නිදහස් සිතුවිලි
නිදහසේ සිතුවෙමි
Sunday, April 25, 2010
46-18. මෙතැන් පටන් සිරිත් මල්දම 01 සහ 02
01.
මහත් සෙත් වඩවන
සිරිත් මල්දම බලමින
සිරිත් හොඳ දැනගෙන
මහත් යසසිරි ලබනු දෙලොවින
02.
හොඳ ලෙද හැදීමට
හොඳ සිත ඕනැ හැම විට
නරක සිත් ඇති විට
නරකමයි සිදු වන්නේ අපහට
No comments:
Post a Comment
මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි
‹
›
Home
View web version
No comments:
Post a Comment
මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි