Friday, April 17, 2020

646. සොයුරු සෙනෙහස.....


Image : Malkiya - මල්කියා Web page

සසර ගමනත් නිමවෙනා තුරු,
සොයුරු සෙනෙහස බැඳුනු නිරතුරු,
රකිමි ඔබ මගෙ පණ පරිද්දෙන්,
සපථ කරනෙමි මගේ නැගණිය,
ඔබේ හිස මත සුරත තබමින්...

Until the day of my death or even beyond,
I will protect you with even my life,
I promise you my sister,
Gods above will bear witness....


12 comments:

  1. පුංචි අයියණ්ඩිටත් සරණයි!
    නංගිටත් තෙරුවනේ සරණයි!!
    දිය දියාරුයි, ලේ ගනකමයි
    ලොවේ පවතින දහම ඒකයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි...

      Delete
  2. වටිනා පින්තූරයක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයා මහත්මයා...

      Delete
  3. සෙනෙහෙබර පිංතූරයට ආදරණීය පදපෙළ හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩීන් මහත්මයා

      Delete
  4. Replies
    1. අනේ ඔව් අප්පා මැඩම්...මේ ටිකේ දන්නෙ නැද්ද වැඩ ඉතාම අධික වුනා...

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...