Saturday, August 8, 2020

653. පුවක් එෂැණිං - 53 - දිවුරුං දීමේ මහෝට්සවේ.......

මරාගෙ දිවුරුං දීම අස්සෙ කෝමද අර දැවැන්ත නාගය ආපහු මතු උනානං කැළණි ගඟේ දිය දෙබෑ කොරගෙන. ඇවිල්ල දීපිනං සර්වඥ දාතු තුනෙං දෙකක් සහිත රං කරඬුවක් ආතල් දෙකංසෙං බේරෙයි ..


අවසර කැළණි ලොකු උන්නැහේ..බැරිවෙයිද දන්නෑ රෙනෝ ගොයිය එක්කත් කතා කරල එහෙම ආතල් වැඩ කෑල්ලක් සැට් කොරන්ඩ..අනික හිරු එකනෙව ඔපීසියල් නාලිකාවත්...


බරපැන අවුලක් නෑ..අර සේනාපතියට කිව්වනං කියන පමාව විතරයි...පොර ඇවිල්ල තනි වචනෙ මිනිහ..කිව්වොත් කිව්වම තමයි. කොහොමද මිලියන පණහක් වියදං කරනව කිව්ව ඔය හත් අටදෙනෙක් පරද්දන්ට..මිනිහ කොහොම හරි දත කාල ගැහිල ඒ කිව්ව අයගෙං තුන් හතර දෙනෙක්ම පරද්දල පෙන්නුවනෙ..අන්න එහෙමයි බුවා...වන් වර්ඩ් මෑන්...


ඔන්නං නයා ලව්ව මරාට සංදේසයක් බාර දෙව්වන්ටත් ඇහැකි මනි අක්කිත නා රජුගෙං කාරුණික ඉල්ලීමක් අනීවාරතේ හිර කොරල ඉන්න ඩුමින්ඩ ෂිල්වා ටරුණ මහටා වහාම නිදහස් කොරන්ටෙයි කියල...


ඔන්නං ඒ වෙලාවෙම ඔන් ද ඉස්පොට් ගොට්ට මහත්තයට කියල ඩුමින්ඩ ෂිල්වා ටරුණ මහටාට ජනාදිපති සමාව බජනය කිරීමේ Proclamation එක නොහොත් අනඥාව අස්සං කොරව ගන්ටත් පුලුහනි.


අර මනි අක්කිතගෙ දූත නාග තෙමේට කියනව පෙණේ සුට්ටක් පාත් කොරගෙන ඉන්ටෙයි කියල. පෙණේ මේසයක් විදිහට පාවිච්චි කරල පෙණේ උඩ තියලම අස්සන ගැහුවැහැකිනෙ. අස්සන ගහල පෑන පෙට්ටියට දාල පෑං පෙට්ටිය නාගයගෙ කටේ කටේ තිබ්බනම් මරු පස්සෙ යනකොට මතක ඇතුව ගන්නකං...


අස්සන ගහන වෙලාවෙ කැලනි විහාරෙ ඊස්ටර්න් බෑන්ඩ් ලව්ව පසඟතුරු වාදනේකුත් කෙරෙව්ව නම් මල් හතයි..පහං දාහතරයි..හඳුං කූරු විසි අටයි...


ඒ අතර හතර වටේ රැස්වෙලා ඉන්න සැදැහැවත් ජනතාව තම ඇඳිවත පවා උනා හිස වටා සිසාරවමින් මෙසේ පීති ගෝසා නැඟූ සේක.


රට රකින අපේ බිරුවා...
දුමියට නිදහස දැං දුන්නා...
මයින්ද නම් උටුම් සොයුර සෙවනේ...
තුනෙන් දෙක ලැබගෙන සිත් සොඳසේ...

13 comments:

  1. ශදාධර නයෝ උඹේ මංගල දිනේ

    ReplyDelete
  2. දුක තමයි මචං. උඹේ යහපාලන දේවාලේ උඹේ ඔලු උඩටම පත බෑ වුනාම.

    ReplyDelete
  3. පර්සිගේ උත්සවීට ආව ආප්පයා කියන සින්දුව ,,,
    කෙලෙසද කිවමන සිපගත් දෑතට මගල මල් කලබක් දෙන්නේ....////////

    ReplyDelete
  4. Replies
    1. Nimal,

      මේ රටේ මිනිස්සු විතරක් නෙවෙයි බං නාග ලෝකෙ නයිත්...

      Delete
  5. ලොකු අයියෙ. දැං තමුන්නැහැ ඉන්නෙ කටාරයෙ නෙවේ. අම්මට සිරි ලංකාවෙ නෙ... ඒ හංදා ලියන කියන දේවලදි විතරක් නෙවෙයි යන එන ගමන බිමන පවා පරිස්සමිං කරන්ඩ. බොට තියෙන ආදරේටයි කිව්වෙ. දන්නවනෙ, නොනගතේ කාලෙ හැසිරුණු විදිහත් හරි මදි වෙච්ච කොට, දැන් තුනෙන් දෙකත් අරං මොන ආවේසයක් ගනියිද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      ඇත්ත ඇත්ත බං..උඹ කියන එක හරි.....:)

      Delete
    2. පුවක් එසැනින් නැවත දැනුම් දෙන තුරු නවත්තමු !

      Delete
  6. කාලෙකින් කියවන්න ආවේ.. හැබැයි තමුන්නැහැලගේ අර කල්ප කාලාන්තරයක් තිස්සේ හදන පාරේ ගිය සතියේ යන කොට මතක් උනා....

    ReplyDelete
  7. Thanks be unto this great man called Dr Oselumen for helping me and putting a smile on my face by bringing back my lover who left me without notice, but Dr Oselumen brought him back to me with his great powers spell caster and now am so happy with my Man and he love me and care for me more than before. So i want you people who also needs help to contact Dr Oselumen via: Droselumen@gmail.com or whatsapp him on +2348054265852 CONTACT HIM AND WORRY NO MORE

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...