නිදහස් සිතුවිලි
නිදහසේ සිතුවෙමි
Sunday, April 25, 2010
46-31. සිරිත් මල්දම 27 සහ 28
27.
කිලිටු රෙදි බැනියම්
ඇඳුම් නාඳිනු කිසියම්
පිරිසිදු නිසි ඇඳුම්
අඳින් හැම කල නුඹට ඇත්නම්
28.
දිග නියපොතු වැඩුනු
තිබුම හොඳ නෑ කපනු
දත්පෙළ කුණු බැඳුණු
පෙනෙයි කැත ලෙස හොඳින් සෝදනු
No comments:
Post a Comment
මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි
‹
›
Home
View web version
No comments:
Post a Comment
මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි