Sunday, April 25, 2010

46-23. සිරිත් මල්දම 11 සහ 12

11.
අතින් අත බැඳ පෙළ
නොයන් මං මාවත් වල
තැනින් තැන කඩවල
නොයන් කරුණක් නැතිව කිසි කල

12.
තැනින් තැන ගෙන් ගෙට
ගොසින් බලමින වට පිට
අනුන් කන බොන විට
ලොබින් නොයිදින් නැතත් කෑමට

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි