Sunday, April 25, 2010

46-36. සිරිත් මල්දම 37 සහ 38

37.
ගුරුන් ගුණ සලකනු
අසුනුවල සම නොයිඳිනු
සැරෙන් බස් නොකියනු
සොඳින් කරුණා සතුට ලැබගනු

38.
සිඟා කා ගෙන වත්
කිළුටු වැරහැලි ඇඳවත්
බිම වැටී ඉඳවත්
මහත් සැපවෙයි ඉගෙන ගතහොත්

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි