Sunday, April 25, 2010

46-43. සිරිත් මල්දම 52 සහ 53

52.
ඉලපත ගෙයි එළිපිට නොතියන්නේ
එළිපත උඩ ඉඳ කෑම නොකන්නේ
පැන් නැති ගේ තුළ රෑ නොනිදන්නේ
දොස ඇත ගෙයි මැද එළි ගෙනියන්නේ

53.
වතුරට මළමු විසි නොකරන්නේ
අතකට සෝදා ගෙයි නොදමන්නේ
තෙමෙන්ට ඇඟිලි බදුනෙහි වන්නේ
බීමට යමෙකුට වතුර නොදෙන්නේ

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි