔබාමාමා හිටියනම් හොඳ ජාති ටිකක් කියය් ../

අපොයි, බං කියල වැඩක් නෑ...මතක් වෙනකොටත් දුකයි..කාලාන්තරයක් ඉන්න ඕන මිනිස්සු...:(

/ මේ උන්දැ ගියපාර දඩයක්කාරයා ගැන ලියන්න ගිහින් පිටසක්වල අතරමන්වෙලා පිස්සු හැදිලා අවුරුද්දකට පස්සේ අමාරුවෙන් ගොඩ අවේ../

අම්මාපල්ල, Telling No Work, Telling No Work... ඒ වෙච්ච හෙයියම්මාරුව මතක් වෙනකොටත්Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59260054715436420642014-06-01T18:24:53.315+05:302014-06-01T18:24:53.315+05:30හැහ් හැහ් මම නම් ඕන් ඇහුවමයි මේ කතාව.. මරේ මරු.. ම...හැහ් හැහ් මම නම් ඕන් ඇහුවමයි මේ කතාව.. මරේ මරු.. මට මතක් වුනේ අපේ ගමේ පොරකගෙ කතාවක්.. මිනිහට ඉන්නවා ළමයි දුසිමක් විතර.. එකෙක් හිටියේ අපේ පන්තියේ.. මිනිහගේ ගේ තියෙන්නේත් පාරක් අයිනෙම. ගෙයි කතාවෙන ඒවා පාරට ඇහෙන තරම්ම... දවසක මහ රෑක පාරෙ යන උන්ට අහෙනවලු අරූ මහා හයියෙන් කෑ ගහනවා ජ$%$ ගලවපියකො හු$#@ කියලා.... අපේ පන්තියෙ හිටපු එකා එදායින් පස්සේ ඉවරයි.... සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65728967836838570532014-05-31T14:13:35.048+05:302014-05-31T14:13:35.048+05:30දාපු කොමන්ටුව නැ නේ.හොදම කතාව ගුරුතුමිගෙ සින් එකදාපු කොමන්ටුව නැ නේ.හොදම කතාව ගුරුතුමිගෙ සින් එකAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13474856072769136662014-05-30T20:15:28.240+05:302014-05-30T20:15:28.240+05:30කිරිබත්ගොඩ ගියොත් පිත්තල ඇට හොයාගන්න පුලුවං වෙයිද ...කිරිබත්ගොඩ ගියොත් පිත්තල ඇට හොයාගන්න පුලුවං වෙයිද ආයිබොවන්ඩ හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90397824974941068932014-05-30T11:29:04.289+05:302014-05-30T11:29:04.289+05:30හෙහ් හෙහ් මෙකුවි, හා හා එහෙම කියන්න එපා, ඔය ඩිංගට ...හෙහ් හෙහ් මෙකුවි, හා හා එහෙම කියන්න එපා, ඔය ඩිංගට අමතක උනාද ඒ කාලෙ මේකා අර නූල් බෝලෙ පැටලිච්ච බළළා වගේ නොච්චර දහංගැට ගැහැව්වද පොටක් පාදාගන්න කියල. හෙහ් හෙහ්..

මම නං අලුත් පොස්ට් එකක් ආවා කියල දැක්කම දුවගෙන එන්නෙ අද මේකා මොන වගේ කෙළවීමක් කරගෙන මොන නරාවලක ගිලිලද කියල බලන්න බොහොම සන්තෝසයෙන්. අම්මප මනුස්සයෙක්ට කතාවකින් හරි කෙළවෙනව දකින්න මට තියන සන්තෝසයක්. හෙහ් හෙහ් ....!

රවී Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75606594547462179482014-05-30T10:54:40.093+05:302014-05-30T10:54:40.093+05:30Aru,
/ හුරේ.....මාත් ඔය ස්ටේජ් එකේ…/
Hey..You do...Aru,

/ හුරේ.....මාත් ඔය ස්ටේජ් එකේ…/

Hey..You doing it on a stage?....like a live show or something?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31895950214746943252014-05-30T10:51:35.091+05:302014-05-30T10:51:35.091+05:30Pra,
/ BTW, does she read this rot? /
I am not s...Pra,

/ BTW, does she read this rot? /

I am not sure Pra, Only one way to find out. If I am Bobbitized when I go home, then she reads this rot…:) :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63195625936521086812014-05-30T03:40:42.417+05:302014-05-30T03:40:42.417+05:30අද කතාවත් කෙටි වෙලා අන්තිමට හොදම හරියෙනම් කතාව නවත...අද කතාවත් කෙටි වෙලා අන්තිමට හොදම හරියෙනම් කතාව නවත්තලනේ රවී අයියා.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82503849328826712632014-05-30T02:47:21.045+05:302014-05-30T02:47:21.045+05:30මොකද අප්පා මේ කතාවත් කප්පාදු කරලා තියෙන්නේ?මොකද අප්පා මේ කතාවත් කප්පාදු කරලා තියෙන්නේ?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11721882065041639122014-05-29T18:50:20.004+05:302014-05-29T18:50:20.004+05:30Just read the Bobbitization article. oh this world...Just read the Bobbitization article. oh this world!!!Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43348087481610165312014-05-29T17:07:27.178+05:302014-05-29T17:07:27.178+05:30මේ ටිකනම් කොච්චර කියෙව්වත් අලුතෙන් කියෙව්වා වගේ හ...මේ ටිකනම් කොච්චර කියෙව්වත් අලුතෙන් කියෙව්වා වගේ හිනා යනවා..අද ලියල තියෙන කථාවටත් ඔබාමාමා හිටියනම් හොඳ ජාති ටිකක් කියය් ..

//බං අයියෙ, අර ඉස්සර වගේ ලියහං කො දඩයක්කාරයගෙ වගේ කතාවක්. සම්භාව්‍ය කොමෙන් දාන්න බූරටයි මටයි. එහෙම එකක් නොදා දැන් කහනව කහනව වගේ බං//

නවම් ට පිස්සුද? මේ උන්දැ ගියපාර දඩයක්කාරයා ගැන ලියන්න ගිහින් පිටසක්වල අතරමන්වෙලා පිස්සු හැදිලා අවුරුද්දකට පස්සේ mekuwihttps://www.blogger.com/profile/07230586660955756784noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63694993500471393422014-05-29T13:07:29.563+05:302014-05-29T13:07:29.563+05:30හුරේ.....මාත් ඔය ස්ටේජ් එකේ...හුරේ.....මාත් ඔය ස්ටේජ් එකේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88786695514830665682014-05-29T13:06:42.152+05:302014-05-29T13:06:42.152+05:30Well, at least you have the consolation of it bein...Well, at least you have the consolation of it being considered big at least once and also take credit for the bigness of the other party nowadays.

BTW, does she read this rot?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57136152770585626022014-05-29T12:50:26.692+05:302014-05-29T12:50:26.692+05:30Pra,
A middle aged couple were discussing about t...Pra,

A middle aged couple were discussing about their wedding anniversary celebrations.

" lets go to where we went for our honeymoon…"said the wife…" Lets do it exactly as we did on our honeymoon day. Candlelight dinner, gazing at the stars from the balcony, and then we will pretend its our first night together" said she with a dreamy lookRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62494943015571592352014-05-29T12:36:24.083+05:302014-05-29T12:36:24.083+05:30@ රවී&තිසර තෑන්ක්ස්....තෑන්ක්ස්....දැන් හොඳටම ...@ රවී&තිසර තෑන්ක්ස්....තෑන්ක්ස්....දැන් හොඳටම තේරුනා..

නොදන්නා දෙයක් ඉගැන්වීමටත් ස්තූතියි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2932460190910241342014-05-29T12:28:20.996+05:302014-05-29T12:28:20.996+05:30So, which stage is it now?
If, " හාපෝ ..එහෙම...So, which stage is it now?
If, " හාපෝ ..එහෙමනං ඉතිං වැඩක් නෑ..කපනවටත් පාඩුයි" in the remote past, is anything to go by, the answer might vary according to which party is asked, eh?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52015956144430767072014-05-29T12:05:52.608+05:302014-05-29T12:05:52.608+05:30BurathenoMarch 30, 2012 at 6:16 AM
වැලිදු එක්දවසෙ...BurathenoMarch 30, 2012 at 6:16 AM

වැලිදු එක්දවසෙක් නිරීක්ෂකයා පූර්වදින සන්ධ්‍යාභාගයේ පානය කරන ලද්දාවූ සෝමපානයානුභාවයෙන් නැගිටගත නොහී දාවලක් තෙක් නිදා පිබිද නේත්රයුග්මයේ කබ කඩ කඩා සවර් වාතස්කන්ධය දූෂණය කරමින් මුව ආයමින් ඈනුම් අරිමින් "අද දිනයේ කා හට අංචියක් අදිම් දෝ හෝයි නැතහොත් කා හට ගිනිගෙඩියක් දෙම් දෝ" හෝයි සිත සිතා කොක් කරක් සේ දිගුකරගත් ගෙලින් හා රතාක්ෂියා වුව Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9158276172034344832014-05-29T12:05:17.616+05:302014-05-29T12:05:17.616+05:30RaviMarch 29, 2012 at 7:53 PM
@ Nawam & Bura,...RaviMarch 29, 2012 at 7:53 PM

@ Nawam & Bura,

ප්‍රීතියි, ප්‍රීතියි, මා සොයුරනි,

ඒ අවියත් වූ එමෙන්ම නුණුවන වූ නිරීක්ෂකයන්හට තොප දෙදෙන නිසි පිළිතුරු දී ඇත්තාහ. එසේමය. එසේමය.සිහල වියුණු අවකාශයේ දිදුලන උත්තර තාරකාවන් බදු වූ ද අවියත් බසින් ලියැවෙන වියුණු සටහන්හි භාෂා ව්‍යාවහාරය නඟා සිටුවනු වස් කිසිදු ලාභ ප්‍රයෝජනයෙක් නොතකාමැ කණකමය වූ තම කාලය ද නොමසුරුවැ වැය Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47223413480475020512014-05-29T12:03:07.117+05:302014-05-29T12:03:07.117+05:30BurathenoMarch 28, 2012 at 4:37 PM
දමන්න පංචමයක් ...BurathenoMarch 28, 2012 at 4:37 PM

දමන්න පංචමයක් සූර්යාභිෂේකරයෙනි, දමන්න පංචමයක්... මෙවන් අඳ බාල නුණුවන දනන්ගෙ රෝශ පරෝශයෙන් අපගේ මේ උත්සාහය බිඳකින් වත් අඩු නොවන බව සැබෑවක්මය..

මමද මෙලෙසින් හස්ත මුද්‍රාවෙන්ම පිළිතුරු දෙන්නෙමි.. සුරතෙහි පළමු අංගුලිකාව ඔසවා සෙසු අංගුලිකාවන් නවා සුරත ඔසවා දක්වන්නෙමි..!!

නවම්March 29, 2012 at 5:46 PM

එම්බා තෙලRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com