tag:blogger.com,1999:blog-5894057594916563978.post8521712405649047681..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 340. මැතිවරණ මතක සටහන්...1977 සිට 2005 දක්වා.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-5894057594916563978.post-5116325868569618182015-09-02T01:24:53.264+05:302015-09-02T01:24:53.264+05:30ඔය දෙන්නට කියන්න මාත් ඔය රනිල්ස් ට කැමති නැහැ අප්ප...ඔය දෙන්නට කියන්න මාත් ඔය රනිල්ස් ට කැමති නැහැ අප්පා. එයා ඉකොනොමික්ස් ඩයල් එකක් වෙන්න ඇති. කොච්චර කොහොම උනත් නිකන් නුහුගුණ ගතියක් වගේ පේන්න තියනවා නේද? අර කුස්සි ඇතුලේ තියන හට්ටි වළන් පොළවේ ගැහීම, මහා පාරේ වාහන නවතා හෝන් ගැස්සවීම වගේ එව්වත් කරපු එකේ...අනේ මන්දා මොන ජාතියේ එකෙක්ද කියලා.

වරදවා වටහාගන්ට එපා හැබැයි 2010 න් පස්සේ මම බුරුසු මාමිටත් කැමති නෑ නෑමයි. ජනාධිපතිවරණෙදී මම හිටියේ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23792220865053874782015-09-02T01:18:17.530+05:302015-09-02T01:18:17.530+05:30මට මතක තියන මුල්ම චන්දෙ මොකද්ද කියලා මට හරියටම මතක...මට මතක තියන මුල්ම චන්දෙ මොකද්ද කියලා මට හරියටම මතක නෑ. මන් කිව්වේ, මට ඒකෙ ඡන්ද ප්‍රතිඵල බලපු හැටි මතකයි. ඒ උනාට ඡන්දේ මොකක්ද කියලා මතක නෑ. අර "දිල් චහ්තා හේ" ෆිල්ම් එක තමා ප්‍රතිඵල යන අස්සේ බැලුවේ. අන්තිමට තප්පර තිහෙන් තිහට අලුත් ප්‍රතිඵල එන්න පටන් ගත්තට පස්සේ මළ පැනලා නිදාගන්න ගියාද කොහෙද. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58545232973385246512015-09-02T00:54:57.099+05:302015-09-02T00:54:57.099+05:30ඔන්න ඔය වගේ චන්දෙ දවසක නේද සිරිමා මැරුණෙත්? මට හරි...ඔන්න ඔය වගේ චන්දෙ දවසක නේද සිරිමා මැරුණෙත්? මට හරියටම මතක නෑ. මම පොඩියි ඒ කාලේ. චන්දෙ දවසේ උදේම මේ මනුස්සයා මැරිච්ච නිසා ඒ අනුකම්පාවත් ලැබුනා කියලයි කට්ටිය කිව්වේ. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46412622047371382132015-08-19T11:54:43.117+05:302015-08-19T11:54:43.117+05:30අයියගේ ප්‍රෙඩික්ෂන්ස් සෑහෙන දුරට හරි.... ඒක නෙමෙයි...අයියගේ ප්‍රෙඩික්ෂන්ස් සෑහෙන දුරට හරි.... ඒක නෙමෙයි ඔය එක එක කතන්දර ලියන්න කලින් තව එක අබයාරාමෙ කතාවක් ලියලා ඉන්ඩ ඈ....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57746985605623307662015-08-16T15:18:56.663+05:302015-08-16T15:18:56.663+05:30sorry Ravi ~ tried to read your old postssorry Ravi ~ tried to read your old postsanandakarunatillakhttps://www.blogger.com/profile/02828013346830736531noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77521232991003324222015-08-16T14:14:31.774+05:302015-08-16T14:14:31.774+05:30ඇනෝ,
ඒකනෙ කියන්නෙ..කාට කියන්නද මෙව්ව...:)ඇනෝ,

ඒකනෙ කියන්නෙ..කාට කියන්නද මෙව්ව...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77744246635278966112015-08-16T14:12:46.988+05:302015-08-16T14:12:46.988+05:30Suranga,
/ එයාගෙ තාත්ත අබේරත්න පිලපිටිය. ඒගොල්ලං ...Suranga,

/ එයාගෙ තාත්ත අබේරත්න පිලපිටිය. ඒගොල්ලං වලව් කාරයෝ හිංද ‘අප්පො‘ කියන ගරු නාමය යොදල තමයි එයාලට කතා කලේ. මැර දේසපාලනේට අත නොතියපු එතුමා කාටත් නොකියම දේසපාලනේ අතෑරිය. /

පිලපිටිය උන්නැහැ මැරයෙක් නෙවෙයි හොඳ මහත්මයෙක් වෙන්න ඇති. බොලාගෙ ගම් පලාතෙ මනුස්සය වෙච්චි. උඹ කියනවනම් ඒක එහෙමෙයි කියල මම පිලිගඤ්ඤම්..

ඒත් ජේ.ආර්.ගෙ බලකිරීමට හරි කොහොම හරි ඔය මනුස්සය මැතිවරන Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54102362603410865752015-08-16T13:38:30.017+05:302015-08-16T13:38:30.017+05:30Upstream of reservoir,
මට මතක තියන අතීතයක් ඔබට මත...Upstream of reservoir,

මට මතක තියන අතීතයක් ඔබට මතක නෑ... ඔබට මතක නෑ ...ඔබට මතක නෑ.
මට මතක තියන අතීතයක් ඔබට මතක නෑ... ඔබට මතක නෑ ...ඔබට මතක නෑ.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72533148755692579092015-08-16T13:33:04.558+05:302015-08-16T13:33:04.558+05:30ආනන්ද,
මෙහෙම ලින්ක් එකක් තියනවද? ඒ ගැනනම් කිසිදෙය...ආනන්ද,

මෙහෙම ලින්ක් එකක් තියනවද? ඒ ගැනනම් කිසිදෙයක් නොදනිමි. අපේ රන්දිල් මැඩම්ගෙන් තමයි අහන්න වෙන්නෙ මොකද සීන් එක කියාල.....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44516214735924024082015-08-16T13:30:53.516+05:302015-08-16T13:30:53.516+05:30රසික,
හරි…. චන්දෙ පවත්වන්ට ඉස්සරවෙලා හදිසි නීතිය...රසික,

හරි…. චන්දෙ පවත්වන්ට ඉස්සරවෙලා හදිසි නීතිය අයින් කරන්ට උනානෙ ආණ්ඩුවට. එහෙම උනහම හදිසි නීතිය යටතෙ සීල් තිබ්බ දවස ආයතනය ආයෙම බාරදෙන්ට වුනා පරණ අයිති කාරයින්ට. දවස ආයතනයෙ පත්තර ආයෙම ගහන්ට ගත්ත 77 මාර්තුවල වගෙ ඉඳල. රිවිරැස කියන්නෙ දවස ආයතනයෙ ඉරිදා පත්තරේ.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23199525167911737522015-08-16T13:23:46.514+05:302015-08-16T13:23:46.514+05:30 ඩ්රැකී,
/ හැබැයි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, මුදිය... ඩ්රැකී,

/ හැබැයි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, මුදියන්සෙ වාසගමක් සහිත කෙනෙක් නෙවෙයි. ගමරාලලාගේ වගේ වාසගමක් ඇති පෙළපතකින් එන්න කියලා මතකයි. /

හෙහ්, එහෙමද? මයිත්තිපාල ගොයියනම් ඔන්න එහෙමයි. පල්ලෙවත්ත ගමරාලලාගේ......මරාසුත් එහෙමද? හෙහ්..ඒකත් නරකම නෑ..නීලකාස ගමකනරාළලාගේ සුනාමිනන්ද බුරුස්පාල

/ චන්ද්‍රකා ගෙ බෝම්බ සීන් එක එයාම ප්ලෑන් කරලා කරපු එකක් ය කියලා විට්ටර් අයියා Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25676524171953234192015-08-16T13:10:39.652+05:302015-08-16T13:10:39.652+05:30රන්දිල්,
/ ඒ එන පිළිතුරට අනුව පුටු ටික බෙදා ගත්ත...රන්දිල්,

/ ඒ එන පිළිතුරට අනුව පුටු ටික බෙදා ගත්තා නං මේචචර වියදම් කරන්න වෙන්නේ නැහැනේ./

ඇයි බොල ඊට පස්සෙ ඉක්ටෑඩ් ෆෝමියුලා මෙතඩ් එක අනුව වේටේජස් ඇජස් කරල අන්තිමට පොපිට් ඇන්ඩ් ඕවර්හෙඩ්ස් ඇඩ් කොරන්නෙ නැත?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51631647694301958422015-08-15T18:24:18.154+05:302015-08-15T18:24:18.154+05:30ප්‍රා,
කොහොමද ගාල්ලෙ මැච් එක හෙහ්? වැඩේ දුන්න එලක...ප්‍රා,

කොහොමද ගාල්ලෙ මැච් එක හෙහ්? වැඩේ දුන්න එලකිරි සහ ඇල් ජලය වගෙ නැද්ද?...ඊයෙ තමයි පක්ෂියා කැරකුනෙ අපිට ..:)

චන්දිමාල් ලොක්කගෙ කොහොමද ගැහිල්ල? ඊයෙ 95 ට විකට් 5 ක් ගිහාම මොන මන්ගල්ලයද්ද මේ කියල මම මැච් එක බලන එකත් අතෑරල දාල පොඩි ආතල් එකකට සෙට් වුනා තනියමම උයන ගමන්. ඒ කරල දැන්නම් ඉනිමකින් කෙලවෙලා ඇති කියල ලැප් එක ඔන් කරල බැලින්නම් මෙන්න මුන් දෙන්න දෙනව දිගට හරහට..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91701963062908284932015-08-15T15:11:16.022+05:302015-08-15T15:11:16.022+05:30ප්‍රා,
ඇත්තටම බෙන් කේන්ගෙ ලිවිල්ල බොහෝවිට භාවාති...ප්‍රා,

ඇත්තටම බෙන් කේන්ගෙ ලිවිල්ල බොහෝවිට භාවාතිශය ගතියක් තියනව තමයි.එහෙම වුනත් ඒ ශෛලියට මම කැමතියි.

ලෙකීගෙ පොත් එකක්වත් මට කියවන්න ලැබිලා නෑ තවම...;(
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49179753931391103862015-08-15T15:03:03.606+05:302015-08-15T15:03:03.606+05:30Pra,
ඔය විදිහට මරහඬ තියාගෙන වලිගෙ ගිණිගත්තු හනුම...Pra,

ඔය විදිහට මරහඬ තියාගෙන වලිගෙ ගිණිගත්තු හනුමන්ත වගෙ රට ගම පුරහ දුවන එක කලාවක් ජීවන විලාසිතාවක් විදිහට දියුණු කලේ අපේ අති ගෞරවාර්හ සීගිරි නොගිය මුදියන්සේලාගෙ මෝඩවන්ස ( මහල්ලා සහ මුහුද ) මැතිතුමා...:)

He developed spreading racism and xenophobia as an art form and a life style….:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47226520820752723822015-08-15T14:51:43.940+05:302015-08-15T14:51:43.940+05:30සජ්ජා,
අපිට උගන්නපු සර්ලානම් කවදාවත් දේශපාලනේ කතා...සජ්ජා,

අපිට උගන්නපු සර්ලානම් කවදාවත් දේශපාලනේ කතාකලා කියල මට මතක නෑ බන්..හෙහ්,හෙහ්..ඒ ඉතින් එක එක්කෙනාගෙ ආකල්ප අනුව තමයි එහෙම වෙන්නෙ.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61885369971928871042015-08-15T08:41:23.315+05:302015-08-15T08:41:23.315+05:30api nidimaruwa kiala chanda prathipala wenas wena ...api nidimaruwa kiala chanda prathipala wenas wena ekakya
kohomath eka nan therumak naha
lankawe pathaleth inne ponna huththoma thamay
mini maranna oni nan marapanko oya ratata wina karana ekek(kudu karayo,matree horu).
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73106035364953204062015-08-15T02:46:17.042+05:302015-08-15T02:46:17.042+05:30චංද කිව්වට දැං තියෙන්නෙ චංදයැ. ඉස්සරනෙ තිවුනෙ චංද....චංද කිව්වට දැං තියෙන්නෙ චංදයැ. ඉස්සරනෙ තිවුනෙ චංද. ඒ දවස්වල ඡන්දෙ කිට්ටු වෙනකොට හත අටක් මරාගෙන, ගෙවල් දොරවල් හත අටක් කුඩු කරල, වාහන දහයක් දොලහක් ගිනිතියල, ප්‍රතිඵල දෙනකොටම දවස් ගානකට ඇඳිරි නීතියත් දානව.

මං දැකපු දේසපාලක්ඥයන්ගෙං මට අදටත් සිහි කරන්න පුළුවන් හොඳ දේසපාලඥයා තමයි සංජීව පිලපිටිය කියන්නෙ. එයාගෙ තාත්ත අබේරත්න පිලපිටිය. ඒගොල්ලං වලව් කාරයෝ හිංද ‘අප්පො‘ කියන ගරු නාමය යොදල තමයි ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77322264981001062232015-08-15T00:06:55.694+05:302015-08-15T00:06:55.694+05:30ආ, ඔය කියලා තියෙන්නේ ටක්කෙටම.
මං ඔය අනුමානය හරි ...ආ, ඔය කියලා තියෙන්නේ ටක්කෙටම.

මං ඔය අනුමානය හරි යනවට කැමති නැත්තේ මෙන්න මේකයි.

1. රනිල් වාගේ බෙදුම්වාදියෙක් රටේ අගමැති වෙනවට මම කැමති නෑ. එයා බලයේ හිටපු පහු ගිය මාස කීපයටත්, මීට කළින් වතාවක හිටපු අවුරුදු කීපයටත් කරපු දේවල් හොඳටෝම ඇති. තවත් අවස්ථාවක් එයාට ලැබුණොත් ශ්‍රී ලංකාව කියන රටේ හැඩේ වෙනස් වෙනවා නොවැරදීම. කොටින්ට යුද්ධ කරලා කරගන්න බැරි වෙච්ච දේ මෙයා ලියලාම දෙනවා සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30844614657281937552015-08-14T23:48:57.187+05:302015-08-14T23:48:57.187+05:30හෙන්රි,
නොවෙන්නෙත් ඒකමනෙ ..අපි තීන්දු ගන්නෙ විචා...හෙන්රි,

නොවෙන්නෙත් ඒකමනෙ ..අපි තීන්දු ගන්නෙ විචාරාත්මකව අපේ අනාගතයට, රටේ අනාගතයට ඉතාම ප්රශස්ත මොකක්ද කියල ප්‍රවේශමෙන් හිතල බලල නෙවෙයි. වෙන වෙන බහුබූත ඔලුවෙ පුරවගෙන.:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3637319098716501802015-08-14T23:12:52.497+05:302015-08-14T23:12:52.497+05:30මනෝජ්,
ඒක හොඳයි. ජෙප්පොන්ට දීපං මලේ...:)
මනෝජ්,

ඒක හොඳයි. ජෙප්පොන්ට දීපං මලේ...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15710135466008389502015-08-14T23:10:05.126+05:302015-08-14T23:10:05.126+05:30ඩබ්.කේ.,
සික්, කිසිම දේශපාලන විඥාණයක් නැති උඹල ව...ඩබ්.කේ.,

සික්, කිසිම දේශපාලන විඥාණයක් නැති උඹල වගෙ එවුංට බූ හනසු වලිං තලන්ටයි වටින්නෙ..:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80985112838131138562015-08-14T23:06:44.527+05:302015-08-14T23:06:44.527+05:30Ano,
/ මම මේ 'පිස්සු' කියන වචනයට විරුද්ධය...Ano,

/ මම මේ 'පිස්සු' කියන වචනයට විරුද්ධයි. අදටත් කාටවත් පප්පා ගහපු "ගැට" ලිහාගන්න බැරිවෙලා තියනවා... වෙන එකක් තියා පප්පගේ 'ගැට' ලිහනවා කියලා දුන්න චන්ද පොරොන්දුව හින්දම බලයට ආපු මෛත්‍රීටත් තවම ඒ සමහර ගැට ලිහනවා තියා අල්ලන්නවත් ලැබිලා නෑ කියලයි මම හිතන්නේ..../

ඉතිං එහෙම කාටවත් ලිහන්ට බැරි ගැට ගහන එක හොඳයිද? ඒකම තමයි මම ජේ.ආර්. පිස්සු කෙලියයි කියල Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8370494178983366652015-08-14T22:56:47.115+05:302015-08-14T22:56:47.115+05:30ප්‍රසන්න,
/ මේ විදියට පොරොන්දු දෙන්න ගිහිල්ල ඔහේ...ප්‍රසන්න,

/ මේ විදියට පොරොන්දු දෙන්න ගිහිල්ල ඔහේ කවදහරි ලොකු අමාරුවක වැටෙනව ලොක්කො. දැනටමත් අතරමග නැවතිලා තියෙන ප්‍රොජෙක්ට් ටික අර උඩිං පේන්න තියෙන්නෙ. :D /

එහෙම අමාරුවෙ වැටෙන්නෙ පොරොන්දු ඉටු නොකරොත්නෙ බං..සියළු පොරොන්දු ඉටුකරනු ලැබේ.....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55890547517563471542015-08-14T21:46:22.683+05:302015-08-14T21:46:22.683+05:30මං අහන්ෙන අැයි මට ඔය අතීතය අමතක කියලමං අහන්ෙන අැයි මට ඔය අතීතය අමතක කියලවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com