Sunday, April 25, 2010

46-22. සිරිත් මල්දම 09 සහ 10

09.
කුණු සරුප නොකියනු
කේලම් වචන නොකියනු
විහිළු බොරු නොකියනු
ඇනුම් පද කිසිවෙකුට නොකියනු

10.
බොරු කීම කැතමය
ගැරඬි කුණටත් නොසමය
ඇත්ත නම් කදිම
මෙලොව රජ සැපතටත් උතුමය

2 comments:

  1. සිරිත් මල්දම නෙද

    ReplyDelete
  2. දැන් නිදිමතෙ ඉන්නෙ.. මෙ රේඩියො එකෙ යන සිංදු වලට නින්ද යනවානෙ....

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි