නිදහස් සිතුවිලි
නිදහසේ සිතුවෙමි
Sunday, April 25, 2010
46-28. සිරිත් මල්දම 21 සහ 22
21.
ගුරුවරු කිසිම විට
සතුටු නොම වෙති තැළුමට
හොඳින් එය සිහිකොට
වැරදි නොකරන් තැළුම් කෑමට
22.
තක්කඩි කම් කළොත්
දඬුවම් දෙති සැක නැත්
දඬුවම් නුදුන්නොත්
ළමයි කිසි කල හොඳින් නොහැදෙත්
2 comments:
Anonymous
April 25, 2010 at 2:54 AM
දිගටම ලියන්න.. ඔන්න වතුර පාරක්..
Reply
Delete
Replies
Reply
රවා
April 25, 2010 at 2:58 AM
මෙන්න වතුර පහරක්
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි
‹
›
Home
View web version
දිගටම ලියන්න.. ඔන්න වතුර පාරක්..
ReplyDeleteමෙන්න වතුර පහරක්
ReplyDelete