Sunday, April 25, 2010

46-28. සිරිත් මල්දම 21 සහ 22

21.
ගුරුවරු කිසිම විට
සතුටු නොම වෙති තැළුමට
හොඳින් එය සිහිකොට
වැරදි නොකරන් තැළුම් කෑමට

22.
තක්කඩි කම් කළොත්
දඬුවම් දෙති සැක නැත්
දඬුවම් නුදුන්නොත්
ළමයි කිසි කල හොඳින් නොහැදෙත්

2 comments:

  1. දිගටම ලියන්න.. ඔන්න වතුර පාරක්..

    ReplyDelete
  2. මෙන්න වතුර පහරක්

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි