නොපාමින් කවිකම්
මා සිත ම රසවත්
කළ අයුරු මනරම්...
මහද රජයන
සොඳුරු කිවිඳුන් නුඹ....
පතක් ගෙන
පන්හිඳක් ගෙන
පබඳින්න කවියක්
සොයන්නෙමි මම.....
වදන් නුඹ වෙනුවෙන්
කිසිවක් ලියමි
සැනෙකින් ඉවතලමි
වර්ණනාවට වදන් නැති
සොඳුරු මිනිසා නුඹ
ඉපැදුනු මා වෙනුවෙන්
මා සොඳුරු හිමියනි,
ගෙනෙමි මම ඔබ හට උපන්දින ආසිරි.....
ඔබ පතන හැම පැතුමක් ම ඉටු වේවා !!!

මා සිත ම රසවත්
කළ අයුරු මනරම්...
මහද රජයන
සොඳුරු කිවිඳුන් නුඹ....
පතක් ගෙන
පන්හිඳක් ගෙන
පබඳින්න කවියක්
සොයන්නෙමි මම.....
වදන් නුඹ වෙනුවෙන්
කිසිවක් ලියමි
සැනෙකින් ඉවතලමි
වර්ණනාවට වදන් නැති
සොඳුරු මිනිසා නුඹ
ඉපැදුනු මා වෙනුවෙන්
මා සොඳුරු හිමියනි,
ගෙනෙමි මම ඔබ හට උපන්දින ආසිරි.....
ඔබ පතන හැම පැතුමක් ම ඉටු වේවා !!!













