Sunday, April 25, 2010

46-35. සිරිත් මල්දම 35 සහ 36

35.
අනුන්ගේ පොත් පත්
නාදිනු නොගනු කිසිවක්
උවමනා කළහොත්
කියා ඉල්ලා ගැනුම යහපත්

36.
ගල්ලෑලි පොත්පත්
පෑන් පැන්සල් සැවොමත්
තම සැලකුම ඇතොත්
තමන් ගාවම තිබෙයි සැක නැත්

1 comment:

  1. තව ටිකායි.. දුවපන් පුතා..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි