Saturday, April 24, 2010

46-16. ගුත්තිලයෙන් -03

සරා සලෙලු දන ‍සතො සේ
සුරා පාන කරන ලෙසේ
පුරා අවුලු නොයෙක රසේ
සරා අවන්හල් සහ සේ

1 comment:

  1. රන්දිල්.. මෙන්න මැරතන් දුවනවා කියලා ගුත්තිලය පොළෙ ගහනවා.. හරි හරි කමක් නැහැ.. එලි වෙද්දි තමයි හොද හොද සෙල්ලම් නෙද ගුත්තිලය ඉවර වුනාම බලමු මොකද කරන්නෙ කියලා හි ක් හික්..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි