Google Images |
නළලත සිප සමුගත්දින මතකයෙ තව ඇත,
හදවත ගැහෙනා තුරු හිඳ සිඳු රල පෙල මත,
නෙතුමත ඇඳි සුපුල් රුවක අරුමය නොමැකෙත,
Sorrow would slowly become a recurrent ache,
Heart suddenly becoming a whirling storm,
Memories would never ever go away,
What is forgotten is not worth remembering,
පිණිබිඳ වට සියපත් මත රැඳෙනු නොහැකි සඳ,
පිරිසිඳ මල්පෙති අග නිල්දියට පතිත වන,
විසිරිත තරුකැටවන් කණමැදිරි පුළිඟු දැක,
සිහිනෙක ගෑ සුවඳක් සේ ඔබ වත සිහිවෙත,
Shimmering halo of a waxing moon,
Ligting up those crags thro' haze,
With falling starlets streaking no end,
We parted never to meet again,
කඳුලක බර නෙතට දැනුනු කල ඉක්මුනු සඳ,
සුසුමක උණුසුම විඳගමි දෙනෙත් පියා හිඳ,
කඳු මුදුනක කලා සොලස සපිරුනු සඳ හිඳ,
සෙනෙහෙ මතක යලිදු ගෙනෙයි පුරුදුයි දුක විඳ,
විශේෂ ස්තූතිය - දිල්ට
හදවත ගැහෙනා තුරු හිඳ සිඳු රල පෙල මත,
නෙතුමත ඇඳි සුපුල් රුවක අරුමය නොමැකෙත,
Sorrow would slowly become a recurrent ache,
Heart suddenly becoming a whirling storm,
Memories would never ever go away,
What is forgotten is not worth remembering,
පිණිබිඳ වට සියපත් මත රැඳෙනු නොහැකි සඳ,
පිරිසිඳ මල්පෙති අග නිල්දියට පතිත වන,
විසිරිත තරුකැටවන් කණමැදිරි පුළිඟු දැක,
සිහිනෙක ගෑ සුවඳක් සේ ඔබ වත සිහිවෙත,
Shimmering halo of a waxing moon,
Ligting up those crags thro' haze,
With falling starlets streaking no end,
We parted never to meet again,
කඳුලක බර නෙතට දැනුනු කල ඉක්මුනු සඳ,
සුසුමක උණුසුම විඳගමි දෙනෙත් පියා හිඳ,
කඳු මුදුනක කලා සොලස සපිරුනු සඳ හිඳ,
සෙනෙහෙ මතක යලිදු ගෙනෙයි පුරුදුයි දුක විඳ,
විශේෂ ස්තූතිය - දිල්ට
ෂා .....ලස්සන කවි ටික.................මං හිතුවේ බ්ලොග් 1 නිල් පාට උනේ රන්දිල් අක්කාගෙන් බ්ලොග් 1 තනි අයිතියට ගත්තු බව පෙන්නන්න කියල...........මොකද ඉතින් නිල් පාට ඉතින් පිරිමි අයගේ පාටනේ .............................
ReplyDeleteසචිනි,
Deleteඔන්න තව එකක් ඒ පාර....අහවල් නිල්පාටක්.....හෙහ්,හෙහ්,
Thanks Madam....:)
පට්ට ඈ....
ReplyDeleteජයවේවා
මහේෂ්,
Deleteස්තූතියි මහේෂ්.....:)
සුපර් ෂොට්..
ReplyDeleteඉංගිරිස් කෑලි ටික වෙනම තිබ්බනම් හොඳඳ කියලත් හිතෙනවා...
අවුලක් නැහැ...
දෙවෙනි විභීෂණ,
Deleteහෙහ්, හෙහ්, එහෙම හිතෙනවය?....ස්තූතියි විභීෂණ!!
ලස්සන කවි ටික..
ReplyDeleteදිනේෂ්,
Deleteබොහොම ස්තූතියි මල්ලි...:)
සඳ තරමට හැඩ නැති මුත් තරු රෑ අහසට
ReplyDeleteතනි තරුවක්වත් කම් නැහැ සඳ නැති දවසට
සඳ තරමට හිත ගත්තේ නැති මුත් තරු කැට
තනි මගේ ලග තනියට නැහැ සඳ නම් පෙර ලෙස