හතර වරිගේ නෑයෝ
බොහොම දෙනෙක්
ඉදිරිපිටදී
අත්සන් කරලා
මහ පොතක
ජීවිතේටම තියාගන්න
සන්තක කර ගත්ත
ටයිම් පීස් ඔරලෝසුව,
උදේ රැයින් අවදිවෙලා
උයන විටදී මා
කඩිමුඩියේ
ළඟින් යයි එහෙට මෙහෙට
"රන්දි හයයි කාලයි"
"රන්දි හතට දහයයි"
සිනාපිරි මුවින් යුතුව
පවසමින් ලෙංගතුව
බොහොම දෙනෙක්
ඉදිරිපිටදී
අත්සන් කරලා
මහ පොතක
ජීවිතේටම තියාගන්න
සන්තක කර ගත්ත
ටයිම් පීස් ඔරලෝසුව,
උදේ රැයින් අවදිවෙලා
උයන විටදී මා
කඩිමුඩියේ
ළඟින් යයි එහෙට මෙහෙට
"රන්දි හයයි කාලයි"
"රන්දි හතට දහයයි"
සිනාපිරි මුවින් යුතුව
පවසමින් ලෙංගතුව
ela ela . . niyamai . . .. habai meka pennana epa oya oralosuwata nam waradilaawath . . hiks
ReplyDeleteකොහොම ඔය අදහස් ඔලුවට එනවද මන්දානෙ....
ReplyDeleteනියමයි. මගේ ආදර බාරිත් ඔහොම හිතනවා ඇති ෂුවර් එකටම :)
ReplyDeleteටයිම් පිස් ඔරලොසුව ක් ගන්නේ නැතුන තඩි ඔරලෝසු කනුවක් ගත්තනම් ඔය ප්රස්න නැහැනේ :)
ReplyDeleteඇත්ත කතාව, මටත් තියෙන්න ඔය වගේම ඔරලෝසුවක්මයි.
ReplyDeleteහැමදාම උදේට නැගිටලා ඇඳෙන් බහිනකම්ම කන් දෙක ගොඩ කරනවා
/බිඟුවා...!
අනේ හරි ලස්සන අදහසක්..!!
ReplyDeleteපට්ට අදහස...නියමයි ලොක්කා..
ReplyDelete