Sunday, April 25, 2010

46-29. සිරිත් මල්දම 23 සහ 24

23.
වැරදි කළ අය හට
දඬුවම් දෙන්නේ හැදුමට
හැදෙන අය එම විට
හොඳින් කීකරු වෙති නැමී සිට

24.
ඉර උදා වෙන්නට
පළමුව නැගිට සිහිකොට
අලසකම් දුරුකොට
කරන් වැඩපල දියුණු වන්නට

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි