Sunday, April 25, 2010

46-27. සිරිත් මල්දම 19 සහ 20

19.
අඟුරු හුණු ගැට ගෙන
විහිළු නොලියනු තැන තැන
බිත්ති කණු කිසි තැන
යමක් නොලියනු අයුතු විලසින

20.
ගුරු බස සැබෑමය
එය පිළිගැනුම යුතුමය
පඬි බසත් එයමය
එයින් දෙලොවෙහි මහත් සැපමය

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි