නොපාමින් කවිකම්
මා සිත ම රසවත්
කළ අයුරු මනරම්...
මහද රජයන
සොඳුරු කිවිඳුන් නුඹ....
පතක් ගෙන
පන්හිඳක් ගෙන
පබඳින්න කවියක්
සොයන්නෙමි මම.....
වදන් නුඹ වෙනුවෙන්
කිසිවක් ලියමි
සැනෙකින් ඉවතලමි
වර්ණනාවට වදන් නැති
සොඳුරු මිනිසා නුඹ
ඉපැදුනු මා වෙනුවෙන්
මා සොඳුරු හිමියනි,
ගෙනෙමි මම ඔබ හට උපන්දින ආසිරි.....
ඔබ පතන හැම පැතුමක් ම ඉටු වේවා !!!
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3Xe4_PYBgtWuHUkzM3uq-Y6bhRUhlgYADmWH3jdgUgv9_E8L3AOQeF5N3sGaXZ-PCnSDhBAifbniWJDGotGYEmzfefiI8tNTiRjrkfksGySKartfyPB2vG8DGOFzQUfAjuqmlcB9QLTWg/s400/262960_181088578626263_100001753675277_441730_7021258_n.jpg)
මා සිත ම රසවත්
කළ අයුරු මනරම්...
මහද රජයන
සොඳුරු කිවිඳුන් නුඹ....
පතක් ගෙන
පන්හිඳක් ගෙන
පබඳින්න කවියක්
සොයන්නෙමි මම.....
වදන් නුඹ වෙනුවෙන්
කිසිවක් ලියමි
සැනෙකින් ඉවතලමි
වර්ණනාවට වදන් නැති
සොඳුරු මිනිසා නුඹ
ඉපැදුනු මා වෙනුවෙන්
මා සොඳුරු හිමියනි,
ගෙනෙමි මම ඔබ හට උපන්දින ආසිරි.....
ඔබ පතන හැම පැතුමක් ම ඉටු වේවා !!!
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3Xe4_PYBgtWuHUkzM3uq-Y6bhRUhlgYADmWH3jdgUgv9_E8L3AOQeF5N3sGaXZ-PCnSDhBAifbniWJDGotGYEmzfefiI8tNTiRjrkfksGySKartfyPB2vG8DGOFzQUfAjuqmlcB9QLTWg/s400/262960_181088578626263_100001753675277_441730_7021258_n.jpg)
අඩේ මාර ලස්සනයි බන්... අපිත් පතන්නම් දෙන්නටම එක මඟ සෙනෙහෙන් ඉතා දිගු කලක් යන්නට ලැබෝවා කියලා...
ReplyDeleteසිරාම සිරා පැදි පෙල නගේ . . . කොල්ලට සුභ උපන්දිනයකට ආසිරි පැතුව කියහං
ReplyDeleteසොඳුරු දෙහදක
ReplyDeleteපැතුම් ඉටුවන සුවබර අනාවක්
පතමි ඉත සිතින්..
සුභ උපන්දිනක්..
ඕන් එහෙනම් අෆිත් වාසනා අයියට සුබම සුබ මෙව්වා දිනයකට සුබ පැතුවා කියලා කියන්ට අක්කේ :D කවි සැට් එකත් මරු ඇහ් :)
ReplyDeleteහෙහ්, හෙහ්, කලකට ඉහත මවිසින් අකුරුකල කවියක්ම නොවුනු සිතුවිල්ලක් සිහියට නැඟුනි.
ReplyDeleteකව් පද අකුරු නොකලද,
නිබඳ ගී පද නොගැයුවද,
මහද නින්නාද වන,
ලබැඳී කවියයි ඔබ මට,
දෙතොල් අග මිමිණෙන,
සොඳුරු ගීයයි ඔබ මට,
ලොක්කට වාසනාවයි කිව්වය කියාපං හරිය රන්....මගේ සුබ පැතුම්!!!!
කවියකින් කියනු බැරී..
ReplyDeleteගීයකින් ලියනු බැරී..
හසුනකින් එවනු බැරී..
සෙනෙහසක් සිතක පිරී...
ඔය කියන්නෙ ප්‍රසන්ට් එකක්ම එවන්න කියල.... ගේල් පෙන් කෙනෙක් ලියපු ව්‍යාංගාර්ථය දක්වන කවියක්...
මේ ලස්සන අදහස ගොඩාක් සිත්ගත්තා නගේ.
ReplyDeleteසුබ පැතුම්!
සුභ පැතුම් ඔහුට මෙන්ම ඔබටත්
ReplyDeleteසුබ පැතුම් දෙන්නාටම....:D
ReplyDeleteවාසානාට වාසනාවන්ත සුබ උපන්දිනක් පතනවා..
ReplyDeleteසුබම සුබ උපන්දිනයක් වාසනා අයියාට... :)
ReplyDeleteසුභ පැතුම් මගෙනුත් :))
ReplyDeleteසුභ උපන්දිනයක් වාසනා අංකල් මාමේ. :D
ReplyDeleteසුබ පැතුවා අපිත්. මෙයා මෙහෙම හිටියට හෙන නව නිර්මාණ බුවෙක්...
ReplyDelete