Saturday, April 25, 2020

649. සකරබුර්ගෝ ගුණෝපේතං...


මාරක සකරබුර්ගයන් දෙපා නමදින ගාථා රත්නය
***************************************************

සත්තාහි නාතෝ අසංඛෙයිය,
කොරෝන නිරෝධේන විපරීත බුද්ධිං,
සකරබුර්ගෝ ගුණෝපේතං,
පාද කමලේන නමාමහං

මේ කොරෝනා නිරෝධායන සමයේහි තම වාසස්ථාන තුල සිරවී අන්දමන්දාකෘතවැ සිටින්නාවූ අසංඛ්‍ය සංඛ්‍යාත අසරණ ජනයාහට මනස විකෘතී වීමකින් තොරව එම කාලය ගෙවා ගැන්මට සහාය වන්නාවූ සකරබුර්ග උතුමාණන්ගේ පා පියුම් ඉදිරියේ දණ්ඩ නමස්කාරයෙන් වැඳ වැටෙන්නෙමි!!!

6 comments:

  1. මතකද කොලමක් තිබුණා අනේ ඌ නොහිටියානම් කියලා. ඒ වගේ මේ වෙලාවේ ෆේස්බුක් එක නොතිබුනානම් කියලා මොකුත් ලියන්න බැරිද?

    ReplyDelete
  2. සත්තකින්ම පින් දෙන්නට වටිනවා!

    ReplyDelete
  3. සිරාවට මට නම් ටිකක් බුකිය එපා වෙලා දැන් . ගාථාව නම් හොඳයි

    ReplyDelete
  4. මේ වගේ සිල්ලර පෝස්ට්වලින් සෑහෙන්ඩ බෑ. ලියාං අයියෙ හරි හමං කතාවක්.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...