Sunday, December 20, 2015

377. තෘෂ්ණාවේ රඟ නොහොත් මරාගේ ස්වයං වධ බන්ධන

Image - Colombo Telegraph

පින්වතුනි, අද ධර්ම දේශනයේ මාතෘකාව වශයෙන් මම තෝරාගත්තේ කළකම් පලදීමයි.

මේ සැදැහැවත් පින්වතුන් හොඳින් මතක තියාගන්ට උවමනායි තමන් කල අකුසල කර්මයන් පලදීමෙන් කිසිම ජගතෙකුට ගැලවීගත නොහැකි බව. රටක රාජ්‍ය නායකයෙක්ව සිටියත් ඒ ධර්මතාවය පොදුයි. 

විශේෂයෙන්ම රටේ ජනතාවගේ පොදු දේපොල මංකොල්ල කෑවොත් ඒ පව ගෙවල ඉවරකරන්ට බෑ ලේසියෙන්. සමහරවිට නීතියෙන් බේරෙන්න පුලුවන්. ඒත් තමන් විසින්ම තම ශරීරයට වද දීල හරි ඒ අකුසල කර්මය ගෙවන්න වෙනවා වෙනවාමයි පින්වතුනි. 

දැන් බලන්න මේ මෙතන බෙල්ල කපල නානගෙ මස් කඩේ කොක්කෙ එල්ලපු කුකුල් කුණක් වගෙ ඉන්නෙ කව්ද? අපේ රටේ හිටපු ජනාධිපති නේද? වයස මේ ඊයෙ පෙරෙයිද හැත්තෑවත් පහුවුනා. 

Google Images
ඒත් බලන්න පින්වතුනි තවත් තියෙන තෘෂ්ණාවක මහත. තවමත් හදන්නෙ මාවවුලො ඇටඹ ගස්වල එල්ලිල ඉන්නව වගෙ එල්ලිල ඉඳල හරි තව කල්ප කාලයක් ජීවත් වෙන්න. 

Google Images

මේ වගෙ තෘෂ්ණාධික පුද්ගලයින්ට අනුකම්පා කරනව හැරෙන්න වෙන කලයුත්තක් නෑ පින්වතුනි.

පින්වතුනි, සසර වසන තුරු මෙවන් වධ විඳීමක් ඔබ සැමට නොවේවා!

82 comments:

  1. සිංහ-ලේ (ඔරිමජිනල්)December 20, 2015 at 7:17 PM

    අගේ යැ. අගේ යැ. මොළය පිහිටිය යුතු තැනැ මැ යළි පිහිටවනු පිනිස මේ වෑයම අගේ යැ.

    ReplyDelete
    Replies
    1. සිංහ ලේ,

      අර එතන දණ ගහගෙන කුකුල කොක්කෙ එල්ලල බලා ඉන්න මස්කඩේ මුදලාලි වගෙ ඉන්න බුවා ඇවිල්ල මරාගෙ යෝග ගුරාලු. නම නන්ද සිරිවර්ධන. මේ ඇවිල්ල යෝග ඉරියව්වක්ලු. නම පූර්ව අකුශල පඩිසන් ආසනය.

      Delete
    2. සිංහ-ලේ (ඔරිමජිනල්)December 21, 2015 at 1:08 AM

      සැබැව සැබැව. අප සැම හෙවත් සිංහ-ලේ (ඔරිමජිනල්) හිමියන් සියලු දෙන මැ ප්‍රගුන කල යුතු වැ ඇති ආසනයකි මේ (You know what I mean). LMAO

      Delete
  2. උඹ පැහෙන්නෙ නැතුව ඉඳපන්කො. ඒ මනුස්සය මොනා කරන්න යනවද කියල උඹ දන්නෙ කෝමද. යකෝ දැන් නැතත් හිටපු රාජ්‍ය නායකයෙක් නොවැ. බොලා අපි වගේ පුඟුලොයැ මේ වැඩෙත් මොකක් හරි අභ්‍යන්තරයක් ඇති අනිවාර්යයෙන්ම.

    ReplyDelete
    Replies
    1. හැලප,

      / මේ වැඩෙත් මොකක් හරි අභ්‍යන්තරයක් ඇති අනිවාර්යයෙන්ම. /

      මොකෝ නැතුව? මොකෝ නැතුව? අනිවාර්යයෙන් අභ්‍යන්තරයක් නම් තියෙන්ට ඕන. බොහෝවිට මට හිතෙන්නෙ බං ඔහොම චිම්පන්සියෙක් වගෙ එල්ලිල ඉන්න එක හොඳයි කියනව අණ්ඩවාතෙ හැදුනම. එතකොට අර අර දෙකට පාත්වෙච්චි බඩවැල් ආපහු බඩට යනවලු. හැබැයි වැඩිවෙලා හිටියොත් කේස්. බඩවැල් කටිං එන්ට පුලුවන්

      Delete
    2. අපෙ හාමුදුරුවනේ

      Delete
  3. ප්‍රභාකරන්ෙග් ෙපාෙටා් දාලා ඒතුමාට අපහස කරන්න ඒපා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අර කිව්වත් වාගෙ එතුමා ක්‍රමක් ක්‍රමයෙන් ඒ වගේ වීගන යනවා නේද බොලේ?

      Delete
  4. ඔය ඔහොම ඉන්නෙ මොළේ නිසි තැනට එන්න... පු*ට බැහල තිබ්බ මොලේ දැන් වත් ඔලුවට එයිද බලනව ඇති... අය වැයට චන්දෙ දෙන්න වත් ආවෙ නැත්තෙ එතකොට ඔය නිසා වත්ද?

    ReplyDelete
    Replies
    1. සජ්ජා,

      ඔව්..ඔව්..අයවැයට චන්දෙ දෙන්නවත් ආවෙ නැත්තෙ මේ ගෝරිල්ල වගෙ එල්ලිල ඉන්න සීන් එක හින්දලු. ඔහොම එක දිගට දවස් තුනක් එල්ලිල ඉන්න ඕනලු මොලේ ආයම ඔලුවට බහින්ට.

      Delete
  5. අර අතේ තියෙන්නේ වසි කරපු කොට්ටයක්වත්ද ? මේක මොකක් හරි බාරයක්වත්ද කියලා මටනම් සැකයි...

    ReplyDelete
    Replies
    1. මනෝ,

      ඔය කොට්ටෙ තියෙන්නෙ මොනවයි කියලද උඹ හිතන්නෙ?

      Delete
    2. ඇත්තටම මොනවද බං ඒකේ තියෙන්නේ.
      මේ ගැනලංකාදීපයේ තියෙන විස්තරෙත් නිකමට වගේ කියවා බැලුවා.

      Delete
  6. රජ... තුමා පෙරහුරුවක,

    ඔහෙලට කියන්න පුළුවන්ද මීට අමතරව එතුමා මේ දවස්වල පුහුණු වෙන වෙනත් ඉරියව් මොනවද කියා?

    ReplyDelete
    Replies
    1. ඇණයා,

      උඹම තමයි ඉතිං එතුමාගෙ ඉරියව් ගැන දන්නෙ...:)

      Delete
  7. තුමා එ‍ල්ලිලා ඉන්නේ මැද ලණුවේ, වෙනස් උස, දිග තියන ලන‍ු 3 කුත් පේන්න තියනවා, ඒවා කාගේ ද?

    ReplyDelete
    Replies
    1. පුහුණුවට ලණු ගත්තට ෂෝ එක දාට එල්ලෙන්න ගන්නේ චින්තන 4

      Delete
    2. ඇණයා,

      / වෙනස් උස, දිග තියන ලන‍ු 3 කුත් පේන්න තියනවා, ඒවා කාගේ ද?/

      වාසුදේවටයි, මෝඩවන්සටයි දිනේස්ටයි වෙන්න ඇති.

      Delete
    3. මෝඩවංශ ලනු වලට කැමති නෑ.දේශිය දේට තමයි වඩා කැමති.ඒ හින්දා උල තියන්නයි ඕන...

      Delete
  8. මෙය පෙරහුරුවක් වගේ

    ReplyDelete
    Replies
    1. Trans Sylvania,

      මටත් එහෙම හිතෙනව...

      Delete
    2. මම ලියපු එකම දොස්තර මහත්තයා කලින් ලියලා

      +++++++++++++++++++++++++++++++++++

      Delete
  9. http://tinypic.com/r/2hh1xxi/9

    ReplyDelete
    Replies
    1. http://tinypic.com/view.php?pic=2hh1xxi&s=9#.Vnb4yflEmUm

      Delete
  10. අවුරුදු 60ක මනුස්සයෙක් ඔහොම කරන එක ගැන සතුටු වෙන්න ඕන මම නම් කියන්නේ. හා නැද්ද?

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      හෙහ් හොඳ 60..ඔය මනුස්සයට දැං හැත්තෑවත් පැනල. එහෙමත් තියෙද්දි තමයි ඔය අර අහිගුන්ඨිකයා නටවන රිලවා වගෙ සරකස් පෙන්නන්නෙ.අර මොකක්ද එකක් තියනවනෙ බං බෙහෙත් නැති..... :)

      Delete
  11. There's a yoga posture similar to this but this looks very much a torture. Needless to say this is a stupid man glorified by some equally stupid Sri Lankans.

    ReplyDelete
    Replies
    1. Mahinda is easily carried away by the advice of the idiots around him. Eliyantha White, Sumanadasa Abegunawardena ... and still this so-called Yoga teacher !

      Delete
    2. Ano,

      Yoga is actually a very relaxed sort of exercise for both the body as well as mind. And in addition you can do Yoga exercises anywhere anytime. Only an undisturbed environment, appropriate ( i.e. loose fitting ) clothing and a relaxed mind is required. What MR is doing here is called Rope sirsasana but it looks like sheer torture to me.

      Delete
  12. Replies
    1. අජිත්,

      අහෝ දුකකි ඉරකි තිතකි!

      Delete
  13. ඇත්තටම කියනවා නම් ඔය වයසේ හැටියට ලංකාවේ මනුස්සයෙක් ඔහොම යෝග කරනව කියන්නේ නම් හොඳයි. හොඳ ආදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      /  හොඳ ආදර්ශයක්. /

      What you talking Mr. Ajith? This is only the beginning…there is so much more……

      ඊගාවට ලොකු පුතණ්ඩිය එයයිගෙ FB Page එකේ දාන්ට යනවය කියන්නෙ මරා ගිණි වළල්ලෙං පනින සීන් එකක්. මේ දවස්වල ඒක පුරුදු වෙනවලු ගජරාමෙට.

      ඊගාවට වං අත කිරිපල්ල අස්සෙං දාල දකුණු කණ අල්ලගෙන දකුණු අත වං ඉකිලිය අස්සෙං දාල වං ඇටේ අල්ලගෙන දකුණු කකුල කරට අරගෙන වං කකුලෙං නොන්ඩි පැන පැන පාර්ලිමේන්තුවට යන සීන් එකක්.

      Delete
    2. මමත් නිකමට වගේ කොරලා බලන්ටෙයි මලේ?

      Delete
  14. මේ මහින්දයෙක් හින්දා රවියා විඳවන විඳවිල්ල ගැන මම මේ කම්පනා කොළේ...

    ReplyDelete
    Replies
    1. සෙන්නා.

      ඒකනෙ මල්ලි බලපංකො මේ යස්සය මට නිවී හැනහිල්ලෙ මගෙ වැඩක් කරගෙන ඉන්ට නොදෙන හැටියක්..

      මටෙයි කියල සුවල්ප වැඩ රාජකාරිද? දැං බලාපං...ගුරුවරියක සමඟ මගේ ජීවිතය ලියන්ට තියනව. විමලෙගෙ වාං පතුල් කතා ලියන්ට තියනව. එතනිං ගිහාම ක්ලියෝපැට්රා හමුව. තව අර ක්‍රිෂ්-අනන්‍යා කතාව. උඹට කියන්ට මලේ මම ඇත්තටම හිතාගෙන හිටියෙ මේ යෝදය ගැන මොකවත්ම ලියන්නෙ නැතිය කියල ඔන්න කිව්වට හොඳ විස්වාසෙට ගනිං..එහෙම නැත්තං මරා මගෙං ගේම ඉල්ලුව නොසෑහෙන්ට

      මතකෙයි ඉස්සෙල්ලම කිව්ව එයාගෙ කාලෙ නීතියෙ ආදිපත්තියද මොකද්ද එක රැකුනය දැං එහෙම නෑය කියල. මම නෑහුනා වගෙ හිටිය. ඉම්පස්සෙ කියාපි මිනිහ ගෙ කාලෙ නඩුකාරයින්ට කිසියම්ම කිසි බලපෑමක් කලේ නැතිය කියල. මම එවරද නෑසුකන්ව සිටියෙමි. ඊටත් පස්සෙ කිව්ව එයා ඒ කාලෙ උද්ගෝසනේ කරපු විස්ව විද්දියාල සිස්සයින්ට කිරි දුන්නය කියල. මා විශ්වාස කල මැන සෙන්නනි, ඇඟිලි නලියද්දී ඇඟ මස් නටද්දී මම නිහඬව හුන්නෙමි. ඒ කෙසේද යත් මෙසිරිලක රාජ්‍යත්වය සදා කල්හිම මා සහ මගේ පරපුරටම වේයැයි සිතා මූඪ ආතලයෙන් පිනාගොස් සිටි මරාතෙමේ තමන් කොටියාගෙන බේරාගත් යටත් වැසියන් විසින්ම පශ්චාත් භාගයට පා පහර දී පළවා හල ඉක්බිති ඒ පශ්චාත්තාපයෙන් නන් දොඩවනුයේ වේ දැයි සිතා ලා පියා මුණිවතම රැකීමි.

      දැන් ඔන්න ඊයෙ බලමු. මම මගේ පාඩුවේ අර ගුරුවරියක සමඟ ...කේස් එකේ දෙවෙනි කොටස ලිය ලිය හිටියෙ අද පෝස්ට් කරන්නම්ය කියල. එතකොටයි ඔන්න මේක දැක්කෙ. මරා අර වයිද්දිය සිස්සයො කපන්ට ඉටි තැටියෙ ගහපු ගෙම්බෙක් වගෙ ඉන්නව දැක්කම මගෙ පපුව හෝස් ගාල ගියා මල්ලි. අනේ කොහොමට හිටපු මනුස්සයෙද්ද මේ? කියල...ඉතිං මොකද කරන්නෙ..අපෙ හාන්දුන්නේ..කියල ගුරුවරියක සමඟ මගේ ජීවිතය ලිවිල්ල පස්සට කල දාල ලිව්ව මරා උපහාර ලිපියක්..ඔන්න වෙච්චි දේ..දෙයියම්පල්ල මේ ඇත්තම ඇත්ත.

      Delete
    2. //මතකෙයි ඉස්සෙල්ලම කිව්ව එයාගෙ කාලෙ නීතියෙ ආදිපත්තියද මොකද්ද එක රැකුනය දැං එහෙම නෑය කියල. මම නෑහුනා වගෙ හිටිය. ඉම්පස්සෙ කියාපි මිනිහ ගෙ කාලෙ නඩුකාරයින්ට කිසියම්ම කිසි බලපෑමක් කලේ නැතිය කියල. මම එවරද නෑසුකන්ව සිටියෙමි. ඊටත් පස්සෙ කිව්ව එයා ඒ කාලෙ උද්ගෝසනේ කරපු විස්ව විද්දියාල සිස්සයින්ට කිරි දුන්නය කියල. මා විශ්වාස කල මැන සෙන්නනි, ඇඟිලි නලියද්දී ඇඟ මස් නටද්දී මම නිහඬව හුන්නෙමි//

      මරු ලිවිල්ල.
      මට මතක් වෙන්නෙ අර ගමේ යාළුව එක්ක දඩයමේ ගිය නගරෙ යාළුවගෙ කතාව

      Delete
  15. මට නං හිතෙන්නෙ පොර මෙන්න මේ වගේ කාම සූත්‍ර ඉරියව්වක් ප්‍රැක්ටිස් කරනවා වෙන්න ඕනේ කියලා...

    ReplyDelete
    Replies
    1. තිසර,

      ඒයි බොලේ එතන තියෙන්නෙ ලෙස් සීන් එකක් නේද?

      Delete
  16. මෛත්‍රී ඇත්තො මේ ලඟදි කිව්වනෙ....එයා මැරෙන්නෙ කවද්ද කියල....ආයුශ කොච්චරද කියල හොයන අය ...ගැන කතාවක් ..මේ පොටෝ එකත් එක්ක සම්බන්දයක තියෙනවා වගේ...ඕ...තියෙනවා තමා.

    ReplyDelete
    Replies
    1. වීයා,

      මෛත්‍රී එහෙම මොකක් හරි කිව්වද? මම දැක්කෙ නෑ බං ඒක...:(

      Delete
    2. මූට පෙනීම අඩුයි වගේ. අර කෙලින් උඩ ඉන්නගෙ උඩ රැවුලයි යට කිරිජ්ජපල්ලයි දැක්කෙ නැත?

      Delete
    3. නන්ද සිරිවර්ධනගෙ කොහුවල හන්දියෙ පොඩි කරාටි පන්තියෙ නේද රටේ හිටපු නායකයෙක් එල්ලල තියෙන්නෙ අම්මප කියල දැක්කම හෝස් ගාල ගියා.

      අනික් පැත්තෙන් ඔයාමගෙ ගෝලය ෂිහාන් වෙච්චි නන්ද නම් ඒ වැදගත් යෝග/කරාටි ගුරු නේද මෙහෙම වවුලෙක් ගාව වජ්‍රාසනයෙන් වාඩිවෙලා පින්තූර ගහගෙන තීන්නෙ කියල හිතුනම පපුව පිච්චිල ගියා.

      Delete
  17. එල්ලලා මරන්නේ ඔය පැත්තට නෙමෙයි නේද... රිහසල් වෙන්නෙත් වැරදියට.. ඒදා ඉඳන්ම ඔක්කෝම කොළේ නුහුරට...

    මහින්දාසනය

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් ශුක්‍රානු වල අගය ලොවට පෙන්නන ලේඛක මාතලංට මුස්ලිම් ජනයාගේ උපහාරය...!

      Delete
    2. මාතලන්,

      අළුගෝසුවත් ඔය විදිහටම ලණ්ණෙ එල්ලිල ඔලුවෙන් හිටියනං හරි...:)

      Delete
  18. ඔය පින්තූරේ උඩ යට මාරුකරලා බලන්න පින්වත්නි එතුමාගේ මූණ දිහා. මටනම් බයත් හිතුණා.

    ReplyDelete
    Replies
    1. ///බලන්න පින්වත්නි එතුමාගේ මූණ දිහා//// මේ ඔහේලා එදා සැලියුට් ගහපු හමුදා පාලක නායකතුමා නේද හමුදා නිතිය යටතේ මෙහෙම අපහාස කරන්න පුලුවන්ද ?

      Delete
    2. විචා,

      ඔහොම එල්ලිල ඉන්නකොට මූණට ලේ පිරිල මූණ යකෙක් වගෙ වෙනව. විචා බය වෙන්ට ඇත්තෙ ඒකයි...:)

      Delete
  19. මහින්ද රාජපක්ෂ අාණ්ඩුව දැන් පරාජය කරල ඉවරයිනෙ! තාමත් මොකට ලියනවද ඔය මනුස්සය ගැන? ලියන්නකො වර්තමාන අාණ්ඩුවෙ වරුණාව.. (දැං අාංඩුව ගැන ලියන්න මෙලෝ දෙයක් නැති හිංද අර කැපුවත් කොළ වහල්ලු ටික මරා ගැනම ලියල සිඟිති අාතල් ඒකක් ගන්නවද මංද)

    ReplyDelete
    Replies
    1. සෙන්නා උබ ඇනෝ ගහනවා නේද ඩෝ

      Delete
    2. ඇනෝ,

      කතාව ඇත්ත. පුකට පයිං ගහල එලවල දාල නම් අවුරුද්දකුත් වෙන්ට ආව.ඒත් ලොක්ක තවම මෝඩ ආතල් දෙන එක ඉවරයක් නෑනෙ. ඔක්කෝටම හපං අර ලොකු එකා..කාමරේ විබාග පෙරකදෝරුව. මේ මරාගෙ වවුල් සීන් එක පබිලිස් කොරල තියෙන්නෙ ඒ මනුස්සය. මෙන්න කොහොමද වයස 70 වෙච්චි අපෙ ටාට්ටිගෙ වැඩ කියල වෙන්ඩ ඇති ඕක දාන්ට ඇත්තෙ. හෙට අනිද්ද ඔය යකා ටාට්ටි අහවල් වැඩේ කොරන පෝටොස් එකකුත් අරගෙන දානව මොනවද ඔට්ටු FB Page එකේ.

      Delete
    3. මහින්ද කුඩු කරන්න විශාල දායකත්වයක් දක්වපු එකෙක් තමයි ඔය ගොන් නාම්බා..

      එම නිසා එම කාමරේ පෙරකදෝරූ මහතාට අපගේ ගවුරවය හිමි විය යුතුමය..

      Delete
    4. ඇනෝ, ඒ මොකටද ඒ ??? මට 2011 ඉඳන් පාවිච්චි කරන ප්‍ර‍ොෆයිල් එකක් තියනවා බන්.. උඹත් එකක් හදා ගනින්.. ගූගලයා නිකන් දෙන්නේ...දන්නැත්නම් කියපන් එකක් හදලා දෙන්නම්...

      Delete

  20. මෙයා මේ කරන්නෙ එයාගෙ කාලෙ මහජනතාව හිටියෙ කොහොමද කියල තේරුම් ගන්ඩ.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      අපෙ අත්තම්මගෙ තිබ්බ අඩි දෙකක් විතර දිග අඟල් දෙකක් වගෙ විස්කම්බෙ තියන කළුවර පොල්ලක්. හොඳට අතට අහුවෙන්ට එක පැත්තක් ගාල කරල අනික් පැත්තට පිත්තල විල්ලක් එහෙම දාලයි තිබ්බෙ. අපි ඕකට කිව්වෙ අත්තම්මගෙ බැටං පොල්ල කියල. උන්දැ ඕක කොට්ටෙ අස්සෙ තියාගෙන නිදාගන්නෙ හොරෙක් හතුරෙක්වත් ආවොත් දෙඤ්ඤම්ය කියල.

      අම්මප මලේ මට ඔය මරාස් ඉන්න ඉරියව්ව දැක්කම එක විඩේටම මතක් උනේ අන්න ඒ බැටං පොල්ල. ඕක තිබ්බනං ආය දෙකක් නෑ මම ගිහිල්ල පත බානව අරුන්දැගෙ කිරිපල්ලට දෙකක් දේයි දෙයි ගාල ..:)

      Delete
  21. මීට වඩා කොලිටියි අර වික්ටෝරියා මහේසිකාවුන්ගෙ පිළිමෙ ගැන ලියපු එක...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      හෙහ්..එහෙම එකකුත් ලිව්ව නේද? " රජ්ජුරුවෝ පසඟ පිහිටුවා හිරුට වැඳීම "

      Delete
  22. රට අනතුරේ .
    මහින්ද සමග (ඔලුවෙන් ) නැගිටිමු !!!

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      රට අනතුරේ මහින්ද සමඟ පුකට ලණුවක් දමා එල්ලි ඔලුවෙං හිටගෙන කොට්ට බැලන්ස් කරමු.

      Delete
  23. සිසිර කුමාර මාණීක්කආරච්චිගෙ පොතක් දැම්ම මයෙ බ්ලොග් එකේ. ඇවිත් බාගන්න...

    ReplyDelete
    Replies
    1. මාතෘකාවට අදාලව කොමෙන්ට් கொරහං.

      Delete
    2. ඩ්‍රැකී,

      ස්තූතියි..මුල් දවසෙම පෝස්ට් එක නම් දැක්ක බං.ඒත් මගෙ ඩ්‍රොප් බොක්ස් එකේ අවුලක් වෙලා ඩවුන්ලෝඩ් වුනේ නෑ එදා. මතක් කලාට ස්තූතියි...ඩවුන් ලෝඩ් කරගන්න ඕන...:)

      Delete
    3. නෑ... රවි, මාණික්කඅරච්චිගෙ පොත් වලට හෙණ ආසයි. මං හිතුව පොරට මගඇරිල කියල...

      Delete
    4. විහිළුවට කිවුවෙ බං.

      Delete
  24. Replies
    1. ප්‍රසන්න,

      Hack කිව්වෙ මරාගෙ දෙපරැන්දෙ ඉඳල පහලටද?

      Delete
  25. මම හිතුවේ මාසයක් හමාරක් යද්දී ලෙඩේ සනීප වෙයි කියලා. අවුරුද්දක් ගිහිල්ලත් හරිහැටි සනීපයක් නැහැ වගේ, නෙහ්. සැරින් සැරේ මතු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      මේක හොඳ වෙන අසනීපයක් නෙවෙයි බං..අර සජ්ජා කියපු විදිහට කළුවර මෝලක් පතුරුගහල බොන්ට දෙන්ට වෙයි වගේ මේ කිරිපණු ගායට.

      Delete
    2. දෙන්ට නෙමෙයි බොන්ට වෙයි...

      Delete
  26. මේ මනුස්සය කොමද ඔච්චර හරියක් කොරන්නේ ඔය හරි ;පැත්තද දාලා තියෙන්නේ බලපල්ලකො මුලින්ම

    ReplyDelete
    Replies
    1. *පොටෝ එක හරි ;පැත්තද දාලා තියෙන්නේ බලපල්ලකො මුලින්ම

      Delete
    2. මැලේ,

      මරා ඔය ඉන්නෙ බිම දිග ඇදිල වෙන්නත් පුලුවන්. එතකොට සුදුපාටින් තියෙන්නෙ බිත්තියක් නෙවෙයි ඇත්තටම පොළව...බිත්තිය කහ පාටයි.......අර යෝග ගුරා ෆොටෝ ෂොප් එඩිට් කරල දාන්ට ඇති...:)

      ඔහොම කොරන්ටත් බැරි පොර නෙවෙයි..මතකද අර ඔබාමයි මිෂෙලුයි එක්ක මරයි සිරන්තියි පොටෝ ගත්ත කියල එඩිට් කරපු එකක් දාල ඔලුවෙ ඉඳල නාගත්ත.

      Delete
  27. මොනව කියනවද මංදා.. ඔහොම මොනව හරි කොරලා ෆිට් එකේ නොයිඳ පුලුවන්ය. ඊලගට පලාත් සභා , ප්‍රාදේශීය සභා, සමූපකාර ...
    මැතිවරණම කීයක් තියනවද තව අප්ප චී එක්ක නැකිටිංඩ :V

    ReplyDelete
    Replies
    1. හැබෑට, මුන්දැව සමුපකාරටෙ පත්කරගම්මු. ඒක හොර ගුහාවක්නෙ...

      Delete
    2. කසුන්,

      කොහොමද ගස් ගෙම්බෙක් කුස්සියෙ බිත්තියෙ එල්ලිල ඉන්නැහෙ එතුමා ලණ්ණෙ එල්ලිල ඉන්නකොට සී ලාන්කිකයෙක් හැටියට මාර ආඩම්බරයි නේද? එහෙම ආඩම්බරනං සෙයා කොරන්ට...:)

      Delete
  28. මේක ෆොටෝ ශූට් එකක් නේද? දෙපැත්තෙන්ම ලයිට්ස් දීල තියෙනවා. වම් පැත්තේ එල්ලෙන ලණුවේ ඡායාව ලණුවේ දකුණෙනුත් දකුණු පැත්තේ ලණුවේ ඡායාව වමෙනුත් වැටිලා තියෙනවා. බඩ ඇතුලට දාන්න ඇඳපු බෙල්ට් එකත් පේනවා.

    ReplyDelete
  29. මට මේ නිකමට හිතුනේ ජාතික ඇඳුම ඇඳලා සාටකේ දාල මෙහෙම යෝගා කලානම් කොහොමට තියෙයිද කියල....හික්ස්

    ආයේ දෙකක් නෑ එහෙනම් රවී ගුරුවරියක සමඟ ජීවිතය, වාං පතුල් කතා වගේ කථා සීරීස් එකක්ම ලියනවා ෂුවර්.

    ගොඩක් කල් ඉඳන් බ්ලොග් එක කියවනවා. අද තමා මුලින්ම comment කලේ. දිගටම ලියමු.

    ඔබට ජය !!!

    ReplyDelete
  30. අපිට සේවේ කරාන්ටනේ අෆ්ෆා මේ ඔක්කොම දුක් විඳින්නේ..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...