නිදහස් සිතුවිලි
නිදහසේ සිතුවෙමි
Sunday, April 25, 2010
46-30. සිරිත් මල්දම 25 සහ 26
25.
ගෙදොර අතු ගෑමෙන
මූණකට සෝදාගෙන
ඔළුව පීරාගෙන
අකුරු පාඩම් කරනු සතුටින
26.
අතපය සෝදාගෙන
නරක කෑමක් නොමගෙන
හොඳ දෙයක් කෑමෙන
සැරසෙන්න පාසලට යන මෙන
No comments:
Post a Comment
මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
LinkWithin
No comments:
Post a Comment
මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි