"සර්..මම මේ කටානායක.."
"ඔව්..මම දන්නවා ඩොක්ටර්..කියන්න"
"සර්, හවස මොකක්වත් වැදගත් වැඩක්ද?"
"ඔව් සර්...පොඩි ප්රස්නයක්..මේ සමරසිංහ අදත් බුලක් කෙලියනෙ....අර පෝසන මල්ලට සමපෝස පැකට් දෙකක් දෙනවයි කියලා...මිනිහා පස්සෙ කිව්වා එහෙම කිව්වෙ නෑ කියලා..නෑ කියන්න බෑනෙ..එහෙම කිව්ව එක රෙකෝඩ් වෙලා තියනවනෙ"
"අනේ මන්දා ඕයි..මේ සමරසිංහයයි, අර වටගලයයි කට ඇරියොත් රෙXXනෙ..අඩුගානෙ මැයි 6 වෙනකල්වත් මුං දෙන්නට කට අරින්ඩම එපා කියන්න ඕන...හරි දැං ඉතිං මට මොකද කරන්න කියන්නෙ?"
"සර් හවස හදිස්සියෙම වගෙ මේ පැත්තෙ ඇවිල්ල පොඩි කතාවක් කරන්න...පයිල් ගැන එහෙමත් ආය පාරක් මතක් කරන්න..මේ සතිය කොහොමත් අර දේසබන්දු නාඩගම හින්ද අපි අන්තිමට නෝන්ඩි වෙලා තියෙන්නෙත්..සර් ඇවිල්ල පොඩි ජෝක් එකක් එහෙම දාල ටෝක් එකක් දෙන්ට විපක්සෙ ඇඹරිලා යන්ට.."
"හරි...ඩොක්ටර්..මම එන්නංකො.."
අපට ආාාතල්ල්ල්...
ReplyDeleteනෑ!
ආවත් වැරදී - නාවත් වැරදී
ReplyDeleteකෙරුවත් වැරදී - නොකළත් වැරදී
ඉස්සර වැරදී - නොකෙරුම වැරදී
ඒවා කෙරුවොත් - රට යයි පැරදී