නිදහස් සිතුවිලි
නිදහසේ සිතුවෙමි
Sunday, April 25, 2010
46-42. සිරිත් මල්දම 50 සහ 51
50.
කෑමට කෑදරකම් නොකරන්නේ
තවමට කියමින් කෑ නොගසන්නේ
තරහට කෑමක් විසි නොකරන්නේ
එළිපිට හිටගෙන කෑම නොකන්නේ
51.
කෑමට අත දමමින් නොමගන්නේ
කනවිට කැත ලෙස තළු නොගසන්නේ්‍කි
කිසිවිට අඬමින් කෑම නොගන්නේ
හැමවිට සතුටින් බඳ කාපන්නේ
No comments:
Post a Comment
මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි
‹
›
Home
View web version
No comments:
Post a Comment
මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි