Sunday, April 25, 2010

46-46. පාසලේ දී ගායනා කල කවියක්

ලස්සන හිම වතේ මා වී පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙල් බත් බුදින්නේ
දුප්පත් කම නිසයි මා පැල් රකින්නේ

අපේ නර්තන ආචාර්යවරියට ඒ දවස් වල මා එතරම් අල්ලන්නේ නැත. හේතුව මට හරියට නටා ගන්නට බැරි වීමය. එහෙත් මේ කවිය ගායනා කර ඇගෙන් ප්‍රශංසාවක් ලැබීමට මට හැකිවීම, අමතක නොවන සිදුවීමකි මගේ පාසල් සමයේ

1 comment:

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි