Saturday, April 24, 2010

46-13. මේ කවියත් පාසල් සමයෙන්

සිරිමත් මගේ සකී - යහපත් ළමයෙකි
වැඩටත් සමතෙකි - නුවණත් ඇත්තෙකි

1 comment:

  1. හප්පා..සිරිමල් කවි ඉස්සර කටපාඩම්.දැන්නම් එහෙන් මෙහෙන් තමා මතක.

    උදයෙම පිබිදී
    මුහුණට දිය දී
    කුළ දෙවි නමදී
    ගේ දොර අමදී

    පාඩම් කරනට
    පත පොත ගෙන සිට
    සිත වෙන දෙයකට
    නොහරී කිසිවිට

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...