නිදහස් සිතුවිලි
නිදහසේ සිතුවෙමි
Sunday, April 25, 2010
46-19. සිරිත් මල්දම 03 සහ 04
03.
නරක සිතකින් නම්
හොඳ නොකලැකි කිසියම්
හොඳක් නොකලේ නම්
උපන් ගතියෙන් නැත පලක් නම්
04.
පව් නම් නරක මය
එයින් දෙලොවෙහි දුකක්මය
පින් නම් උතුම් මය
එයින් දෙලොවෙහි මහත් සැපමය
No comments:
Post a Comment
මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි
‹
›
Home
View web version
No comments:
Post a Comment
මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි