Friday, October 29, 2010

67. ලේ නැති මස්.........

මට අඩු නැතිව මස් රාත්තලම ඕනේ


ම්ම්ම්........... හොඳයි දෙන්නම්
හැබැයි එක ලේ බිංදුවක්වත් හලන්නේ නැතිව
කපන්න ඕනේ මොකද, ලේ වල අයිතිය මටයි


මොනවාද කියන්නේ?........... ඒ කොහොමද එහෙම කරන්නේ?
ඒක කොහොමටවත් කරන්න බැහැ.
ලේ හලන්නේ නැතුව මස් කපන්න?


ඒක මං දන්නේ නැහැ. එහෙනම් මස් රාත්තල ලැබෙන්නේ නැහැ.

(එදා: වැනීසියේ වෙළෙන්දා)
............................................................................


මට අඩු නැතිව මස් රාත්තලම ඕනේ


ම්ම්ම්........... හොඳයි දෙන්නම්


හැබැයි එක ලේ බිංදුවක්වත් හලන්නේ නැතිව
කපන්න ඕනේ මොකද, ලේ වල අයිතිය මටයි


මොනවාද කියන්නේ?........... ඒ කොහොමද එහෙම කරන්නේ?
ඒක කොහොමටවත් කරන්න බැහැ.
ලේ හලන්නේ නැතුව මස් කපන්න?


ඒක මං දන්නේ නැහැ. එහෙනම් මේ මාසේ පඩිය ලැබෙන්නේ නැහැ.

(අද: මනුස්සකම් වැනසී ගිය වෙළෙන්දෝ)

7 comments:

  1. නියමයි අයියා.......මනුස්සකම නැතිම වෙලා...කතා 2ක නියමෙට ගලපලා.......

    ReplyDelete
  2. මට ඕනේ මස් රාත්තල නෙමෙයි.ලේ පයින්ට් එකක්..

    ReplyDelete
  3. දැං මස් රාත්තල් නැනෙ. මස් කිලෝ ගණං නේද තියෙන්නෙ....
    දෙවැනි කවිය වෙනස් කොරන්න වෙනවා. හිකිස්

    ReplyDelete
  4. අද මස්වල ලේ නැතුව ඇති. මරණ සතුන්ගේ බයටම ලේ පිච්චෙනවානේ. මරන්න ගෙනියන්නේම ලේ පුච්චලානේ.
    අර මොකෝ රත්ගමයා ජේආර්ට කරන්න බැරි උන වැඩෙත් කරල තියෙන්නේ.

    ReplyDelete
  5. අදහස් දැක්වූ හැමටම ස්තුතියි

    නසරාණියා,

    මං ඔ‍බගේ කොමෙන්ටුව පිළිබඳව දන්වමින් මට ආ මේල් එකට රිප්ලයි කලා. අදයි දැක්කේ ඒ අයි ඩී එකට මේල් යැවිය නොහැකි බව.

    මගේ මේල් ඇඩ්රස් එක මෙතැන දාන්නම්

    randil02@gmail.com

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...