නිදහස් සිතුවිලි
නිදහසේ සිතුවෙමි
Sunday, April 25, 2010
46-21. සිරිත් මල්දම 07 සහ 08
07.
නොමින් දුක් විඳිමින
අනුන් සෙව් දන මිල දැන
හොරෙන් නොගනුව පැන
සිතන් කැබිලිති ලෙසින් ඒ ගැන
08.
අනුන්ගෙන් නැති වුන
දෙයක් ලැබුණොත් යම් දින
එය සඟවා නොගෙන
දෙන්ට කරුණා කරන් සතුටින
No comments:
Post a Comment
මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි
‹
›
Home
View web version
No comments:
Post a Comment
මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි