Sunday, April 25, 2010

46-41. සිරිත් මල්දම 48 සහ 49

48.
ඇඟ වැසුමෙන් නිසි ඇඳුම් අඳින්නේ
බඩ නෙරුමෙන් රෙදි ඇඳ නොම ගන්නේ
හිස වැසුමෙන් කිසි තැන නොවදින්නේ
සුදුසු තැනින් නිසි ලෙස පලයන්නේ

49.
සුරුට්ටු බීමට පිරිය නොවන්නේ
දුමකොළ හැපුමට පුරුදු නොවන්නේ
බුලත් විකීමට සතුටු නොවන්නේ
මේ ගති හැදුමට නොහොබි සිතන්නේ

1 comment:

  1. http://techkatha.com/chat/


    මෙතනටත් එන්න ඔයා මෙතන ඉන්නවද වෙන නමකි..
    ඔන්න වතුර පාරක්

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි